Diary of Hansana

Diary of Hansana "Books are a uniquely portable magic." 🤍🌱
(1)

05/03/2025

" දන්නා නමුත් හැර යන බව යම් දිනකනෑ
නවතන්නෙ ඔබ යන මග කිසි විටක
පිසදා කදුලු මදහස නගමින් නිබඳ
බල බල හිදිමි බුදු වී එන තුරුම අද "

| යශෝධරා මහ රහත් තෙරණිය !

නමෝ බුද්ධාය 🙏

හැමෝම හිතන්නේ අපි ආදරේ කරන අය අපිට අවංක ඉන්න ඕනෙ කියලා . 🥺ඒත් අපිට ආදරේ කරන අයට අපි අවංකව ඉන්න ඕනේ  කියලා කවුරුත් හිතන්න...
04/03/2025

හැමෝම හිතන්නේ අපි ආදරේ කරන අය අපිට අවංක ඉන්න ඕනෙ කියලා . 🥺
ඒත් අපිට ආදරේ කරන අයට අපි අවංකව ඉන්න ඕනේ කියලා කවුරුත් හිතන්නේ නෑ 🖤🕊️

Love Today ( 2022 ) 🎥️

බලාහිදීමක අවසානය සතුටකින් හෝ දුකකින් කෙලවරවේ ! 🤍✨
02/03/2025

බලාහිදීමක අවසානය සතුටකින් හෝ දුකකින් කෙලවරවේ ! 🤍✨

යලි යලිත් මා තනිවීමම, උරුමය කරුමයතනිකරම කළුවරය , ආලෝකය උරුමය නැතිවද " 🤍? "| Tharu
01/03/2025

යලි යලිත් මා තනිවීමම, උරුමය කරුමය
තනිකරම කළුවරය , ආලෝකය උරුමය නැතිවද " 🤍? "

| Tharu

සමහර දේවල් තියෙනවා ඒ දේවල් වෙනස් වෙන්නෙම දෛවයට ඕනි විදිහටලු ! 🤍✨| Zanu
24/02/2025

සමහර දේවල් තියෙනවා
ඒ දේවල් වෙනස් වෙන්නෙම
දෛවයට ඕනි විදිහටලු ! 🤍✨

| Zanu

හැමදාම හෙව්වේ දීප්තිමත් එලියක් ඒත් අන්තිමට සිද්ද වුනේ කණු හතරකට වටවූ බිත්ති හතරක් ,කල්පනා කරන මනසක් ? 🤍| Soul of Dairy -...
20/02/2025

හැමදාම හෙව්වේ දීප්තිමත් එලියක්
ඒත් අන්තිමට සිද්ද වුනේ
කණු හතරකට වටවූ බිත්ති හතරක් ,
කල්පනා කරන මනසක් ? 🤍

| Soul of Dairy - Hansana

කොහෙදෝ ලස්සනට පිපුණ මලක් නුඹ ,ආදරය කියන කරුමය රැගෙන එන්නා වූ මා,වගකීම් පිරි බැදීමක් ඇති කරනගන්න දගලන හිත,ඇස් දෙකට අගුලු ...
18/02/2025

කොහෙදෝ ලස්සනට පිපුණ මලක් නුඹ ,
ආදරය කියන කරුමය රැගෙන එන්නා වූ මා,
වගකීම් පිරි බැදීමක් ඇති කරනගන්න දගලන හිත,
ඇස් දෙකට අගුලු දැමුවාවූ " නොපෙනෙන අවකාශය "

ආදරය කියන්නෙම වගකීමක් !
දුක ,සතුට පිරි... 🤍✨

| Soul of Dairy - Hansana

“ මේ ලියන කවිවලින් කවි මිටක් නුඹටය ඉතිරිය " 💛✨| ආදරෙයි උතුරන්න - Samodi Bandara
15/02/2025

“ මේ ලියන කවිවලින් කවි මිටක් නුඹටය ඉතිරිය " 💛✨

| ආදරෙයි උතුරන්න - Samodi Bandara

13/02/2025

I Am Single And I Am Younguu 😂

සමහර හැගීම් තියෙනවා අකුරු වලට විතරයි පෙරල්ල පුලුවන් උනේ ! 🤍✨
09/02/2025

සමහර හැගීම් තියෙනවා
අකුරු වලට විතරයි පෙරල්ල පුලුවන් උනේ ! 🤍✨

ඔයාටත් තියෙනවා නේද,අමතක කරන්න බැරි රූපයක්,අමතක කරන්න බැරි ඇස් දෙකක්,හිත අස්සේ හීනියට හිරකරගෙන ඉන්න පුංචිම පුංචි හිනාවක් ...
07/02/2025

ඔයාටත් තියෙනවා නේද,
අමතක කරන්න බැරි රූපයක්,
අමතක කරන්න බැරි ඇස් දෙකක්,

හිත අස්සේ හීනියට හිරකරගෙන ඉන්න
පුංචිම පුංචි හිනාවක් .
අදට දැක්කත් පපුව ඇතුලේ සද්දෙට ගැහෙන,

ඒ හිනාවට ඔයා තාමත් ආදරෙයි නේද !
නොලැබෙයි කියලා දැන දැනත් ආදරය කරන එකම
වැරැද්දක්ද ,

නෑ ඒ හීනේ ඇතුලේ අපි ඔබ අසරණයි
කවුද කතාව ආරම්භ කලේ කවුද කතාව ඉවර කරන්නේ කියල වත් නොදන්නා එක්තරා " පරිච්ඡේදයක් "

" හැම ආත්මෙකට ලැබේවා යැයි කියන "
පෙරුම් පුරන හීනයක්

| Kevan Hansana

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Diary of Hansana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share