Nadee Arts

Nadee Arts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadee Arts, Arts and entertainment, Matara.
(1)

29/04/2026
23/04/2026

Hi Everyone.....
This is my new surf board art🌺ඔන්න එහෙනම් එයත් අහංගමට ගියා,🪻.Thank u Isuru Malli for your lovely cder🙏🙏

මේ දුව මං හොඳටම අඳුරන දුවෙක්. අවුරුදු කුමාරි තරඟයකට ඉන්නවා. එයාට ලයික්ස් කමෙන්ට් ටිකක් අරන් දෙන්න මං වෙනුවෙන් පුළුවන්නම්...
15/04/2026

මේ දුව මං හොඳටම අඳුරන දුවෙක්. අවුරුදු කුමාරි තරඟයකට ඉන්නවා. එයාට ලයික්ස් කමෙන්ට් ටිකක් අරන් දෙන්න මං වෙනුවෙන් පුළුවන්නම් මගේ යාලුවනේ

' Asia Plantation Online අවුරුදු උදානය ' තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාට අවස්ථාව...

ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.

ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.

අප්‍රේල් 29 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.

ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 30 වෙනිදට දැනුම් දෙනවා.

දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.

*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.

11/04/2026

Today,I handed over four of the eight 6*5 foot paintings,painted in Acrylic on Belgian linen canvas,to the Ayurvie Hotel Weligama.
Thanks for Ayurvie Hotel Weligama.

❤️ Special Thanks for Mr.Dimuthu & Mr.Kumara in Ayurvie Hotel...🙏🙏

10/04/2026

අඩි 6*5 ප්‍රමාණයේ බෙල්ජියම් කැන්වස මත අඳින ලද සිවිලින් සිතුවම් අටෙන් හතරක් වැලිගම ආයුර්වි hotel එකට බාර දෙන්නයි යන්නේ 😘😘😘😘

17/02/2026

🙏🙏 ශිව පූජාව සඳහා මා අතින් නිර්මාණය වූ සිතුවම කෝවිල් පූජා භූමියේ දිස්වූ අයුරු. 🙏🙏🙏
17/02/2026

🙏🙏 ශිව පූජාව සඳහා මා අතින් නිර්මාණය වූ සිතුවම කෝවිල් පූජා භූමියේ දිස්වූ අයුරු. 🙏🙏🙏

15/02/2026

අද දිනයේ යෙදී ඇති ශිව මංගල්‍යය වෙනුවෙන් මාතර ශුභ්‍රමණියම් කෝවිල සඳහා ස්වාමිතුමාගේ ඉල්ලීම පරිදි සිතුවම් කළ සිතුවම ඊයේ දිනයේදී සාමිතුමා හට භාරදෙන ලදී.🙏🙏🙏🙏🙏

07/02/2026

2026 .02.15 දිනට යෙදී ඇති ශිව මංගල්‍යය සඳහා මාතර "සුභ්‍රමණියම්" කෝවිලේ ස්වාමිතුමාගේ ඉල්ලීමක් මත අඳින සිතුවමේ මුල් අදියර..... # ,

31/12/2025
,❤️❤️🥰
30/12/2025

,❤️❤️🥰

Shout out to my newest followers! Excited to have you onboard! Sujith Shantha Perera, Suresh M Karunarathna, Asela Ranga...
10/12/2025

Shout out to my newest followers! Excited to have you onboard! Sujith Shantha Perera, Suresh M Karunarathna, Asela Rangana, Sowarna Seuwandi, Udayangani Warnakulasuriya, Chandu Dissanayake

Address

Matara

Telephone

0716154570

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share