Prathibha Kala Mandapaya

Prathibha Kala Mandapaya Dancing Class

Our Youtube channel
(https://www.youtube.com/)

Derana Little Star season 13 අවසන් 48 දෙනා අතරට තේරීපත් වූ ප්‍රතිභා කලා මණ්ඩපයේ අපේ පුංචි මයුමි දියණිය, අදින් පසු තරගයෙන...
08/01/2026

Derana Little Star season 13 අවසන් 48 දෙනා අතරට තේරීපත් වූ ප්‍රතිභා කලා මණ්ඩපයේ අපේ පුංචි මයුමි දියණිය, අදින් පසු තරගයෙන් ඉවත් වීමට සිදු වුවත් , බොහෝ බාධක හමුවේ මේ දක්වා පැමිණ ඔබ දැක්වූ දක්ෂතාවය ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා පුතේ.. ❤️ මෙය එක් තරගයක් පමණයි.. ප්‍රතිභා නම ලෝකයේ ඉදිරියේ බබලවන තරු බිහිකිරීම වැඩි ඈතක නොවේ.... උදව් කල සියලු දෙනාට ගොඩක් ස්තූතියි 🙏

ඔබ සියලු දෙනාට ආරාධනා 🙏
03/10/2025

ඔබ සියලු දෙනාට ආරාධනා 🙏

ශ්‍රී ලංකා අමා ශාන්ති සංස්කෘතික සහයෝගීතා පදනමේ, කුරුණෑගල දිස්ත්‍රික් නර්තන කලා කටයුතු අධ්‍යක්ෂක තනතුරට පත් වූ වගයි....❤️...
17/08/2025

ශ්‍රී ලංකා අමා ශාන්ති සංස්කෘතික සහයෝගීතා පදනමේ, කුරුණෑගල දිස්ත්‍රික් නර්තන කලා කටයුතු අධ්‍යක්ෂක තනතුරට පත් වූ වගයි....❤️

එමෙන්ම ප්‍රතිභා කලා මණ්ඩපය ශ්‍රී ලංකා අමා ශාන්ති සංස්කෘතික සහයෝගීතා පදනමේ ලියාපදිංචි කලායතනක් බවට පත් වූ වගයි...❤️

Address

Akurawa, Madahapola
Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when Prathibha Kala Mandapaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category