S&I CREATIONS

S&I CREATIONS Handmade Paper Crafts.....
(8)

Your feedback & suggestions are always welcome. To place an order from our collection or for a customised artwork, please drop a line at our inbox

පුංචි පුතෙක්ගේ ලෝකය කියන්නේතාත්තාගේ ආදරයෙන් පිරුණු පුංචි සුරංගනා ලෝකයක් 💙“තාත්තා” කියන වචනය ඇතුළේ තියෙන්නේවචන වලින් කියන...
18/03/2026

පුංචි පුතෙක්ගේ ලෝකය කියන්නේ
තාත්තාගේ ආදරයෙන් පිරුණු පුංචි සුරංගනා ලෝකයක් 💙

“තාත්තා” කියන වචනය ඇතුළේ තියෙන්නේ
වචන වලින් කියන්න බැරි තරම් ආදරයක්…💙

මේ ලස්සන Foam Sheet Wall Stickers set එක
ඔර්ඩර් කළේත් ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක්… ✨💙

ඔහු අපෙන් ඇණවුම් කලේ..
🔵 අඩි 4 දිගෙන් යුතු අත්ත කොටස සමග මී මැසි පවුල
🔵 Welcome baby boy set
🔵 මල් පහක්
🔵 සතියේ දින සහිත නිර්මාණය
🔵 අඩි හයක් දිගින් යුතු මල් සැරසිලි සහිත වැට කොටස
🔵 බිම්මල් සැරසිලි සහිත තණකොළ පඳුරු දෙකක්
🔵 පුංචි පුතුගේ නම

පුංචි පුතාගේ කාමරය ලස්සන කරලා,
සතුටින් පිරුණු පුංචි ලෝකයක් හදලා දෙන්න 💙
අපි ආදරයෙන් නිර්මාණය කළ මේ wall stickers වලින්
ඒ පුංචි පැංචාගේ කාමරයට පාට, සතුට, සිනාව එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා… 🌈👶

අපේ නිර්මාණ ගැන විශ්වාස කරලා
ඇණවුම ලබාදීම පිලිබද බොහොම ස්තූතියි… 🙏✨

💫

ලෝකයා ඔයාට මොන විදියට සැලකුවත්ඔයා හැම වෙලාවෙම කාරුණික මනුස්සයෙක් වෙන්නඅනිත් අයගේ වචන නිසා ඔයාගේ හොඳ නැති කරගන්න එපා 💙ඉති...
16/03/2026

ලෝකයා ඔයාට මොන විදියට සැලකුවත්
ඔයා හැම වෙලාවෙම
කාරුණික මනුස්සයෙක් වෙන්න

අනිත් අයගේ වචන නිසා ඔයාගේ හොඳ නැති කරගන්න එපා 💙

ඉතින්, සතුටු සිනා පිරුණු සුබම සුබ සතියක් වේවා හැමෝටම 💙

#සුභඋදෑසනක්

සතුට සැනසීම පිරුණු  සාර්ථක සුබ දවසක් වේවා ඔයාට 🩷🙏
14/03/2026

සතුට සැනසීම පිරුණු සාර්ථක සුබ දවසක් වේවා ඔයාට 🩷🙏

සතුට සැනසීම පිරුණු සුබ දවසක් වේවා 🤍🙏
13/03/2026

සතුට සැනසීම පිරුණු සුබ දවසක් වේවා 🤍🙏

❤
08/03/2026

හිරු එළිය වගේම ඔබේ ජීවිතත් ආලෝකමත් වෙන්න සි⁣තේ හොඳ සිතුවිලි තියාගන්න ☀️💫කාරුණික ආදරණිය මනුස්සකම් පිරුණු මනුස්සයෙක් වෙන්න...
07/03/2026

හිරු එළිය වගේම ඔබේ ජීවිතත් ආලෝකමත් වෙන්න සි⁣තේ හොඳ සිතුවිලි තියාගන්න ☀️💫

කාරුණික ආදරණිය මනුස්සකම් පිරුණු මනුස්සයෙක් වෙන්න.. 🩷

සුබ උදෑසනක් 🌿 ජීවිතේ ලස්සන වෙන්නේ අපි උත්සාහ කරන තරමට. අදත් ඔබේ හීන වෙනුවෙන් එක පියවරක් ඉදිරියට යන්න 💫🩷
06/03/2026

සුබ උදෑසනක් 🌿

ජීවිතේ ලස්සන වෙන්නේ අපි උත්සාහ කරන තරමට. අදත් ඔබේ හීන වෙනුවෙන් එක පියවරක් ඉදිරියට යන්න 💫🩷

පුංචි princess කෙනෙකුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපට ලැබුණු මේ order එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා… 🎀✨පුංචි Diyana ගේ 7...
05/03/2026

පුංචි princess කෙනෙකුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපට ලැබුණු මේ order එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා… 🎀✨

පුංචි Diyana ගේ 7 වෙනි Birthday celebration එක වෙනුවෙන් අපි නිර්මාණය කළේ

🌸 ලස්සන Number 7 decoration එකක්
❤ cute girl character design එකක්
🌸 Diyanaගේ නමින් special Name Banner එකක්.

🎂💗
පුංචි දරුවන්ගේ උපන්දිනය කියන්නේ මතක වලින් පිරුණු සුන්දර දවසක්. ඒ දවස තවත් විශේෂ කරන්න අපේ handmade creations ටිකක් එක් කරගත්තට අපි ගොඩක්ම සතුටු වෙනවා. 🌸🩷

මෙම ලස්සන order එක අපට භාර දුන්න චතූ මිස්ට අපගේ ස්තුතිය 🙏💖

ඔබගේ විශ්වාසය තමයි අපේ නිර්මාණ තවත් ලස්සනට කරන්න අපට ශක්තියක් වෙන්නේ. ❤

ඔබටත් ඔබේ පුංචි බබාගේ Birthday celebration එකට Handmade decorations ලස්සනට නිර්මාණය කරගන්න අවශ්‍ය නම් අපිට message කරන්න. 🎈✨

සතුට පිරුණු සුබ දවසක් ♥️ඔයාට තව කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුංචි ම හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක නොකර ඉන්න එපා.. ගොඩක් ...
03/03/2026

සතුට පිරුණු සුබ දවසක් ♥️

ඔයාට තව කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුංචි ම හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක නොකර ඉන්න එපා.. ගොඩක් අය සතුටු වෙන්නේ හරිම පුංචි දේවල් වලින්. පොඩි කැලෑ මලකට උනත් පුලුවන් සතුට මහ ගොඩක් හිතක පුරවන්න.. 🩷

මම කියන නිසා හරි තව කෙනෙක් කැමතිම දෙයක් එයා වෙනුවෙන් කරල බලන්නකෝ, ඔයාගේ හිතට සතුටක් දැනෙන දෙයක් අනිවාර්යයෙන්ම වේවි 🩷

ඔයා කරන හොඳ ආශිර්වාදයක් වෙලා ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා 🩷

( පළවෙනි ෆොටෝ එකේ තියෙන්නේ ඊයේ මට ලැබුණු මල් වගයක් දෙවැනි ෆොටෝ එක ඒව මම එක එක තැන්වලින් තියලා තියෙන විදිහ )

පින්බර පොහොය දිනක් වේවා 🤍🙏
02/03/2026

පින්බර පොහොය දිනක් වේවා 🤍🙏

සුබ දවසක් වේවා... ❤සතුට පොඩි දේවල් වලින් හොයාගන්න, සිනාව බෙදාගන්න, 💛අදත් ඔබට සාර්ථක, සතුටින් පිරි, ආදරයෙන් පිරුණු දිනයක්...
28/02/2026

සුබ දවසක් වේවා... ❤

සතුට පොඩි දේවල් වලින් හොයාගන්න,
සිනාව බෙදාගන්න, 💛
අදත් ඔබට සාර්ථක, සතුටින් පිරි,
ආදරයෙන් පිරුණු දිනයක් වේවා 🙏✨

#සුභඋදෑසනක්

Dear Madam Thanks for sharing these beautiful photos with us ♥️ seeing our creations become part of such a happy celebra...
26/02/2026

Dear Madam Thanks for sharing these beautiful photos with us ♥️

seeing our creations become part of such a happy celebration is the biggest reward we could ever ask for 🎉🎂
Your love and support encourage us to keep creating with passion and care.

💙✨

Address

South Mudukatuwa
Marawila
61210

Telephone

0779181432

Website

Alerts

Be the first to know and let us send you an email when S&I CREATIONS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to S&I CREATIONS:

Share