01/06/2026
මේ ඇගයිමට ගොඩක් ස්තූති
ඒ වචන තමා අපිව තවත් දිරිගන්වන්නේ.
Arundathi dance troupe අපිට
නිහතමානි ආඩම්බරයක්
ඉතාමත්ම කාරයබහුල මාසෙක නිමාව
ආදරනීය නර්තන ශිල්පීන්ට ස්තූති පිංබර මාසෙක ලස්සන නිමාවකින් මැයි මාසෙට සමු දුන්නා.
නැවතත් ජුනි මාසෙන් අපි නැවතත් හමුවෙමු.