Lv It

Lv It ප්‍රේමයට එහා ගිය නොපෙනෙන යතාර්ථය...

ඔයාගෙ ඉස්කෝලෙ කාලෙ යාලුවොත් ටැග් කරන්න...🍃❤️
24/02/2026

ඔයාගෙ ඉස්කෝලෙ කාලෙ යාලුවොත් ටැග් කරන්න...🍃❤️

19/04/2025

Sammana withri ane🥰❤️

සුන්දර ළමාකාලයේ මතකයන්..🍃Thanq Cartoon network
13/07/2024

සුන්දර ළමාකාලයේ මතකයන්..🍃
Thanq Cartoon network

One day You and me🥰🥰
12/07/2024

One day You and me🥰🥰

🥲🫠
08/07/2024

🥲🫠

Buy anything with a good inspection👍
14/06/2024

Buy anything with a good inspection👍

හැමදාම ඉගිලෙන්න බෑ දවසක් එනව පොලවට බරක් වෙන්න...🫵🧠
02/06/2024

හැමදාම ඉගිලෙන්න බෑ දවසක් එනව පොලවට බරක් වෙන්න...
🫵🧠

04/05/2024

මෙට්ටෙට බබෙක් හම්බුනා🌝😻

ඔයාගෙ ඒම යාලුවත් මෙන්ශන් කරන්න 🙂👍
21/03/2024

ඔයාගෙ ඒම යාලුවත් මෙන්ශන් කරන්න 🙂👍

එකම තැන, අවුරුදු 58 ක වෙනසක්. ඒ වගේම අනුමාන කරන්න, 2 වෙනි එකට වැඩි ධාරිතාවක් තියෙනවා..ලෝකයක් වෙනස් වෙන්න කොච්චර අඩුකාලයක...
24/11/2023

එකම තැන, අවුරුදු 58 ක වෙනසක්. ඒ වගේම අනුමාන කරන්න, 2 වෙනි එකට වැඩි ධාරිතාවක් තියෙනවා..

ලෝකයක් වෙනස් වෙන්න කොච්චර අඩුකාලයක් ද යන්නෙ...

The golden age is coming again❤️🥺
08/11/2023

The golden age is coming again❤️🥺

නිහඩ මිනිසුන් ගැන මනෝවිද්‍යා කරුණු...🥀මොවුන්ට මිතුරන් සුලු ප්‍ර්මානයක් ඇත.🥀ඔවුන් සීමා සහිතව හැගිම් බෙදාගනී.🥀ඔවුන්ට දරුණු...
24/10/2023

නිහඩ මිනිසුන් ගැන මනෝවිද්‍යා කරුණු...
🥀මොවුන්ට මිතුරන් සුලු ප්‍ර්මානයක් ඇත.
🥀ඔවුන් සීමා සහිතව හැගිම් බෙදාගනී.
🥀ඔවුන්ට දරුණු කෝපයක් ඇත ඔවුන්ව අමනාප නොකරගන්න.
🥀නිහඩව සිටීමට හේතුවක් වන මනසෙ ඇති කතාන්දර විශාල ප්‍රමාණයක් ඇත.
🥀තරමක් ලැජ්ජාශීලී අතර eye contact තබාගත නොහැ.
🥀ඔවුන් සමග හොදින් මිත්‍ර වූ විට ඉතාමත් පිස්සුවෙන් ,විහිලුවෙන් සහ නිදහසෙ හැසිරෙයි.
🥀අඩුවෙන් කතා කරන අතර සෑම දෙයක්ම තියුණු ලෙස ග්‍රහණය කරගැනීම කරයි.
🥀උදව් ඉල්ලීම් සිදු කිරීම අවමයි.
🥀සම්බන්දතා වලදී විශ්වාසය සුරකී.
🥀ජිවිතේ අසාමාන්‍ය සහ විශාල ඉලක්ක ඇත.
🥀බොහො දෙනා තෝරා නොගන්නා ක්ෂේත්‍ර තෝරාගනී.
🥀සාමාන්‍ය ස්වරූපයෙන් පෙනීසිට පලිගැනීමට දක්ශයි.

උපුටා ගැනීම -

Address

A-24
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Lv It posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category