HL Creations

HL Creations Party decorations & Fancy selections

HL Creations අපේ පැතුමයි..🙏
03/01/2026

HL Creations අපේ පැතුමයි..🙏

31/12/2025

ඔබ සැමට සුභ නව වසරක් වේවා...🙏💐

Congratulations .... 👩‍🎓👨‍🎓💐Thank you for all customers ❤️2025.12.12රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිදාරින් වෙනුවෙන් හැඩවුනු...
15/12/2025

Congratulations .... 👩‍🎓👨‍🎓💐
Thank you for all customers ❤️
2025.12.12
රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිදාරින් වෙනුවෙන් හැඩවුනු එයාලා 😍💐

Wrappings ⬛️⬜️🟥🟦🟪🟨🟧1 paper - 65/=20 papers 1000/=whatsapp⬇️📞 0775444717. 📲
26/11/2025

Wrappings ⬛️⬜️🟥🟦🟪🟨🟧
1 paper - 65/=
20 papers 1000/=
whatsapp⬇️
📞 0775444717. 📲

ඔබේ ආදරනීයන් වෙනුවෙන් මේ වගේ ලස්සන මල් කලබක්තිළින කරමුද..❤️💐HL Creations අපෙන් ඔයාලගෙ ආදරනීයන්ගේ🎀Birthday 🎀Anniversary 🎀...
22/11/2025

ඔබේ ආදරනීයන් වෙනුවෙන් මේ වගේ ලස්සන මල් කලබක්
තිළින කරමුද..❤️💐
HL Creations අපෙන් ඔයාලගෙ ආදරනීයන්ගේ
🎀Birthday
🎀Anniversary
🎀Conversation වැනි විශේෂ අවස්ථාවන් සදහා අඩු මුදලකට ඔයාට කැමති පාටකින් කැමති විදියට නිම කරවාගත හැක.👍
COD ✅
ඔබගේ ඇණවුම් සදහා දැන්ම අප හා සම්බන්ධ වන්න.⬇️
Call / Whatsapp
📞0775444717📲

20/11/2025

🌸 Hi everyone 🌸

ඔයාගේ ආදරණීයන්ගේ ලස්සන දවස් ආදරෙන් සමරන්න… 💕

සිත් ඇදගන්නාසුලු, ලස්සන Pipe Cleaner / Ribbon Flower Bouquet එකකින් ඔවුන්ගේ ආදරණීය මොහොත තවත් ලස්සන කරන්න... 💐

💐 ඔයාගේ ආදරණීය මල් පොකුර ඔයා කැමති පාටකින් , ඔයා කැමති Style එකකින් Customized කරලා HL Creations අපිට කියලා හදාගන්න පුළුවන්...

ඔයාගේ ආදරණීය මොහොත තවත් ලස්සන කරගන්න… එයාට හිතට වදින ලස්සන තිළිණයක් දෙන්න… ❤️

Perfect for:

💍 Weddings
🎓 Graduations
💫 Anniversaries
💖 Engagements
👰‍♀️ Bride-to-be Surprises
🎂 Birthday Celebrations

🚚 All Island Cash On Delivery Available

📞 Call / WhatsApp — 077 544 4717

ඔයාගේ ලස්සන මොහොත තවත් ලස්සන කරගන්න—අප සමඟ එකතු වෙන්න 🌼💛

එයාට ඔයාව මතක් වෙන්න හැමදානමත් තියා ගන්න පුලුවන් මේ වගේ මල් එකක් දෙමුද... 💐(Customized )Order now ⬇️🎀Whatsapp or call 📞0...
17/11/2025

එයාට ඔයාව මතක් වෙන්න හැමදානමත් තියා ගන්න පුලුවන් මේ වගේ මල් එකක් දෙමුද... 💐(Customized )
Order now ⬇️
🎀Whatsapp or call 📞0775444717 📲
🎀COD available

🌷මල් හදන💐ගමන් පුංචියට පටන් ගත්ත අනිත් business එකට පළමු දින කිහිපයේ orders වලින් ටිකක් තමා මේ..❤️ ගොඩක් සතුටුයි 😊අපිව වි...
15/11/2025

🌷මල් හදන💐ගමන් පුංචියට පටන් ගත්ත අනිත් business එකට පළමු දින කිහිපයේ orders වලින් ටිකක් තමා මේ..❤️ ගොඩක් සතුටුයි 😊අපිව විශ්වාස කරල බඩු ගත්ත customers
හැමෝටම ගොඩක් ස්තූතියි.🙏
අලුත් අලුත් items තව ඉස්සරහට එනවා..
අපේ page එක follow up කරන්න.

📢 වැඩි දෙනාගේ ඉල්ලීම අනුව අලුතින් pipe cleaner නිර්මාණ කරන ඔබ වෙනුවෙන් items 9 ක් ඇතුලත් 1500/= ක package එකක් HL Creati...
14/11/2025

📢 වැඩි දෙනාගේ ඉල්ලීම අනුව අලුතින් pipe cleaner නිර්මාණ කරන ඔබ වෙනුවෙන් items 9 ක් ඇතුලත් 1500/= ක package එකක් HL Creations වෙතින් දැන් ලබා ගත හැක.⬇️

🎀 එක පාටකින් 10 බැගින් පාට 7 ක pipe cleaner
🎀 Glue gun 1
🎀 Glue sticks 2
🎀 මල් පෝච්චි 2
🎀 කම්බි 5
🎀 ගම් ටේප් රෝල් 1
🎀 මල් රේනු 50 ( එකකින් 10 බැගින් පාට් 5 )
🎀 Dry form 1
🎀 Wrappings 1

මෙම package එක ඔබට අවශ්‍යනම් ඉක්මනින් ඇණවුම් කරන්න.
📞Whatsapp or call
0775444717 📲

13/11/2025

පුංචි පොඩිත්තන්ගේ උපන්දිනයන්ට suppress bouquets දැන් අපෙන් ලබා ගත හැක.❤️
Customize...💐
Whatsapp or call
☎️ 0775444717

Hi ...Good morning friends 🌷✋Have a nice day ❤️
12/11/2025

Hi ...Good morning friends 🌷✋Have a nice day ❤️

05/11/2025

Address

No:47, Dulakara, Kurunduwaththa, Hiththatiya
Matara
81000

Telephone

+94775444717

Website

Alerts

Be the first to know and let us send you an email when HL Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to HL Creations:

Share