17/04/2026
මෙතනින් කීයක් ඔයාට තියෙනවද බලන්නකෝ ❤️
හලෝ ලස්සන ගෑණුලමයෝ,
දන්නවද ගොඩක් ගෑණුලමයි ඇත්තටම දන්නේ නෑ එයාලා කොයිතරම් attractive ද කියලා 🌸 ඔයාට ඔයාගේ මූණ, කටහඩ හැමදේම හුරු හින්දා තමා ඔයා හිතන්නේ "අයියෝ මන් සාමාන්‍ය කෙනෙක්නේ" කියලා 😉
ඒත් ඔයා දන්නවද, ඒ වෙලේම වෙන කෙනෙක්ට notice වෙනවා ඔයා හිනා වෙද්දි ඇස් චූටි වෙලා කොච්චර ලස්සන වෙනවද කියලා, ඔයා ආවාම එතන Energy එක කොයිතරම් වැඩි වෙනවද කියලා..ඔයා මේ දේවල් හිතන්නෙවත් නෑ ✨
🩷Attraction isn’t just looks බබෝ
ඒ ඔයාගේ vibe එක, ඔයාගේ presence එක,
Your little unfiltered moments cutie 🩷
මෙන්න තියෙනවා signs ටිකක් ඔයා හිතනවට වඩා ඔයා attractive කෙනෙක් කියන්න👇
( SIGN 1 )💫 මිනිස්සු ඔයා දිහා බලනවා.. ඔයා දැක්කා කියලා තේරුන ගමන් අහක බලනවා - People look at you… then quickly look away
ඔයා ලස්සනයි කියලා දකින හැමෝම ඇවිල්ලා ඔයාට ඒක කියන්නේ නෑ. සමහර අය පොඩි වෙලාවකට freeze වෙනවා🤭 ඔයා දැක්ක ගමන් එයාලා එක පාරටම phone එකට ගොඩක් interested වෙනවා ! That’s not random කෙල්ලේ 😉
( SIGN 2 ) 💫 ඔයා ගාවදි මිනිස්සු හැසිරෙන විදිහ වෙනස් වෙනවා - People act different around you
ඔයා එක්ක කතා කරද්දි soft වෙනවා කරුණාවන්ත වෙනවා වගේම එයාලගේ වචන ගැනත් පරිස්සම් වෙනවා.
ඒ කියන්නේ your presence doing something to them හොදේ 😘
( SIGN 3 ) 💫 ඔයාව ලේසියෙන් මතක තියෙනවා- You’re easy to remember
ඔයා එක පාරක් මුනහැනුන කෙනෙක්ට උනත් ඔයාව හොදට මතකයි, “ඔයා දැකලා පුරුදුයි, එදා අර අතනදි හිටියේ ඔයා නේද ” මේ වගේ කතා ගොඩක් වෙලාවට ඔයාට ඇහෙනවා
( SIGN 4 )💫 උත්සහ නොකරත් ඔයාව ලස්ස්නට පේනවා- You look good without trying
Messy hair, simple outfit, no effort… මේ මොනවා උනත් compliments නම් ඔයාව හොයාගෙන එනවා.
Natural beauty ගොඩක් බලවත් හොදේ🌷
( SIGN 5 )💫 ආගන්තුකයෝ ඔයාට කරුණාවන්ත වෙනවා - Strangers are unusually kind to you
ඔයා එක්ක හිනාවෙනවා, පොඩි උදව් කරනවා. මිනිස්සු හොදයි කියලා දැනන දේවල් වලට ඇදිලා එනවා.. ඉතින් something about you does ❤️
( SIGN 6 ) 💫 ඔයා ගාව මිනිස්සු පොඩ්ඩක් චකිතයකට පත් වෙනවා- People get nervous around you
වචන පැකිලෙනවා , කොන්ඩේ හදනවා, ටිකක් වෙනස් විදිහට හැසිරෙනවා.. මේකෙන් කියන්නේ "You matter more than they expected" කියලා
( SIGN 7 ) 💫 සමහර අය ටිකක් තරඟකාරී හෝ දුරස්ථ වෙනවා - Some people get a little competitive or distant
හැමෝම ඔයාව openly admire කරන්නේ නෑ.. සමහර විට ඒක සංසන්දනයක්, අනුකරණයක්, නිහඬ ඊර්ෂ්‍යාවක් වගේ එළියට එනවා
( SIGN 8 ) 💫 ඔයා කතා කරද්දි මිනිස්සු ඇත්‍තටම අහන් ඉන්නවා - People actually listen when you speak
ඔයා soft-spoken කෙනෙක් උනත්, මිනිස්සු නවතිනවා, අවදානේ දෙනවා. That’s presence. Not everyone has it babe 🩷
මේක ගොඩක් අය miss කරගන්න part එකක්…
"You don’t see your own magic because you see yourself every day. But to someone else, you’re something they noticed instantly ❤️"
Attractive වෙනවා කියන්නේ perfect වෙනවා කියන එකම නෙවෙයි, ඒවා පොඩි, effortless දේවල් ඔයා ගනන් ගන්නේවත් නැති වෙන්න පුලුවන් 😉
සමහර විට ප්‍රශ්නේ
“Am I attractive?”
ද? නැත්නම්,
“What am I too used to seeing in myself to recognize anymore?” 🌙
වෙන්න පුලුවන් 🤭❤️
ඔයාට මේවගෙන් කොච්චර තියෙනවාද කියලා comment එකක් දාගෙනම යන්නකෝ 😁💬