පින-pina

පින-pina හැකි සෑමවිටම පින් කරමු

අසීමාන්තික ආදරේ දීපූ අම්මාවරුන්ගේ දිනය ආදරයෙන් සිහිකරමු ❤️
10/05/2026

අසීමාන්තික ආදරේ දීපූ අම්මාවරුන්ගේ දිනය ආදරයෙන් සිහිකරමු ❤️

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏
01/02/2026

පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏

තෙරුවන් සරණයි 🙏🌼
24/01/2026

තෙරුවන් සරණයි 🙏🌼

තෙරුවන් සරණයි 🌸
10/01/2026

තෙරුවන් සරණයි 🌸

2026 නව වසර පිනෙන් බර වසරක් වේවා!!!🌼💫
01/01/2026

2026 නව වසර පිනෙන් බර වසරක් වේවා!!!🌼💫

සැමට තෙරුවන් සරණයි 🌼🙏
31/12/2025

සැමට තෙරුවන් සරණයි 🌼🙏

සියලුම ආපදා වලින් මගේ රටත් සියලුදෙනාමත් ආරක්ෂා  වේවා!!අනන්ත වූ බුදුගුණ බලයෙන් සැමට යහපතක්ම වේවා!!🙏🌧
27/11/2025

සියලුම ආපදා වලින් මගේ රටත් සියලුදෙනාමත් ආරක්ෂා වේවා!!
අනන්ත වූ බුදුගුණ බලයෙන් සැමට යහපතක්ම වේවා!!🙏🌧

01/11/2025

උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට සරණ සෑමවිටම ලැබේවා!!!දැක බලා සතුටුවෙත්වා! # #🙏🙏🙏🌸🌸

#රුවන්වැලිමහාසෑය #පින

02/08/2025

ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏
#රුවන්වැලිමහසෑය

ඉතිහාසයේ ලොකුම Donation Campaign එකට එකතු වෙමුද ! ❤🙏ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎ඒත් අද වෛද්‍ය ව...
12/12/2024

ඉතිහාසයේ ලොකුම
Donation Campaign එකට එකතු වෙමුද ! ❤🙏

ස්කෑනරයට කරන්න පුළුවන්
පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ

ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ

ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.

ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්

ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්

කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට

පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !

අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු

ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL

Bank of Ceylon, Maharagama

Account Number : 71275069

අපේක්ෂා රෝහලේ
දුරකථන අංකය : 0112 850 253

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

**හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි**

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when පින-pina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category