05/05/2026
කොහෙහො ඔබ නතර වී
ජිවිතෙ ගෙවෙනවා ඇති
කෙනෙක් ලග තුරුලෙහි රැදි
මාව අමතක කරලම ඇති
රිදුනු තැන් සුලබව ඇති
සතුට කිසිදා විදිනට බැරි
කෙනෙකු ලග තව නවතිනු බැරි
ලෙසට මගෙ හිත බිදිනට ඇති
ජිවිතෙ තව බොහො දුර ඇති
මගින් කිසිදා නවතිනු බැරි
බිදිනු හදවත් කැඩි කැඩි
ගෙවෙයි ජිවිතෙ බොදවෙවි