11/11/2025
ගීතයක් සම්පූර්ණයෙන්ම හදාගන්න ඕනෙ කරන හැම service එකක්ම එකතු කරලා අපි හදපු Complete Song Production Packages ගැන Wave Park Music Productions එක්ක ඉන්න ඔයාලා මේ වෙනකොටත් දන්නවා. මේ packages 4ටම අපි නොවැම්බර් 11 සිට 17 වෙනිදා දක්වා 10%ක discount එකක් ලබා දෙනවා.
හොඳම දේ තමයි, ඔයා full payment එකම කරන්න ඕනෙ නෑ මේ discount එක අරගන්න. Advance payment එක විතරක් කරලා discount එක claim කරලා තියාගන්න ඔයාට පුළුවන්. Advance payment එක කරපු වෙලාවෙ ඉඳන්ම ඔයාගෙ project එකත් start වෙනවා. ඊළඟ installments, ගීතය හැදෙන අතරතුර pay කරන්න ඔයාට පුළුවන්.
🎵 Minimal Song
✦ Music Composition (40 Stems)
✦ 3 Hours of Vocal Recording
✦ 1 Live Instrument Track
✦ Professional Mixing & Mastering
1️⃣ Advance Payment : Rs. 36,000
2️⃣ Installment 2 : Rs. 36,000
🎶 Rich Song
✦ Music Composition (50 Stems)
✦ 3 Hours of Vocal Recording
✦ 2 Live Instrument Tracks
✦ Professional Mixing & Mastering
1️⃣ Advance Payment : Rs. 59,625
2️⃣ Installment 2 : Rs. 43,200
🎼 Complete Song
✦ Custom Lyrics
✦ Melody Composition
✦ Music Composition (50 Stems)
✦ 3 Hours of Vocal Recording
✦ 2 Live Instrument Tracks
✦ Professional Mixing & Mastering
1️⃣ Advance Payment : Rs. 45,000
2️⃣ Installment 2 : Rs. 59,625
3️ Installment 3 : Rs. 43,200
⭐ Premium Song
✦ Premium Lyrics
✦ Melody Composition
✦ Music Composition (80 Stems)
✦ 3 Hours of Vocal Recording
✦ 3 Live Instrument Tracks
✦ Professional Mixing & Mastering
1️⃣ Advance Payment : Rs. 78,750
2️⃣ Installment 2 : Rs. 91,125
3️ Installment 3 : Rs. 64,800
ඉතින් ගීතයක් හදාගන්න අදහසක් තියෙයි නම් දැන්ම අපේ website එකේ pricing page එකට ගිහින්, ඔයාට ඕනෙ package එක select කරලා ඔයාගෙ විස්තර ටික (නම, phone number එක සහ email address එක) ලබා දෙන්න. Payment විස්තර සහිත quotation එකක් අපි ඔයාට එවනවා. ඊටපස්සෙ payment එක කරන්න විතරයි තියෙන්නෙ.
👉 https://productions.wavepark.lk/pricing
🔴 අපි මේ offer එක දෙන්නෙ නොවැම්බර් 17 වෙනිදා වෙනකන් විතරයි.
🟠 දැන්ම ගිහින් quotation එක අරගන්න, payment එක නොවැම්බර් 17 වෙනිදට කලින් කරන්න.