Sandamali Piyumika

23/03/2025

මිනිසුන්ව අතහැරීම..! ♥️

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක
ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය ,අතහැරීම

අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,
ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්
ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව
ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව
වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.
නැති බැරි කම විහිලුවට ගන්න මිනිස්සු .

තනියම හිටපන් නැත්තම් උඹේ vibe එකට සෙට් වෙන උන් ටිකක් ආශ්‍රය කරපන් එතකොට ජිවිතය හරි නිදහස්...🤍🕊️

17/03/2025

"වේදනාත්මක ගෞරවයක්!🖤🕊

゚viralシfypシ゚

"ඔයා මට ආදරේ නම් මමත් ඔයාට හරී ම ආදරෙයි.. හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ කොහොමද දන්නවා ද ?ඔයා මට ආදරේ නැති වුණත් මං ඔයාට ආදර...
16/03/2025

"ඔයා මට ආදරේ නම් මමත් ඔයාට හරී ම ආදරෙයි.. හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ කොහොමද දන්නවා ද ?

ඔයා මට ආදරේ නැති වුණත් මං ඔයාට ආදරෙයි..!"
💌🥀

📖 මගේ කුළුදුල් පෙම්වතිය
- උපුල් ශාන්ත සන්නස්ගල -

゚viralシfypシ゚

11/01/2025

"හැම හමුවීමකම හිමිවීමක් ලියවිලා නෑ!
ආදරේ එහෙමයි.. ජීවිතේට වඩා මතක බර ඒකයි🖤🕊

゚viralシ

14/12/2024

"කොළපාටින් පිරුණු ලෝකයට පිස්සු වැටුණු, මුහුදට, ගස්වැල් වලට, කදු වලට, අහසට ආදරේ කරන මිනිස්සුන්ගෙ හිත් හැමතිස්සෙම ආදරෙන්, නිදහසින්, සතුටින් පිරිලා.."

එයාල තමයි මේ ලෝකෙ ඉන්න ප්‍රේමණීයම මිනිස්සු..!🖤🕊

゚viralシ

10/12/2024

"අපි හැමෝගෙම ජීවිතවල ඉන්නව,
පුංචිම දෙයක්වත් බලාපොරොත්තු නොවී අපිට ජීවිතේ කියාදුන්න මනුස්සයෙක්..!🖤🕊

03/11/2024

Lovely❤️🫶

"අඩුම තරමෙ අපි හමුවුණා!🖤
26/10/2024

"අඩුම තරමෙ අපි හමුවුණා!🖤

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Sandamali Piyumika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category