SK - SK

SK - SK Like Us On Facebook 🇱🇰❤️‍🩹

🚨⏳ 𝐏𝐡𝐚𝐬𝐞 𝟎𝟏 𝐀𝐜𝐜𝐞𝐬𝐬 𝐊𝐞𝐲𝐬 𝐄𝐧𝐝𝐬 𝐨𝐧 𝟎𝟑𝐫𝐝 𝐨𝐟 𝐉𝐮𝐧𝐞 𝐚𝐭 𝟏𝟎:𝟎𝟎 𝐏𝐌 🔑✨Acsses Keys Ends වෙන්න කලින් ඔයාගේ Phase 01 Access Key එක se...
22/05/2026

🚨⏳ 𝐏𝐡𝐚𝐬𝐞 𝟎𝟏 𝐀𝐜𝐜𝐞𝐬𝐬 𝐊𝐞𝐲𝐬 𝐄𝐧𝐝𝐬 𝐨𝐧 𝟎𝟑𝐫𝐝 𝐨𝐟 𝐉𝐮𝐧𝐞 𝐚𝐭 𝟏𝟎:𝟎𝟎 𝐏𝐌 🔑✨
Acsses Keys Ends වෙන්න කලින් ඔයාගේ Phase 01 Access Key එක secure කරගන්න...
🔗 https://www.ticketsministry.com/concerts/sihina-nagaraya/69eb5915372bf

📞 More details - Ayodhya: 0702 399 555

🚨🌃 ලංකාවේ පළවෙනි වතාවට…fantasy ලෝකයක් ඇතුළේ concert experience එකක් ✨
හිතන්න…
තල්මස්සු 🐋, jellyfish 🌌, සමනලු 🦋
ආලෝකය අතර පාවෙන, හිතාගන්නවත් බැරි fantasy world එකක් මැද්දේ
music එක්ක ජීවත් වෙන රැයක් 🎶💫
මේක තවත් එක Concert එකක් නෙවෙයි…
"සිහින නගරය"
Access Keys repress වෙන්න කලින්,
💥 🌃 “සිහින නගරය”
📅 03rd of July
📍 Lotus Tower ✨

#සිහිනනගරය

22/05/2026

අඩේ මරුනේ.. 👍😍

Japan වලට ලස්සනම දවසක් එන්නයි යන්නේ...🇯🇵 ✨
21/05/2026

Japan වලට ලස්සනම දවසක් එන්නයි යන්නේ...🇯🇵

මුන්ගෙ කමෙන්ස් යකූ.. 😁
21/05/2026

මුන්ගෙ කමෙන්ස් යකූ.. 😁

20/05/2026

එන්න ලස්සන experience එකක් ගන්න ප්‍රාණ concert එකට...🔥🔥🔥

PRANA! 🍃✨
Live musical experience! 🎶

Tickets OUT NOW! ‼️
https://www.oneticket.lk/event/prana

Ticket Prices -
Standing - LKR.3000
Seating - LKR.6000
VIP Table - LKR.40 000( 5 pax )

Date - June 13 | 7 PM Onwards
Venue - Viharamahadevi Park

😜🫡
20/05/2026

😜🫡

පවු වැඩේ හැබැයි.. මොනා වුනත් හත හොඳ මනුස්සයා.. 🤨
17/05/2026

පවු වැඩේ හැබැයි.. මොනා වුනත් හත හොඳ මනුස්සයා.. 🤨

කඳ සුරිඳුගේ අඩවියේ🙏 2026 වර්ෂයේ වඩාත් කතා බහට ලක්වූ NGS Fire Blast මතකාවර්ජන 😍🫡🙏තිස්සට ගීත වැස්සක් රැගෙන සුවිශේෂී වෙනස්ක...
16/05/2026

කඳ සුරිඳුගේ අඩවියේ🙏 2026 වර්ෂයේ වඩාත් කතා බහට ලක්වූ NGS Fire Blast මතකාවර්ජන 😍🫡🙏

තිස්සට ගීත වැස්සක් රැගෙන සුවිශේෂී වෙනස්කම්‍ රැසක් සමඟින් ෆ්ලෑෂ්බැක් 🔊වීරවිල ආගමනයට සියල්ල සූදානම් ❤🤫

NGS Entertainment ඉදිරිපත් කිරීමක් ලෙසින් GR Event Management සම්බන්ධීකරණයෙන්

ඔබ එතෙක් මෙතෙක් නොදුටු LED 🚦🚥🚦පුළුල් තිර සහිත අති දැවැන්ත වෙනස්ම වේදිකාවක් මත RCF Line Array Sound 🔊🔊Rack 6 ක ශබ්ද රටා සමඟින් සුවිශේෂී කලාකරුවන් රැසක් ගීතවත් වීමට නියමිත

NGS Fire Blast 🔥 මතකාවර්ජන ප්‍රසංගය මැයි 29 රාත්‍රී 8.00 සිට වීරවිල පොලිසිය අසල ක්‍රීඩාංගණයේදී

එදින ගීතවත් වීමට නියමිත සුපිරි ගායන තරු

🎤 දමිත් අසංක
🎤 ඉන්දික ප්‍රසාද්
🎤 කාංචනා අනුරාධි
🎤 වස්ති
🎤 කිංස්ලි පීරිස්
කලකට පසුව පළමු වරට
🎤ඉඳුනිල් අන්දරමාන
🎤 කුමාරසිරි පතිරන

නිවේදනය :- තිසංක ගමගේ සමඟින් සහන් කල්හාර 🎙️
නර්තනය :- 💃
Alex With Dash
Stage & LED Partner🚥🚦🚥 :- Stage Kat Ganemulla
Design :- Prasagraphic


ප්‍රවේශපත්‍ර :-
Normal - 900 (එදින දොරටුවෙන් )
Seating - 2000

ආසන සහිත ප්‍රවේශපත්‍ර සීමිත බැවින් කලින් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංකයට අමතන්න Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Sanju - 071 240 3174

15/05/2026

කාලේ යන අතරේ
මා නෑනේ හිතුවේ
මේ අහපන් මිතුරේ
ඈ වේ මා හිතේ ප්‍රාණේ..✨🖤

Ayamai awe (໙໙໖ ໑໖) - Nisala kavinda & Dinesh gamage | Official Music Video

15/05/2026

මාරම ලස්සනක් තියෙන්නේ මේ සිංදුවේ !
අංජලී හැමදාමත් ලස්සන වෙනසක් එක්ක 😍🍃

SRI LANKA X MALAYSIA Fusion - Anjalee Bandara & NAUNGAN

Address

Matara

Telephone

+94766712836

Website

Alerts

Be the first to know and let us send you an email when SK - SK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share