Ninnada Studio

Ninnada Studio නිමක් නොවන බඹර නාදය.��
Ninnada Productions. Ninnada Studio.

27/08/2026

Heena Potha | Short Cover | Imeshika Kulasekara 🥰💐
Track Compose and Mix Mastering - Sudarshana Akalanka
Original Artist | Ramidu Yashmintha
Vocal Recordings and Video Location - Studio Green Wave
Ninnada Studio

13/04/2026

* මාගේ අතින් නිර්මාණය වන හත්වන (7) පාසල් ගීතය.😌❤ (Ninnada Studio)
1. කිතුල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය
2. හොරවල මහා විද්‍යාලය.
3. පිඹුර ප්‍රාථමික විද්‍යාලය.
4. C. W. W. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය.
5. ගුරුදල ප්‍රාථමික විද්‍යාලය.
6. යටදොලවත්ත, සරනතිස්ස කනිෂ්ඨ විද්‍යාලය මතුගම.
7. කළුපහන කනිෂ්ඨ විද්‍යාලය.

* එසේම මගේ අතින් නිර්මාණය වූ පාසල් ක්‍රීඩා ගීත.
1. මතුගම, ශාන්ත මේරී ජාතික පාසල, ක්‍රීඩා ගීතය.
2. C. W. W. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ක්‍රීඩා ගීතය.
3. වලගෙදර මහා විද්‍යාලය, ජාතික පාසල. ක්‍රීඩා ගීතය.
* මීට අමතරව කළුතර කලාප අධ්‍යාපන කාර්‍යාලයේ තේමා ගීතය.
* Special Thanks.
Shiela Samarasekara Mis
Channaka Prabhath Gamage Sir
Bandu Kannangara Sir
Sujeewa priyadarshana Sir
Suyama sir
Shanira Aiya
මේ සියළු නිර්මාණයන් සඳහා දිගින් දිගටම මාත් එක්ක ඉඳගෙන, ගායනයෙන් හා වාදනයෙන් සහභාගී වූ අයට ගොඩාක් ස්තූතී, (නම් නැතිනම් බනින්නෙපා).
Pasindu Sanjula
Isira Adithya
Diuth Induwara
Minsandi Mehara
Dumindu Tharushika
Nesandu Ninduwara
Geesa Mandini
Sanduni Ishara
ඉතින් තවදුරටත් මන් එක්ක, Ninnada Studio එක්ක රැඳී සිටින සැමට ස්තූතී... 😁🙏

03/04/2026
03/04/2026

කවිය | Kaviya | Short Cover 🤘❤️

Original Artist - Vidula Ravishara
Cover by Sudarshana Akalanka
Music Rearrangements, mix & mastering by Sudarshana Akalanka.

Address

Dehigasmulla
Matugama
12100

Alerts

Be the first to know and let us send you an email when Ninnada Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ninnada Studio:

Shortcuts

Share