Kapruka Arts

Kapruka Arts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kapruka Arts, Art, matara, Matara.

කප්රුක ආර්ට්ස් අපි ❤️ ඩග්ලස් සහ පුත්‍රයෝ සමාගමෙහි 40 වන සංවත්සරය මූලික කරගනිමින් එම ආයතනය මඟින් සංවිදානය කල සර්වරාත්‍රික...
03/08/2026

කප්රුක ආර්ට්ස් අපි ❤️

ඩග්ලස් සහ පුත්‍රයෝ සමාගමෙහි 40 වන සංවත්සරය මූලික කරගනිමින් එම ආයතනය මඟින් සංවිදානය කල සර්වරාත්‍රික පරිත්‍රාන පිරිත් දේශනය සඳහා කප්රුක ආර්ට්ස් අප විසින් නිර්මාණය කරනු ලැබූ පිරිත් මන්ඩපය

සහයදුන් ඔබ සැමට ස්තූති 🖤

විශේෂ ස්තූතිය ❤️

🖤 මෙම අවස්තාවට අපහට ආරධනාකල එම ආයතනයේ නඩත්තු කලමනාකාර වරයෙකු වශයෙන් කටයුතු කරන සමීර මදුශංක මහත්මා හට 🖤

🖤 මෙම නිර්මාණ කටයුත්ත අපහට ලබාදුන් ඩග්ලස් සහ පුත්‍රයෝ සමාගමේ අධිපති තුමන් ඇතුලු එම ආයතනයේ සැමට 🖤

🖤 සහෝදර නිර්මාණශිල්පීන් වන මයිත්‍රී අය්යා හට සහ කනිශ්ක මල්ලි හට

කප් රුක ආර්ට්ස් අපේ තවත් වැඩක් 🔥👈 කලවාන අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර නවයකට පෙර අප අතරින් වියෝ වූ N.V ජයසේන මහත...
01/07/2026

කප් රුක ආර්ට්ස් අපේ තවත් වැඩක් 🔥👈

කලවාන අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර නවයකට පෙර අප අතරින් වියෝ වූ N.V ජයසේන මහතාගේ නව වන වර්ශ පූර්ණ පිංකමෙහි දර්මදේශනාව සඳහා කප් රුක ආර්ට්ස් අප විසින් නිර්මානය කරන ලද දර්මාසනය 🙏❤️

සහය දුන් ඔබ සැමට ස්තුති 🙏

🖤 විශෙෂ ස්තූතිය 🖤

❤️ සහෝදර සචිත් මල්ලි හට ❤️

❤️මෙම නිර්මාණය සඳහා අපව සම්බන්ද කරගත් සව්ම්‍යා ජයසේන් අක්ක හට ❤️

කප් රුක ආර්ට්ස් අපි ❤️ගලේවෙල ප්‍රදීප් ඉන්ජිනියරින් අධිපති ප්‍රදීප් නිශාන් & චන්ද්‍රිකා රත්නායක දෙපලගේ දඹුල්ල ,මඩාටුගම , ...
10/05/2026

කප් රුක ආර්ට්ස් අපි ❤️

ගලේවෙල ප්‍රදීප් ඉන්ජිනියරින් අධිපති ප්‍රදීප් නිශාන් & චන්ද්‍රිකා රත්නායක දෙපලගේ දඹුල්ල ,මඩාටුගම , දුනුමඩලාව ගමෙහි සෑදු නිවසෙහි ඉදිකිරීම් වැඩ කටයුතු නිමා කරගැනීම වෙනුවෙන් එතුමන්ගෙ නිවසේදී සිදු කල සර්වරාත්‍රික පිරිත් දේශනය වෙනුවෙන් කප්රුක ආර්ට්ස් අප විසින් නිර්මාණය කරනු ලැබූ පිරිත් මන්ඩපය 🙏❤️

🖤 විශේෂ ස්තූතිය 🖤

❤️ නිර්මාණකරනයට දායක වූ කනිශ්ක මල්ලි හට ❤️

❤️ මෙම අවස්ථාව අපට ලබා දුන් ආරාධනා කල ප්‍රදිප් අය්යාට සහ චන්ද්‍රිකා අක්කා හට ❤️

කප් රුක ආර්ට්ස් අපේ වැඩක් 🔥❤️කලවාන බඹරබොටුව නාවලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට වසර 81ක් ආයු වලඳා අප අතරින් වෙන් වූ  සිරිසේන ...
24/04/2026

කප් රුක ආර්ට්ස් අපේ වැඩක් 🔥❤️

කලවාන බඹරබොටුව නාවලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට වසර 81ක් ආයු වලඳා අප අතරින් වෙන් වූ සිරිසේන මල්ලවාරච්චි පියතුමන්ගේ තෙමස් පූර්ණ පිංකමෙහි දර්ම්දේශනය වෙනුවෙන් කප්රුක ආර්ට්ස් අප විසින් නිර්මාණය කරනු ලැබූ දර්මාසනය

සහය දුන් ඔබ සැමට ස්තූති 🙏

🖤 විශේෂ ස්තූතිය 🖤

❤️ මෙම නිර්මාණය සඳහා අපහට ආරාධනා කල ලලිත් රත්නායක මහතා හට

❤️ නිර්මාණකරනය සඳහා සහය වූ සචිත් මල්ලි හට සහ චලංක මල්ලි හට

2026 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ......!🙏❤️        " කප් රුක ආර...
14/04/2026

2026 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ......!🙏❤️

" කප් රුක ආර්ට්ස් " කලවාන

කප් රුක ආර්ට්ස් අපි ❤️  කලවාන කලුපාලම අසල විසූ T.D .  සෝමාවතී මහත්මිය ගේ සත්දින පූර්ණ පිංකම වෙනුවෙන් අප විසින් නිර්මාණය ...
12/04/2026

කප් රුක ආර්ට්ස් අපි ❤️

කලවාන කලුපාලම අසල විසූ T.D . සෝමාවතී මහත්මිය ගේ සත්දින පූර්ණ පිංකම වෙනුවෙන් අප විසින් නිර්මාණය කරනු ලැබූ දර්මාසනය

සහය දුන් ඔබ සැමට ස්තූති 🙏

🖤 විශේෂ ස්තූතිය 🖤

❤️ සහය දුන් සචිත් මල්ලි හට ❤️

06/04/2026

සදහම් වර්ශා 2026

කප් රුක ආර්ට්ස් අප විසින් නිර්මාණය කරනු ලැබූ පිරිත් මන්ඩපය

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Kapruka Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category