Haritha Team of Drama

Haritha Team of Drama Drama And Theatre Education

We are theatre educaters�
Lovely team members�With national and international awards�
Kindly inviting you come with us.�
Let's make a better world using theatre arts�

🎭 සතුටින් ඉන්න නාට්‍ය කරමු ...කායික මානසික සුවය වෙනුවෙන් රංග කලාව ජීවිතයට එකතු කරගනිමු...ලස්සන අත්දැකීම් ලබන්න, ශක්තිමත්...
10/12/2024

🎭 සතුටින් ඉන්න නාට්‍ය කරමු ...
කායික මානසික සුවය වෙනුවෙන් රංග කලාව ජීවිතයට එකතු කරගනිමු...
ලස්සන අත්දැකීම් ලබන්න, ශක්තිමත් වෙන්න, ජීවිතයට වටිනාකම් එකතු කරගන්න නාට්‍ය කරමු ...
හරියට නාට්‍යය ඉගෙන ගන්න ගමන් නාට්‍ය කරන්න මේ තමයි හොඳම අවස්ථාව.
නාට්‍ය කලාව විෂයක් විදියට ඉගෙන ගන්න අතරම ප්‍රායෝගිකව කරන්න එන්න අපේ කණ්ඩායමට.ජාතික මට්ටමේ නාට්‍ය තරඟ වලට සහභාගී වෙලා සම්මාන,සහතික දිනා ගන්නත් මෙතන අවස්ථාව තියෙනවා.

💎 රංග කලාව අද වෙනකොට ලෝකයේ පිළිගත් චිකිත්සක ක්‍රමයක්.වසර ගාණක් පුරා කළ පර්යේෂණ තුළින් නාට්‍ය කලාව මිනිසුන් ශක්තිමත් කරන්න සුවපත් කරන්න යොදා ගන්න පුළුවන් බව තහවුරු කරගෙන තියෙනවා.ලෝකය පුරා මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකවරුන් රංග චිකිත්සාව භාවිතා කරනවා.
ඉතින්, අපි නාට්‍ය කලාව කායික මානසික සුවය වෙනුවෙන් නිවැරදිව භාවිතයට ගමු.රංග අභ්‍යාස රංග ක්‍රීඩා එක්කම රංග චිකිත්සාව (Drama therapy) කරන අපේ ඇකඩමියට එකතු වෙන්න.
රංග කලාවෙන් පෞරුෂ සංවර්ධනය, චිත්ත වේග පාලනය, සබකෝලය දුරු කිරීම,පරිකල්පන ශක්තිය දියුණු කිරීම වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන්.

👉 පුංචිම පැටවුන්ගේ ඉඳන් නව යොවුන් වියේ දරුවන්ට, තරුණ තරුණියන්ට වැඩිහිටියන්ට... හැමෝටම ප්‍රතිඵලදායක සුන්දර නාට්‍ය කලාව අවබෝධයෙන් ජීවිතයට ළං කර ගත්තොත් සතුටින් ජීවිතය දිනන්න පහසු වෙනවා.

📌 එන්න, අපේ කණ්ඩායමට එකතු වෙන්න.
Drama And Theater Academy 🎭

👉 අපි සාමාජිකයින් බඳවා ගැනීම් කරන අන්තිම දවස එළඹෙන දෙසැම්බර් 15 වෙනිදා...
අපේ පළවෙනි කණ්ඩායමට එකතු වෙන්න,මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා.

📌️ ඉරිදා සවස 1.00 ට
කුරුණෑගල ජනකලා කේන්ද්‍රයේ එළිමහන් රංග පීඨයේදී...

☎ 0706478885
වැඩි විස්තර දැනගන්න කතා කරන්න, ඇකඩමියට එකතු වෙන්න Whatsapp පණිවිඩයක් එවන්න.

02/10/2024
අපි තමයි හොල්මන්                🎭 Childrens play 🎭
12/09/2022

අපි තමයි හොල්මන්
🎭 Childrens play 🎭

වැහි දවසක කතන්දරේ                   🎭Childrens play 🎭
08/09/2022

වැහි දවසක කතන්දරේ
🎭Childrens play 🎭

Today is World Water Day...Save Water 💙
22/03/2022

Today is World Water Day...
Save Water 💙

Drawing n Colour up live canvases is fantastic...🖌️
16/03/2022

Drawing n Colour up live canvases is fantastic...🖌️

Boys with a unitary...4 picturesque d stage with Green...💚💚💚
24/12/2021

Boys with a unitary...
4 picturesque d stage with Green...💚💚💚

Again V are...
04/12/2021

Again V are...

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Team of Drama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Haritha Team of Drama:

Share