Rishi Craft

Rishi Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rishi Craft, Arts & Crafts Store, 1st Step, Derangala, Pitabeddara, Matara.
(1)

09/09/2026

🌸🌸🌸🌸🌸

දැන් හැමෝම ඉල්ලන ඕකිට් මල් මෙන්න මෙ ඇනවුමත් යන්නේ ලස්සන සෙරේප්පු හදන ලස්සන කෙල්ලේක්ට මෙ එයාගේ දෙවැනි ඇනවුමයි ස්තුතියි R...
08/09/2026

දැන් හැමෝම ඉල්ලන ඕකිට් මල් මෙන්න මෙ ඇනවුමත් යන්නේ ලස්සන සෙරේප්පු හදන ලස්සන කෙල්ලේක්ට මෙ එයාගේ දෙවැනි ඇනවුමයි ස්තුතියි Rishi craft වෙත තැබු විශ්වාසේට

07/09/2026

එක එක පාටින් එක එක වර්ගේන් සාරි කටු ඔයාලටත් ඔනද මේ ඇනවුමත් පාසලක ටිච කෙනෙක්ට

07/09/2026

කවුරුත් හදන අලුත් මානේල් මල් මාත් හැදුවා

05/09/2026

තවත් ලස්සන වැඩක් කරා ගවුම නම් මැහුවේ මම නෙවෙයි. එක හැඩ කරේ මම. ෆොටෝ එකක් ගහන්න විදියක් නැති නිසා ගෙදර හිටිය බටු ඇටේ ගත්තා එකට🫶🏻

Good morning 😃
05/09/2026

Good morning 😃

02/09/2026

ඔන්න දැන් ඔයාලට මල් බොකි හදන්න මල් ගන්න පුලුවන්. එක එක පාට වලින් මල් දෙන්න පුලුවන්.අලුත් අලුත් විදියට මල් බොකි හදන්න
රෝස
සුරිය කාන්ත
නෙලුම්
මානේල් මල් ගොඩකින්

කාටද රෝස මල් ඔනේ
24/08/2026

කාටද රෝස මල් ඔනේ

24/08/2026

තවත් ක්‍රමයට හැදුව නෙලුම් මල්

Address

1st Step, Derangala, Pitabeddara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Rishi Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share