Dias's arts

Dias's arts I Will make Portrait arts and Canvas paintings you want. several mediums are used for portraits such as pencils , pen, acrylic and digital..

Further can make canvas paintings suitable for your home, office, hotels or any place.

✨️උසස් තත්වයේ ආකර්ෂණීය සිතුවම්✨️ නිවාස, කාර්යාල, හෝටල් අලංකරණය සහ ත්‍යාග, සිහිවටන සඳහා 👉ඔබට අවශ්‍ය ඕනෑම තේමාවක් යටතේ ඇණව...
11/05/2024

✨️උසස් තත්වයේ ආකර්ෂණීය සිතුවම්
✨️ නිවාස, කාර්යාල, හෝටල් අලංකරණය සහ ත්‍යාග, සිහිවටන සඳහා
👉ඔබට අවශ්‍ය ඕනෑම තේමාවක් යටතේ ඇණවුම් කල නිර්මාණය සිදුකෙරේ.
✨️දිගුකල් පැවැත්ම
✨️ආකර්ෂණීය නිමාව
✨️උසස් අමුද්‍රව්‍ය භාවිතය
👉ඇක්‍රලික් හෝ තෙල්සායම් මාධ්‍ය
Acrylic or Oil Paintings
👉අමුද්‍රව්‍ය, කාලය, ප්‍රමාණය හා නිමාව අනුව අවම සාධාරණ මිල
✨️පුද්ගල ආලේඛ්‍ය සිතුවම්ද Portrait arts නිර්මාණය කෙරේ.
💯% Quality , Hand Paintings
💯% ආරක්ෂිත ඇසුරුම් සහ විශ්වාසදායී වේගවත් කුරියර් සේවා භාවිතය Promptxp , Fardar
📨වැඩිදුර විස්තර Whatsapp Buisness 077 9233287

11/05/2024
KOI FISHES POND, Custom Panels, New Customer Order. Acrylic on Canvas
25/02/2024

KOI FISHES POND, Custom Panels, New Customer Order. Acrylic on Canvas

Diasarts දෙස් විදෙස් පිටව ගිය චිත්‍ර ඇණවුම් කීපයක් සහ ප්‍රතිචාර කීපයක්.. ඇණවුම් ලබාදුන් අගය කල ගණුදෙනු කල, නිර්මාණ සඳහා ...
25/02/2024

Diasarts
දෙස් විදෙස් පිටව ගිය චිත්‍ර ඇණවුම් කීපයක් සහ ප්‍රතිචාර කීපයක්.. ඇණවුම් ලබාදුන් අගය කල ගණුදෙනු කල, නිර්මාණ සඳහා රැචිකත්වය පලකරන සියලු දෙනාට බෙහෙවින්ම ස්තූතියි ! ✨️❤️🖌️🎨

✨️උසස් තත්වයේ කැන්වස් සිතුවම්✨️මහනුවර ඇසල පෙරහැර ඇතුළු සාම්ප්‍රදායික උඩරට සිතුවම් ඔබේ කැමැත්ත පරිදි✨️ නිවාස, කාර්යාල, හෝ...
17/10/2023

✨️උසස් තත්වයේ කැන්වස් සිතුවම්
✨️මහනුවර ඇසල පෙරහැර ඇතුළු සාම්ප්‍රදායික උඩරට සිතුවම් ඔබේ කැමැත්ත පරිදි
✨️ නිවාස, කාර්යාල, හෝටල් සඳහා
👉ඔබට අවශ්‍ය ඕනමතේමාවක්
✨️දිගුකල් පැවැත්ම
👉ඇක්‍රලික් හෝ තෙල්සායම් මාධ්‍ය
👉අමුද්‍රව්‍ය කාලය හා නිමාව අනුව සාධාරණ මිල
✨️අවශ්‍ය ප්‍රමාණයන්ට සහ රාමු සහිත හෝ රහිතව
💯% Quality , Hand Paintings
📨වැඩිදුර විස්තර Whatsapp Buisness 077 923 3287
Islandwide speed curier service via Promptxp

'Binara mala' Traditional art, wall decor. 10x10 inches
19/05/2023

'Binara mala' Traditional art, wall decor. 10x10 inches

සාරද - අගලවත්ත 6 - 11 නව පංති ආරම්භ කෙරේ. තක්සලාව - මතුගම Online Zoom
17/05/2023

සාරද - අගලවත්ත 6 - 11 නව පංති ආරම්භ කෙරේ.
තක්සලාව - මතුගම
Online Zoom

Portrait art
11/05/2023

Portrait art

✨️උසස් තත්වයේ කැන්වස් සිතුවම්✨️ නිවාස, කාර්යාල, හෝටල් සඳහා 👉ඔබට අවශ්‍ය තේමාවක්✨️දිගුකල් පැවැත්ම👉ඇක්‍රලික් හෝ තෙල්සායම් ම...
20/04/2023

✨️උසස් තත්වයේ කැන්වස් සිතුවම්
✨️ නිවාස, කාර්යාල, හෝටල් සඳහා
👉ඔබට අවශ්‍ය තේමාවක්
✨️දිගුකල් පැවැත්ම
👉ඇක්‍රලික් හෝ තෙල්සායම් මාධ්‍ය
👉අමුද්‍රව්‍ය කාලය හා නිමාව අනුව අවම සාධාරණ මිල
💯% Quality , Hand Paintings
📨වැඩිදුර විස්තර Whatsapp Buisness 077 9233287

✨️ඔයාගේ ජීවිතේ ආදරණීයයන්ට  විශේෂ අවස්ථාවලදී ලබාදෙන්න..හැමදාම මතක්වෙන්න.. ළඟ තියාගන්න..✨️සම්ප්‍රදායික තෑගි නැතුව අලුත් ව...
20/04/2023

✨️ඔයාගේ ජීවිතේ ආදරණීයයන්ට විශේෂ අවස්ථාවලදී ලබාදෙන්න..
හැමදාම මතක්වෙන්න..
ළඟ තියාගන්න..
✨️සම්ප්‍රදායික තෑගි නැතුව අලුත් විදිහට තෑග්ගක්...උපන්දින, මංගල උත්සව, සැමරුම් සඳහා සිහිවටන ත්‍යාග ලෙස ආලේඛ්‍ය සිතුවම්..
✨️ ඔබගේ අවශ්‍යතා පරිදි මාධ්‍ය කිහිපයකින් සාධාරණ මිලට..
මිලගණන් හා වැඩි විස්තර Inbox messeges හරහා..

▪️Portrait arts for memorable gifts..
⭕Diasart artworks..🎨✏️
▪️100% Quality papers and mediums
▪️Quality Details
▪️Whatsapp 077 923 3287 or inbox messenger

අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු මැයි මස මුලදී නව ශ්‍රේණි සඳහා පංති ආරම්භ කෙරේ.Whatsapp 0787634454 Whatsapp Buisness 077 923...
07/04/2023

අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු මැයි මස මුලදී නව ශ්‍රේණි සඳහා පංති ආරම්භ කෙරේ.

Whatsapp 0787634454
Whatsapp Buisness 077 9233287

Address

26, Koswaththagoda Road
Matugama

Telephone

+94787634454

Website

Alerts

Be the first to know and let us send you an email when Dias's arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dias's arts:

Shortcuts

Share

Category