Dinuka MuhandiraM

Dinuka MuhandiraM Professional Wealth Planner |
Financial Advisor

අගය කල යුත්තන් ජීවත්ව සිටියදී ඇගයීම වටිනවා ♥️✨️නිවන් සුව මාලිනියනි  🙏🏼
22/08/2026

අගය කල යුත්තන් ජීවත්ව සිටියදී ඇගයීම වටිනවා ♥️✨️
නිවන් සුව මාලිනියනි 🙏🏼

2026 Commonwealth Games: 🇱🇰 Sri Lanka's Rumesh Pathirage won the GOLD medal in the Men's Javelin Throw Final with an inc...
01/08/2026

2026 Commonwealth Games: 🇱🇰 Sri Lanka's Rumesh Pathirage won the GOLD medal in the Men's Javelin Throw Final with an incredible 89.75m throw

Final standings 🔽

🥇 🇱🇰 Rumesh Pathirage: 89.75m
🥈 🇮🇳 Neeraj Chopra: 85.83m
🥉 🇮🇳 Yashvir Singh: 85.41m

HISTORIC! 🙌

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්සතුට, සෞභාග්‍ය, සම්පත් සහ සෞඛ්‍යයෙන් පිරුණුසුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏼න...
14/04/2026

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
සතුට, සෞභාග්‍ය, සම්පත් සහ සෞඛ්‍යයෙන් පිරුණු
සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏼

නව ආරම්භයන් සමඟ ඔබගේ සියලු සිහින සැබෑ වෙන්න
මෙම අලුත් අවුරුද්ද ආශීර්වාදයෙන් පිරී තිබේවා! 🌞🎉

~ දිනුක මුහන්දිරම් ~
ශාඛා කළමනාකරු
Power Hands Plantation

11/04/2026
𝐃𝐨𝐧’𝐭 𝐥𝐞𝐭 𝐨𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐧 𝐝𝐫𝐲. 𝐖𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐫𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞. 𝐢𝐭’𝐬 𝐥𝐢𝐟𝐞 𝐢𝐭𝐬𝐞𝐥𝐟. 💧From the food we eat to the air we breathe...
22/03/2026

𝐃𝐨𝐧’𝐭 𝐥𝐞𝐭 𝐨𝐮𝐫 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐧 𝐝𝐫𝐲. 𝐖𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐧’𝐭 𝐣𝐮𝐬𝐭 𝐚 𝐫𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞. 𝐢𝐭’𝐬 𝐥𝐢𝐟𝐞 𝐢𝐭𝐬𝐞𝐥𝐟. 💧

From the food we eat to the air we breathe, everything depends on it. Yet, every drop we waste brings us closer to a crisis we can’t ignore.

Let’s protect what protects us. Every drop matters.💙

May this blessed month of Ramazan bring peace, happiness, and prosperity to you and your loved ones. 🤍 ✨🌙Let’s take this...
21/03/2026

May this blessed month of Ramazan bring peace, happiness, and prosperity to you and your loved ones. 🤍 ✨🌙

Let’s take this time to reflect, show kindness, and spread love to everyone around us. May your prayers be answered, your fasts be accepted, and your hearts be filled with gratitude. 🌙


15/03/2026
🌸 Happy International Women’s Day! 🌸Today we celebrate the strength, resilience, and incredible achievements of women ar...
08/03/2026

🌸 Happy International Women’s Day! 🌸

Today we celebrate the strength, resilience, and incredible achievements of women around the world. From inspiring leaders to hardworking mothers, from innovators to dreamers, women continue to shape a better future with courage, passion, and determination.

Let’s honor the women who break barriers, lift others up, and inspire generations to believe in their dreams. Your strength, wisdom, and dedication make the world brighter every single day.

✨ Here’s to strong women.


ඔබට සුභම සුබ උපන්දිනයක් වේවා! 🎂🎉🪅~දිනුක මුහන්දිරම්~
03/03/2026

ඔබට සුභම සුබ උපන්දිනයක් වේවා! 🎂🎉🪅
~දිනුක මුහන්දිරම්~

පිංබර මැදින් පුර පොහොය දිනයක් වේවා !බුදුරජාණන් වහන්සේ සිය පියාණන් සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසිදහස...
02/03/2026

පිංබර මැදින් පුර පොහොය දිනයක් වේවා !
බුදුරජාණන් වහන්සේ සිය පියාණන් සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසිදහසක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත්පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනකය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවය.

දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදීය.


Address

Matara
81000

Telephone

+94771941421

Website

Alerts

Be the first to know and let us send you an email when Dinuka MuhandiraM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share