Navodya シ ネ

Navodya シ ネ ජීවිතයට හොඳම දේ ලැබෙනවා නම්, පමා වූවාට කම් නැත...!!🤍💫🕊

30/11/2025

කැලණිය ...

30/11/2025

එගොඩ කැළණිය...

fans

29/11/2025

තවමත් වතුර එකම මට්ටමකින් තියෙන්නේ. බහින්නෙ නෑ. අපිට කරන්ට් නෑ .සිග්නල් නෑ. කොහෙටවත් යන්න බැ. අපි හැම පැත්තෙන්ම කොටු වෙලා. වටේටම වතුර දාලා. ..😞😢
ඉකමනින් යතා තත්ත්වයට පත් වෙනකම් බලන් ඉන්නවා.. 😢😢

ගෙවල් 4ක් නාය ගිහින්, එහි 11 දෙනෙක් ඉඳලා.. ඒ හැමෝම ජීවිතයෙන් සමුඅරන් | කුරුණෑගල - ඉඳුල්ගොඩ කන්ද
29/11/2025

ගෙවල් 4ක් නාය ගිහින්, එහි 11 දෙනෙක් ඉඳලා.. ඒ හැමෝම ජීවිතයෙන් සමුඅරන් | කුරුණෑගල - ඉඳුල්ගොඩ කන්ද

28/11/2025

නිවසට එන මාර්ගය ජලයෙන් යට වී ඇති අයුරු...

fans

28/11/2025

කන්තලේ ...

උතුම් බුදු ගුණ සතත්‍ය බලයෙන් ,ලොව පාලනය කරන සියලු දෙවියන්ගේ ආශිර්වාද ශක්තියෙන්  ,මගේ රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉක්...
28/11/2025

උතුම් බුදු ගුණ සතත්‍ය බලයෙන් ,ලොව පාලනය කරන සියලු දෙවියන්ගේ ආශිර්වාද ශක්තියෙන් ,මගේ රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉක්මනින් දුරැ වේවා...🙏🙏
ජීවිත හානි අවම වේවා...🙏😞😢
ඉක්මනින් රට යතා තත්වයට පත් වේවා..🙏🙏🙏

28/11/2025

ගොඩිගමුව - හොරකදවිල

fans

28/11/2025

කැලණි ගග...
රට තුල පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉක්මනින් පහවේවා..

fans

27/11/2025
18/11/2025

සුභ උපන් දිනයක් ඔබතුමාට, දීර්ඝයු වේවා වේවා ,

Address

Matara
81400

Website

Alerts

Be the first to know and let us send you an email when Navodya シ ネ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share