Ceylon Gamer's League

Ceylon Gamer's League Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Gamer's League, Gaming Video Creator, Medawachchiya.

Ceylon Gamers League මගින් ප්‍රඨම වරට සංවිධානය කරනු ලබන ලේ පිපාසිතයන්ගේ මහා සංග්‍රාමය.ගොඩක් අය නොඉවසිල්ලෙන්  අපනේ බලාපොර...
06/05/2020

Ceylon Gamers League මගින් ප්‍රඨම වරට සංවිධානය කරනු ලබන ලේ පිපාසිතයන්ගේ මහා සංග්‍රාමය.
ගොඩක් අය නොඉවසිල්ලෙන් අපනේ බලාපොරොත්තු වුන දෙයක් මේක. හැමදාමත් වගේ වෙනස්ම දේවල් අරන් ආපු අපි මේ පාරත් වෙනසක් එක්ක දෙනවා ඇග සීතල
වෙන තරගාවලියක්. ස්පොන්සර් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අපිව දැනුවත් කරන්න.මේකට රේජිස්ටර්ට් වෙන්න ඕනේ අය පහත ලින්ක් එකෙන් රෙගිස්ටර් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ටීම් එකට ලීඩර් කෙනෙක් සිටිය යුතුයි. ඒ වගේම ලීඩර් තමා ඉතුරු ක්‍රීඩකයන්ගේ තොරතුරු ඇතුලත් කරලා ඒ ෆෝරම් එක පුරවන්න ඕනේ.
එහෙම පිරෙව්වම අපි ඒ ලීඩර්ට කතා කරනවා. පස්සේ අපි වට්ස් ඇප ගෘප් එකකින් ලීඩර් ලා එක්ක සම්බන්ද වෙනවා.

Register:-https://forms.gle/NrYyaEEtwVvumboF6

ටුනමන්ට් එකේ අපි දෙන තෑගි ලිස්ට් එක තමා ස්ලෝට්ස් කියන්නේ. ඒ එක ස්ලොට් එකක් අරන් සපෝර්ට් කරන්න පුළුවන් ඕනේ කෙනෙක්ට.
-------------------------------------------------------------------------------------
ස්ලොට් 1- මේක තමා මුළු තරගාවලියේම දිනන ටීම් එකට දෙන තෑග්ග. මේ තරගාවලියේ ලොකුම තෑග්ග .
ස්ලොට් 2- මේක තමා මුළු තරගාවලියේම දෙවන තැන ගන්න ටීම් එකට දෙන තෑග්ග.
ස්ලොට් 3- මේක තමා මුළු තරගාවලියේම තුන්වන තැන ගන්න ටීම් එකට දෙන තෑග්ග.
ස්ලොට් 4 සිට ස්ලොට් 10 යනකන් තරගාවලියේ 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ස්ථාන දිනාගත් අයට පිලිවෙලින් දෙන තෑගි ටික .
ස්ලොට් 11- මේක තමා මුළු තරගාවලියේම වැඩිම කීල්ස් ගන්න ප්ලේයර්ට් ට දෙන තෑග්ග .
ස්ලොට් 12- මේක තමා මුළු තරගාවලියේම වටිනාම ක්‍රීඩකයාට හිමි තෑග්ග .

ඉතින් මෙන්න මේ ස්ලෝට්ස් වලට ඕනේ කෙනෙක්ට ස්පොන්සර් කරන පුළුවන්. තෑගි වර්ග
------------------------------------------------------
1. සීසන් 13 එලයිට් රෝයල් පාස් (පළමු ස්ථාන සදහා)
2. සීසන් 13 රෝයල් පාස්
3. 500 රිලෝඩ්
4. 200 රිලෝඩ්
5. ඉහත සදහන් තැගි හා සමාන මුදල් ප්‍රමාන

වැඩි විස්තර නුදුරු දිනයකදී බලාපොරොත්තු වන්න.ඔබ සැමට මරාගැනීමට ආරාධනා

වැඩි විස්තර ලබා ගැනීම සඳහා
https://www.facebook.com/harshahcc
https://www.facebook.com/warlord.hydra
https://www.facebook.com/arosha.rohanapura.3
https://www.facebook.com/dilan.sankalpa.73
https://www.facebook.com/udayanga.udayangagcc

Address

Medawachchiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gamer's League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ceylon Gamer's League:

Share