StoryLogic LK

StoryLogic LK Sinhala Comedy Shorts | Sri Lankan Funny Skits 😂
Family Comedy • Love Comedy • Daily Life Humor

18/08/2026

අපායේ ගියත් කමක් නෑ... හිස් අතින් නම් ගෙදර එන්න එපා. Every husband knows this pain! Share if you agree. 🥥✈️

17/08/2026

Restaurant එකේ කෑමට tip දුන්නට ගෙදර උයන wife ට tip දීලා තියෙනවද? 😅 නියම කතාව!

15/08/2026

ආණ්ඩුව නම් අවුරුදු 5න් මාරු කරන්න පුළුවන්... ඒත් ගෑණිව? 🤣
කතාව නම් සහතික ඇත්ත නේද? බලන්නකෝ අන්තිමට වුණ දේ! 💀

11/08/2026

කසාද බඳින එකේ වාසි තියෙනවද? බැඳපු අයියගෙන්ම අහලා බලමු... 😂 අන්තිමට Kavindu ට වුණ දේ! 🏃‍♂️💨

08/08/2026

ලංකාවේ තාත්තලාගේ ඇත්තම තත්ත්වෙ මේක තමයි! 🤣 කෝටි ගාණක් දුන්නත් අන්තිමට ගෑනිගෙන් බේරෙන්න බෑ.

07/08/2026

අල්ලපු ගෙදර අක්කට කමල් දීපු සුපිරි උත්තරේ 🤣 අපේ මිනිස්සු කොහොමත් ආගන්තුක සත්කාරයට උපන් හපන්නු නේ. යාළුවන්ටත් බලන්න Share කරන්න!

05/08/2026

නුවණ තියෙනවා නම් ඕනම ප්‍රශ්නෙකින් ගැලවෙන්න පුළුවන් කියන්නේ මේකට තමයි. අන්දරේ වගේ සුපිරි මොළකරුවෙක්! 😅 යාලුවන්ටත් බලන්න Share කරන්න.

01/08/2026

යාලුවෙක් රහසක් කියන්න ගිහින් ඔක්කොම මාට්ටු වුන වෙලාවක් 🔊🤣
ඔයාලගේ සෙට් එකෙත් මෙහෙම කෙනෙක් ඉන්නවද? Tag කරන්න! 👇

15/07/2026

අපිට "සහනයක්" කිව්වම ඇති නේද? ගණන් හදන්න ඕනේ නෑ 😂 අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතාවක්!

15/07/2026

ඉස්පිරිතාලයක්ද ඉලෙක්ට්‍රික් කඩයක්ද මේක? 😂 ෆෑන් එක හදන්න ගියපු ඩොක්ටර්ට අන්තිමට වුණු දේ බලන්නකෝ. 🤣

Address

Matara
81###

Alerts

Be the first to know and let us send you an email when StoryLogic LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share