DNC Event Management

DNC Event Management 2forty2 with family night end of year 2019 dec 27@ waikkala wennappuwa

13/04/2023

මහරගම අපේක්ෂා රෝහලේ සායන සදහා දෛනිකව විශාල රෝගීන් පිරිසක් පැමිණෙන අතර ඉන් බහුතරයක් ආර්ථික අපහසුතා ඇති අය වේ. මෙය හේතුකොට ගෙන අප විසින් දෛනිකව රෝගීන් 400කට පමණ දහවල් ආහාර වේල ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

හැකිතාක් කරලා 🙏
එකක් දෙන්න..❤️🙏
උදව් කරන්න මේ වෙලාවේ
හැකියාවක් නැතත්
මෙය තවත් කෙනෙක්ට දකින්න #බෙදා හරින එකම ලොකු උදව්වක්
වගේම ලොකු පිනක් 🥺🙏❤️

සෞඛ්‍ය මෙන්ම ආර්ථික අතින්ද පිරිහිනු ඔවුන් සදහා පිරිසිදු , පෝෂ්‍යදායී සහ රසවත් ආහාර වේලක් ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.

මේ සදහා ඔබටත් කිහිප ආකාරයකින් යම් දායකත්වයක් ලබාදිය හැක...

* සම්පූර්ණ දිනක් සදහා දායකත්වය ලබාදීම.
* දිනක වියදමින් යම් කොටසකට දායකත්වය ලබාදීම.
* මාසිකව යම් දායකත්වයක් ලබාදීම.

මීට අමතරව සතියේ දිනවල උදේ 10.30 සිට 02.30 දක්වා පැමිණ ශ්‍රමයෙන් දායක විය හැක.
මේ සදහා ඔබ ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකන්නෙමු...

වැඩි විස්තර
🔸තිවංක - 0772561321 / 0718329471
🔸හසිත - 0716402158

මහරගම අපේක්ෂා රෝහලේ, සේවය නියුතු චතුරිකා හේවගේ හෙදි සොහොයුරියගේ පෝස්ටුවකි :-

අද දහවලේ අපේ උපදේශන ඒකකයට ආපූ තාත්තෙක් ගෙන් කෑවද කියලා ඇහුවා,නෑ ගෙදර ගිහින්ම කනවා කියලා කිව්වා,මම ඇහුවා ගෙවල් කොහෙද කියලා හලාවත කිව්වා .මම කිව්වා එහෙනම් එන්න මාත් එක්ක මම තැනක් පෙන්නන්නම් තාත්තට කාලා යන්න කියලා (අය කිරීමක් නැතුව ).

කට්ටිය මෙතනට අපි යැවුවට අද තමයි මම ගියෙ මෙතනට මේ තාත්තා එක්ක.එතනට ගියහම දැක්කෙ එතන කන පිරිස කොච්චර ද මේක කොච්චර වටින දෙයක්ද කියලා
අද තියන ආර්ථික අපහසුතා එක්ක,දුර ඉදලා පාන්දර එන පිරිසට මේක පුදුම සහනයක් කියලා දැනුනා .උදේ 10.30 ඉදලා තියෙනවා .උදේට නොකා එන පිරිසටත් එක්ක.

ඉතිං ඔයාලටත් මේ පිනට දායක වෙන්න පුළුවන් .❤

හැකි තාක් මෙය Share කිරීමට කාරුණික වන්න .
(copied post)

Address

Marawila
61210

Telephone

+94778839501

Website

Alerts

Be the first to know and let us send you an email when DNC Event Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DNC Event Management:

Share