Dance To Be

Dance To Be Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dance To Be, Dance Studio, Jaffna Road, Medawachchiya.

Today was more than just a Zumba class — it was a day filled with celebration, friendship, gratitude, and unforgettable ...
21/08/2026

Today was more than just a Zumba class — it was a day filled with celebration, friendship, gratitude, and unforgettable memories. ❤️💃

Happy Birthday dilini 🎂
&
Best Wishes for the New Beginning Manee S Kumarasinghe🌷✨

11/08/2026

උඩරට නැටුමට ,
ටික ටික හුරු වෙන මගේ පොඩි දරුවෝ ටික...🎗

Dance To Be Dance Academy 💃

29/07/2026

Joing with us 👈

• ඔයත් ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්න කෙනෙක්ද?
• බර අඩු කරගන්න ඕනේ වුනත් Exercise කරන්න Boringද?
• Workouts කරන්න ආසාව තිබුණත් Gym යන්න අකමැතිද?
• ගෙදර වැඩ Office එකේ වැඩ නිසා Stress වෙලාද?
• නටන්න ආස වුනත්, ලැජ්ජාව නිසා නටන්නේ නැද්ද?

එහෙනම් මේ Fitness Workout Class එක ඔයා වෙනුවෙන්මයි❤️

🎗 Zumba Mix Aerobics Workouts කරන්න
🎗 Calories Burn කරන ගමන් Fun එකේ Dance කරන්න
🎗 Stress වැඩි ජීවිතේ Full Fun එකක් ගන්න

• මෙතනට එන කිසිම කෙනෙක් ඔයාව Judge කරන්නේ නැති නිසා
නිදහසේ ඇවිල්ලා ඔයා කැමතිම සිංදු වලට Workout කරන ගමන් Fun එකේ Dance කරන්නත් පුළුවන්😍

✨Workout එකක් වගේ දැනෙන්නේ නැති Workout Experience එකක්! ✨

📩 එහෙනම් දැන්ම Register වෙන්න.

Send a message to learn more

18/07/2026

My girls....❤️

Relax Dance time...💃♪

Fitness time...

💃 Dance To Be Dance Academy 💃🔥 Zumba • Aerobics • Tabata . Kickboxing   . Dance Workout✨ Dance කරමින් Fit වෙන්න!✅ Burn C...
17/07/2026

💃 Dance To Be Dance Academy 💃

🔥 Zumba • Aerobics • Tabata .
Kickboxing . Dance Workout

✨ Dance කරමින් Fit වෙන්න!
✅ Burn Calories
✅ Weight Loss Support
✅ Body Toning
✅ Stress Relief
✅ Fun & Energetic Workout Sessions

🌸 Beginners Welcome | Ladies Friendly

Contact ☎️ 0768010187

03/07/2026

1 වසරේ පුංචි මගේ දරුවෝ උඩරට නැටුමට
ටික ටික හැඩ වෙන විදිය......

24/06/2026

මගේ පුංචි පොඩ්ඩියෝ ටික.....

ජුලි මස බදවා ගැනීම් ආරම්භ වුණා....

අවුරුදු 03 සිට ඉහලට බදවා ගැනිම් කරනවා...

ලස්සනට නටන්න කැමති පුංචි පොඩ්ඩියන්ට
ඔන්න අපේ Dance To Be Dancing Academy එකත්
එක්ක එකතු වෙන්න පුලුවන්.....

0768010187☎️

13/06/2026

රූප සොබාවට.....

With My Fitness Girls....❤️

Dance To Be Dance Academy 💃

07/06/2026

රූප සොභාවට හිත වහ වැටුනට.......💃

අපේ පුංචි පැන්චියෝ ටික....💙

03/06/2026

Fitness Time With My Girls ❤️

Workout කරලා තමන්ගේ ශරීරය නීරෝගීව , ලස්සනට තියගන්න අපි හැමෝම කැමති....
කාන්තාවන්ට තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගෙන තමන්ගෙ ශරීර සුවතාවය ගැන සිතීම ඉතා වැදගත් .. 👊

☎️0768010187

Address

Jaffna Road
Medawachchiya
50500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 16:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dance To Be posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category