You & Me

You & Me ඕනෙ දෙයක් �

09/11/2022

මතු මා පැතූ
කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

Be vigilant.  Wild flowers are fragrant and beautiful.🌺🌼🌸🏵️
07/11/2022

Be vigilant. Wild flowers are fragrant and beautiful.🌺🌼🌸🏵️

Everything is in your 🤲
07/11/2022

Everything is in your 🤲

30/10/2022

ඇත්තටම Besto නැති, Askout කරපු උන් හුරතල් නොකරන, Exලා එක්ක ගණුදෙනු නොකරන මං වගේ කෙල්ලො තව ඉන්නව 😌

"විටෙක,මහා බොරු බේගල් රස ආහාර වුණා. අඩන්න ඕන තැන හිනා වුණා. දෘශ්‍යමාන විය යුතු තැන සැගවුණා.මතක අමතක වුණා.ජීවිතය වෙනස් කළ...
28/10/2022

"විටෙක,
මහා බොරු බේගල් රස ආහාර වුණා.
අඩන්න ඕන තැන හිනා වුණා.
දෘශ්‍යමාන විය යුතු තැන සැගවුණා.
මතක අමතක වුණා.
ජීවිතය වෙනස් කළ සංකීර්ණම කාලය විකට චිත්‍රපටයක් වගේ අභව්‍ය වුණා................................................................................💚🙏✌

ඔබ මාගේ හැම හීනේම ඈ වෙන්න ...........................💚😍
28/10/2022

ඔබ මාගේ හැම හීනේම ඈ වෙන්න ...........................
💚😍

28/10/2022

🤔කරන හැමදේම කෙළවිලා යද්දිත් ඇයි ජීවිතේ අතහරින්නෙ නැත්තෙ?
🙂
හේතුව අපි පැළ වුනොත් ලොකු 🌳 ක් . පැළ නොවුනොත් පොහොරක් ✌

28/10/2022

මේ ලෝකෙ ඉන්න
ජරාම සහ භයානකම සත්තු ජාතියක් තමයි ජරා මීඩියාකාරයො ටික

ආදරණීය පැරණි පෙම්වතුනි, මා ඔබට පෙම් කළත් ඔබ මට පෙම් නොකළ පෙම්වත...ඔබ මට පෙම් කළත් මා ඔබට පෙම් නොකළ පෙම්වත...ඔබ හොදම කෙනා...
28/10/2022

ආදරණීය පැරණි පෙම්වතුනි,

මා ඔබට පෙම් කළත්
ඔබ මට පෙම් නොකළ පෙම්වත...

ඔබ මට පෙම් කළත්
මා ඔබට පෙම් නොකළ පෙම්වත...

ඔබ හොදම කෙනා තෝරන විට
මා ද සළකා බැලූ පෙම්වත...

මා හොදම කෙනෙක් තෝරන විට
මගේ පිරික්සුමට ලක් වූ පෙම්වත...

මගේ ප්‍රේමය පරිපූර්ණත්වයට පත් කරන්නට දායක වූ ඔබ සැමට

මේ මල් මිට පුදමි 💚

අනුන් නිර්මාණය කරපු කතාවකතමන්ගෙ චරිත හොයනමංමුළා වෙච්චි මිනිස්සු අපි
28/10/2022

අනුන් නිර්මාණය කරපු කතාවක
තමන්ගෙ චරිත හොයන
මංමුළා වෙච්චි මිනිස්සු අපි

සිරි පොද වැස්සේ එකම ☔ යට තෙරපී තෙරපිඅර යුවළක් යන හැඩමමත් ඔහොම ගිය හැටි මතකයිමට හොද හැටි මතකයි..............................
02/05/2022

සිරි පොද වැස්සේ එකම ☔ යට තෙරපී තෙරපි
අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි.............................💚🥀

Address

Colombo
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when You & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share