Nova - නෝවා

Nova - නෝවා something to think about..❤️
for your life..😍

30/07/2026

🤍🌿🙏......

**"මං ආසම මාව පේන්න බැරි උන්ට, මගේ වැටීම බලන්න නෙවෙයි... මං හිතුවටත් වඩා දුරක් ගිය හැටි බලන්න ඉඩ දෙන්න."** 🌝
23/07/2026

**"මං ආසම මාව පේන්න බැරි උන්ට, මගේ වැටීම බලන්න නෙවෙයි... මං හිතුවටත් වඩා දුරක් ගිය හැටි බලන්න ඉඩ දෙන්න."** 🌝

❤️💫
21/07/2026

❤️💫

ළගින්ම හිටපු මිනිස්සු තමා අපටත් නොදැනීම කෙලෙවුවෙ...😌
17/07/2026

ළගින්ම හිටපු මිනිස්සු තමා අපටත් නොදැනීම කෙලෙවුවෙ...😌

කාටවත් second නොවී ඔයාගෙ value එක තියාගන්න..✨🧚‍♀
16/07/2026

කාටවත් second නොවී ඔයාගෙ value එක තියාගන්න..✨🧚‍♀

16/07/2026

🥺❤️

ජීවිතේ ත් හරියට පිපුණ මලක් වගේ...🙂
13/07/2026

ජීවිතේ ත් හරියට පිපුණ මලක් වගේ...🙂

වෙන්න තියෙන නරකම දෙයක් උනත් දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන☺️🤍!
12/07/2026

වෙන්න තියෙන නරකම දෙයක් උනත්
දරාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන☺️🤍!

ඔයාගෙ සතුටෙදි විතරක් නැතුවඔයාගෙ දුකේදිඔයා අමාරුවෙ වැටුන වෙලාවට ඕනම දේකට ඔයා ළගින් ඔයා එක්ක supportive මනුස්සයෙක් ඉන්නවා ...
11/07/2026

ඔයාගෙ සතුටෙදි විතරක් නැතුව
ඔයාගෙ දුකේදි
ඔයා අමාරුවෙ වැටුන වෙලාවට
ඕනම දේකට
ඔයා ළගින් ඔයා එක්ක
supportive මනුස්සයෙක් ඉන්නවා කියන්නෙ
ඔයා ඇත්තටම වාසනාවන්ත මනුස්සයෙක් 💫❤️

Address

Metiyagane

Website

Alerts

Be the first to know and let us send you an email when Nova - නෝවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category