06/07/2026
Baby cot mobile ideas..😍
Baby cot mobile එකක් කියන්නෙ බබාගෙ cot එකට එල්ලන ලස්සන hanging decoration එකක්..✨️
මේවගේ වළාකුළු , තරු එක්ක cute animals ලා තියනවා..
ඒවා සෙමෙන් චලනය වෙමින් බබාගෙ ඇසට සුන්දර දසුනක් මෙන්ම බබාට සන්සුන් නින්දකටත් උදව් කරනවා..🥰
New born babies & baby shower gift එකක් විදිහට දෙන්න perfect choice එකක්..🎁💜️
ඉතින් ළඟදිම බබාලා ගේන්න ඉන්න බණ්ඩි අම්මිලාටයි , පුංචි පැංචො ඉන්න අම්මිලාටයි , පැංචන්ට තෑගි දෙන්න බලන් ඉන්න නැන්දිලා මාමිලටයි ඔන්න ලස්සන ඩිසයින් ටිකක් බලන්න ගෙනාවා..🥰
බිස්නස් එකක් විදිහට cot mobile හදන අපේ ලස්සන ගෑණු ළමයින්ටත් ඔන්න අලුත් අදහස් ටිකක් ගන්න පුලුවන් මේවගෙන්..😍
📌️ Photos from pinterest