25/12/2025
මෙය 2025 නත්තල සඳහා නිර්මාණය වූ ඉතා අලංකාර නත්තල් ගීයකි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය අලලා නිර්මාණය වූ මෙම ගීය ඉතාමත් අර්තාන්විත වේ.
පද රචනය: ගරු ශෙනෝ ගිහාන් පියතුමා
තනු නිර්මාණය: ගරු ශිරාන් චාමක පියතුමා
සංගීතය: ලිව්‍යා ප්‍රභානි ප්‍රනාන්ඳු සහ අශේන් ගුරුසිංහ
ගායනය: ශු. කානික්ක දේවමාතා දේවස්ථාන ගායනා කණ්ඩායම
වීඩියෝ නිර්මාණය: සපුමල් යසන්
ස්ථානය: කාන්ති ප්‍රනාන්ඳු මහත්මියගේ නිවස
ගායනය: ලිව්‍යා ප්‍රභානි ප්‍රනාන්ඳු, ශෙහන්දි පෙරේරා, අමායා ප්‍රනාන්ඳු, මරීනා ඈන්, වොසඳි ඈන්
fans ゚viralシ #2025シ
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.