UpDate

UpDate UpDate

08/04/2022

මේක අහන්නම ඕනෙ කතාවක්........
ඔහුගේ දේශපාලනය අදාල නැත... ඒත් මේ කතාවෙන් ගත යුතු දේ බොහෝමයක් පවතී.....

බුද්ධියෙන් විමසන්න 🙏

28/06/2021

අම්මෝ සනුක 😂😂

හැමදේම බිංදුවේ ඉදන් පටන් ගත්ත හැටි,school cricket වල පට්ටම කට්ටක් කාල ක්‍රිකට් විතරක්ම ජීවිතේ කරගෙන වැඩ පෙන්නල අමාරැවෙන්...
28/06/2021

හැමදේම බිංදුවේ ඉදන් පටන් ගත්ත හැටි,school cricket වල පට්ටම කට්ටක් කාල ක්‍රිකට් විතරක්ම ජීවිතේ කරගෙන වැඩ පෙන්නල අමාරැවෙන් තැනක් හදාගෙන, under 19 වගේ ඒවගෙ ලංකාව නියෝජනය කරල වැඩ පෙන්නල club, provincial cricket ,ගහල අමාරුවෙන් national team එකට පැනගෙන යම් ස්තාවර තැනක් හදාගත්තට පස්සෙ ගොඩක් ක්‍රීඩකයොන්ට අමතකයි ඔවුන් කව්ද, ඔවුන්ට පැවරිලා තියෙන කාර්‍ය මොකක්ද, තමන්ගෙ capacity එක මොකක්ද කියන එක. මොකද දැන් ඔවුන් ඉන්නෙ comfort soon එකක. සුපෝපභෝහී යාන වාහන ගෙවල් දොරවල්, සුපෝපභෝහී ජීවන රටාවක් හම්බුනාට පස්සෙ අර ඉස්සර ජීවිතේ කරගත්තු ක්‍රීඩාව මතක නෑ. ජීවත් වෙන්නෙ fantasy එකක. ඒ fantasy එක බිදෙන්න නම් ඔවුන් දැඩි ලෙස වැටිය යුතුමය. තමන් වටේ ගොඩනැගුනු හැමදේම නැතිවෙලා යද්දි ඔවුන් නැවත ඔවුන්වම සොයාගනීවි

27/06/2021
20/06/2021

යලි හමුවන්නේ කෙදිනද අපි.. 😔
Piyath rajapakshe new song

STOP BULLYING 🚫🚫
16/06/2021

STOP BULLYING 🚫🚫

16/06/2021

Amazing 😮😮😮

මේක කියවන්නම ඕන කතාවක් ❤
15/06/2021

මේක කියවන්නම ඕන කතාවක් ❤

Creativity ❤
14/06/2021

Creativity ❤

විනීලගෙ අලුත්ම එක. මේක නම් මරු 👌 👌
11/06/2021

විනීලගෙ අලුත්ම එක.
මේක නම් මරු 👌 👌

භූත මන්දිරය | The Demons House | Vini ProductionsEnglish subtitle - http://www.thecarpetpoem.com (Hansi Gunasinghe)Used Music -Podu Teledrama Theme song Flut...

10/06/2021

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when UpDate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share