Motivational Thoughts

Motivational Thoughts Happiness is the best thing ��

ජීවිතේ අඩියටම වැටුනත් ඔයාව ඔයා විස්වාස කරන්න... ඔයාගෙ ජීවිතේට පාට දෙන්න ඔයාට පුළුවන්...💜💜
26/10/2025

ජීවිතේ අඩියටම වැටුනත් ඔයාව ඔයා විස්වාස කරන්න... ඔයාගෙ ජීවිතේට පාට දෙන්න ඔයාට පුළුවන්...💜💜

උතුම් පින්බර පොහෝ දිනයක් වේවා...💜️🙏
01/08/2023

උතුම් පින්බර පොහෝ දිනයක් වේවා...💜️🙏

🌼 තෙත බරිත නුවන් අග      සිනා හසකැන් මවා....      ගිමන ලග සිසිල ගෙන      මද පවනෙ දැවටිලා....      නොසිතූ මොහොතක නුඹේ    ...
25/06/2023

🌼 තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා....
ගිමන ලග සිසිල ගෙන
මද පවනෙ දැවටිලා....
නොසිතූ මොහොතක නුඹේ
හද විලම කලඹලා...
පිපෙමි මම කුසුමක්ව
නැව්ම් සුවදින් වෙලා... 🌼💜️

..

🌼🌼🌼 කැලෑ මලක්..ගඟක් අද්දර..පිපී හිනැහෙන හරි අපූරුවසීත යායේපින්න විසිරෙනසුලන් රැල්ලටකැලෑ මලදඟ කරන ලස්සනනැවුම් හැඟුමන් සිත...
24/06/2023

🌼🌼🌼 කැලෑ මලක්..
ගඟක් අද්දර..
පිපී හිනැහෙන
හරි අපූරුව
සීත යායේ
පින්න විසිරෙන
සුලන් රැල්ලට
කැලෑ මල
දඟ කරන ලස්සන
නැවුම් හැඟුමන්
සිත පුරා
වෙලාගන්නා
හරි අපූරුව 🌼🌼🌼

ලෝකයේ අටවන පුදුමය....💜️🥰🌼
16/06/2023

ලෝකයේ අටවන පුදුමය....💜️🥰🌼

🧜 හවසක මා... නුඹ දැක මං.මුලාවී.....🧜
10/06/2023

🧜 හවසක මා... නුඹ දැක මං.මුලාවී.....🧜

කාටද පුළුවන් මේ මලේ නම කියන්න 🥰🏵️
27/05/2023

කාටද පුළුවන් මේ මලේ නම කියන්න 🥰🏵️

🏖️️ Akurala Beach 🏖️️
22/04/2023

🏖️️ Akurala Beach 🏖️️

G O O D   M O R N I N G 🌹
17/04/2023

G O O D M O R N I N G 🌹

💜️🙏
16/04/2023

💜️🙏

Address

Reverston
Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Motivational Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category