Matara Shakthi Forum Theatre Group

Matara Shakthi Forum Theatre Group Matara Shakthi Forum Theater Group

2025/12/23 දින අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ කාන්තා අවධි කණ්ඩායම් සඳහා රඟදැක්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ වැදගත් අවස්ථා. සංව...
08/02/2026

2025/12/23 දින අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ කාන්තා අවධි කණ්ඩායම් සඳහා රඟදැක්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ වැදගත් අවස්ථා.

සංවිධානය කාන්තා පිහිට ආයතනය

කාන්තා පිහිට ආයතනය හා එක්ව නාය යෑම් වලින් අවතැන වූ ජනතාව වෙනුවෙන් මානසික සුවතා වැඩසටහනත් පැවැත්වීමට දෙසැම්බර් 18 දින බදු...
08/02/2026

කාන්තා පිහිට ආයතනය හා එක්ව නාය යෑම් වලින් අවතැන වූ ජනතාව වෙනුවෙන් මානසික සුවතා වැඩසටහනත් පැවැත්වීමට දෙසැම්බර් 18 දින බදුල්ල ප්‍රදේශයේ කහටරුප්ප මහා විද්‍යාලයට සහ බදුල්ල මහ රෝහලට යෑම.

වැලිමඩ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා දිනය 2025 /09/ 16 දින...
08/02/2026

වැලිමඩ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා

දිනය 2025 /09/ 16 දින

අනුග්‍රහය කාන්තා පිහිට ආයතනය

2025 ජුනි මස 22 දින දෙහිගස්ප විහාරස්ථානයේ පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා.. සංවිධානය : කාන්තා පිහිට ආයත...
24/01/2026

2025 ජුනි මස 22 දින දෙහිගස්ප විහාරස්ථානයේ පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා..

සංවිධානය : කාන්තා පිහිට ආයතනය

2025 මාර්තු මස 26 දින කහඳාමෝදර රන්න ශ්‍රී තිලකවර්ධනාරාමය විහාරස්ථානයේ, පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා....
24/01/2026

2025 මාර්තු මස 26 දින කහඳාමෝදර රන්න ශ්‍රී තිලකවර්ධනාරාමය විහාරස්ථානයේ, පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා..

සංවිධානය : Prathiba Media Network - PMN
ගාල්ල මානව හා ස්වභා සම්පත් සංවර්ධන පදනම සහ දෙනියාය වතුකරයේ ජනතාහඬ සංවිධානය.

2025 පෙබරවාරි මස 25 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පිඨයේදී පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා.. ස...
24/01/2026

2025 පෙබරවාරි මස 25 වන දින රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පිඨයේදී පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා..

සංවිධානය : Prathiba Media Network - PMN

2025 පෙබරවාරි 15 දින  එරමිනියාය තරුණ සේවා සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා.. සංවිධාන...
24/01/2026

2025 පෙබරවාරි 15 දින එරමිනියාය තරුණ සේවා සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වූ සංවාද මණ්ඩප නාට්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා..

සංවිධානය : FISD ආයතනය.

Address

No 25, Akuressa Road, Malimbada, Palatuwa
Matara
MH81050

Alerts

Be the first to know and let us send you an email when Matara Shakthi Forum Theatre Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Matara Shakthi Forum Theatre Group:

Shortcuts

Share