L&U CNC Work

L&U CNC Work Custom Laser Engraving & CNC wood cutting workshop in Sri Lanka.
(1)

We create Wooden Clocks, Name Boards, Signage, Trophies, Personalized Gifts, Keytags and Wallarts, At L&U CNC Work, we specialize in precision laser engraving, laser cutting, and CNC woodworking services. Our state-of-the-art technology and skilled craftsmanship allow us to create intricate designs and high-quality products tailored to your needs. Whether you're looking for custom signage, detaile

d wood carvings, or personalized gifts, we bring your visions to life with exceptional detail and accuracy. From small personal projects to large commercial orders, our commitment to excellence ensures your complete satisfaction. Let us transform your ideas into stunning reality with our expert engraving and woodworking solutions.

28/08/2026

Door panels 3d carving 😍

13/08/2026

Laser engraved wooden arts😍

04/08/2026

😍

゚viralシ

31/07/2026

ඔයාලටත් මේ වගේ customized wooden calendar එකක් හදාගන්න ඕනනම් අපිට කතා කරන්න

29/07/2026

23/07/2026

#කැටයම්

09/07/2026

ලී කැටයම් කලාවයි, modern technology එකයි එකතු වුණාම වෙන මැජික් එකක් තමයි මේ... 🪵⚡

සාමාන්‍ය පුවරුවකට වඩා ඔයාගේ Business එකට Professional සහ Premium පෙනුමක් දෙන්න මේ වගේ Wooden Sign Board එකකට පුළුවන්…

ඔයාගේ Shop එකට, Office එකට හෝ Cafe එකටත් මේ වගේ Unique නිර්මාණයක් කරගන්න ඕනේ නම්... අපිට ඩිසයින් එක එවන්න, නැත්නම් ඔයාගේ අදහස කියන්න. ඉතිරි ටික අපි ලස්සනටම කරලා දෙන්නම්! 🤝🔥

👉 දැන්ම අපිට Message එකක් දාලා ඔයාගේ Board එක වෙන් කරගන්න! 📥
📞0762879846

07/07/2026

ලී (Wood), MDF, Acrylic, Cladding... ඔබට අවශ්‍ය ඕනෑම හැඩයකට, උපරිම නිවැරදිභාවයෙන් යුතුව CNC cutting කරදීමට අපි සූදානම්!

💡 නාමපුවරු ( Sign boards )

🏢 කාර්යාලීය සහ කඩකාමර සැරසිලි (Shop interiors)

🖼️ බිත්ති සැරසිලි සහ ත්‍රිමාණ කැටයම් (3D Wall Arts)

අඩුම කාලයකින්, සාධාරණම මිලකට, උසස්ම නිමාවෙන් යුතුව ඔබේ වැඩේ කරගන්න අදම අපිට කතා කරන්න!

📞 දැන්ම අමතන්න (හෝ WhatsApp කරන්න): 0762879846

04/07/2026

Clothing shop එකකට අපි කරපු wooden signage එකක්..

Address

Manampita
Meetiyagoda
80330

Alerts

Be the first to know and let us send you an email when L&U CNC Work posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to L&U CNC Work:

Shortcuts

Share