YB Cinema

YB Cinema YB Cinema ආතල් නව්‍යකරනයට...

24/04/2026

පොත 😅💔

14/04/2026

🔴 වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපරභාග 12.06 ට
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට
ආහාර අනුභව කිරීම මැනවි.

14/04/2026

🔴 ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට
රත්න වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් ගිනි මොළවා
කිරිබත් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කරගැනීම මැනවි..

14/04/2026

ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍ය පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!🙏❤️
இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள்...!!!🙏❤️
Jenny Fashions Wish You Happy & prosperous Sinhala Tamil New Year and may all good wishes in this year come true....!!!🙏❤️

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️🙏✨       ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමට සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️🙏✨

14/04/2026

🔴 2026 අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අද දින අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

14/04/2026

කෙලියා නේද අවුරුදු දවසේ

13/04/2026

🔴 පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට
උදෑසන 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින්
ඊට පලමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත් හැර ආගමික වතාවත්,
ආධ්‍යාත්මික කටයුතු, පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්හි නිරත වීමත්
ආහාර පිසිම, අනුභවය, වැඩ ඇල්ලීම් හා ගනුදෙනු කිරීම ආදී
නැකත් වාරික විධි පහත පරිදි ඉටු කිරිමත් මැනවි...

2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
13/04/2026

2026 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

13/04/2026

🔴 පරණ අවුරුද්ද සඳහා සන්තානය
අප්‍රේල් මස 13 වන සදුදා දින දවල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදි වාසය මැනවි.

09/04/2026

ගෑනු = උතුරු කොරියාව🥲

ඔබ සැමට පින්බරබක් පොහොය දිනයක් වේවා!🙏✨
01/04/2026

ඔබ සැමට පින්බර
බක් පොහොය දිනයක් වේවා!🙏✨

Address

Matara
Matara
81000

Telephone

+94765346831

Website

Alerts

Be the first to know and let us send you an email when YB Cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category