U and C creation

U and C creation hAnD mAdE wITh LoVE...❤

Contacts Us 076 38 70 253
for your Unique Designs 💪

12/07/2026

ඔයා ආස පාටින් Order එක pickup කරගන්න...
ආසම design එකෙන් design කරගන්න..

U and C creations❤ අපිට කතාකරන්න..
0763870253
❤🌼❤🌼

❤❤❤පරවෙන්නැති මලක් තෑගි දෙන්න...හැමදාටම මතක තියෙන්න...😍😍😍U and C Creations❤ 0763870253
11/07/2026

❤❤❤
පරවෙන්නැති මලක් තෑගි දෙන්න...
හැමදාටම මතක තියෙන්න...
😍😍😍
U and C Creations❤ 0763870253

11/07/2026

Place your order for any Celebrations...
U and C Creations❤
Contact - 0763870253
😍❤😍❤😍❤

03/07/2026

තෑගි දෙන්නයි ගේ හැඩ කරන්නයි මේ වගේ ලස්සන Cute Flower pot එකක් ඕනිද..?

U and C Creations❤
0763870253

27/10/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Ribbon roses Boquets🌼🌼🌼For any Celebrations🎀U and C Creations❤  ❤🌼👈
27/10/2025

Ribbon roses Boquets🌼🌼🌼
For any Celebrations🎀
U and C Creations❤

❤🌼👈

ලෝක ළමා දිනය වෙනුවෙන් U and C Creations❤  අපි සංවිධානය කරපු තරඟයේ වැඩිම Like & Comment ප්‍රමාණයක් අරගතිපු එක ජයග්‍රහිකාව...
02/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් U and C Creations❤ අපි සංවිධානය කරපු තරඟයේ වැඩිම Like & Comment ප්‍රමාණයක් අරගතිපු එක ජයග්‍රහිකාවක් තෝරන්න අපි මුලදි තීරණය කරල තිබුණත් දිගින් දිගටම තරඟය එක්ක එකතුවෙලා හිටපු කරට කර තරඟ කරපු මෙන්න මේ පැංචිට දෙවන ස්ථානය හිමි වුනා.....ඉතිම්ම් අපි තීරණය කලා ළමා දිනේ දවසේ එයාටත් ලස්සන තෑග්ගක් දෙන්න...🤗

❤❤❤දෙවන ස්ථානය...❤❤❤
🧿චනුති දිනායා තත්සරණි🧿
🧿අවුරුදු 07යි🧿

ඔන්න ඉතිම්ම් පොරොන්දු උනා වගේම ඔයාගේ ජයග්‍රහණයට හිමි ත්‍යාගය හෙට දිනයේදී ඔයාගේ ගෙදරටම ලැ⁣බේවි...

ඒ වගේම තරඟයට සහභාගී වුනු අනිත් පැංචියන්ටත් ඒ වෙනුවෙන් මහන්සි වුනු අම්මලා තාතත්ලාටත් like & Comment කරපු හැමෝටමත් ගොඩාරියක් ස්තුතියි....❤🙏

ආදරණීය පුංචි පැංචො පැංචියො හැමෝටම ලස්සන ළමා දිවියක් හිමිවේවා යි අපේ ප්‍රාර්ථනය යි!....😍🙏

අපි U and C Creations❤
0763870253👈

ලෝක ළමා දිනය වෙනුවෙන් U and C Creations❤  අපි සංවිධානය කරපු තරඟයේ වැඩිම Like & Comment ප්‍රමාණයක් අරගෙන  2025.10.1 දින ර...
02/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් U and C Creations❤ අපි සංවිධානය කරපු තරඟයේ වැඩිම Like & Comment ප්‍රමාණයක් අරගෙන 2025.10.1 දින රාත්‍රී 12.00 වෙද්දි තරඟය ජයග්‍රහණය කරපු චූට් වාසනාවන්තිය තමයි මේ ඉන්නේ...

❤❤❤ප්‍රථම ස්ථානය...❤❤❤
🧿වනසිහගේ දිනිසුසංසදි ඉදුතරා🧿
🧿අවුරුදු 04යි🧿

ඔන්න ඉතිම්ම් පොරොන්දු උනා වගේම ඔයාගේ ජයග්‍රහණයට හිමි ත්‍යාගය හෙට දිනයේදී ඔයාගේ ගෙදරටම ලැ⁣බේවි...

ඒ වගේම තරඟයට සහභාගී වුනු අනිත් පැංචියන්ටත් ඒ වෙනුවෙන් මහන්සි වුනු අම්මලා තාතත්ලාටත් like & Comment කරපු හැමෝටමත් ගොඩාරියක් ස්තුතියි....❤🙏

ආදරණීය පුංචි පැංචො පැංචියො හැමෝටම ලස්සන ළමා දිවියක් හිමිවේවා යි අපේ ප්‍රාර්ථනය යි!....😍🙏

අපි U and C Creations❤
0763870253👈

තරඟය සදහා ලබා දීපු කාල වේලාව අවසානයි...ඒ අනුව තරඟය ජයග්‍රහණය කරපු වසනාවන්ත පැංචි කවුද කියල හෙට දිනයේදී අපි බලමු...🤗😍 Chi...
01/10/2025

තරඟය සදහා ලබා දීපු කාල වේලාව අවසානයි...ඒ අනුව තරඟය ජයග්‍රහණය කරපු වසනාවන්ත පැංචි කවුද කියල හෙට දිනයේදී අපි බලමු...🤗😍
Children's day Give Away Time Out @12.00PM

Every child is a different kind of flower...🌼🌼🌼. and they are Beautiful in their way...🤗😍Happy children's day....🎀❤සෑම ද...
01/10/2025

Every child is a different kind of flower...🌼🌼🌼. and they are Beautiful in their way...🤗😍
Happy children's day....🎀❤

සෑම දරුවෙකුම වෙනස් ආකාරයේ මලකි...🌸🌸🌸

ඔවුන් ඔවුන්ගේම මං මාවත්වල ලස්සනට පිපී සුවඳ දසත පතුරුවමින් සිටියි...

ඉතිම්ම් පුංචි පැටව් හැමෝටම සුබ ළමා දිනයක් වේවා🌼❤🙏

Address

Telijjavila
Matara

Telephone

+94763870253

Website

Alerts

Be the first to know and let us send you an email when U and C creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to U and C creation:

Shortcuts

Share