Music For Life

Music For Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Music For Life, Music production studio, Maligawaththa, Kuliyapitiya.

22/01/2026

සිසිලයි සුනිලයි නීල ජලේ........
මේ තනුව අහන්න ඒ මිහිරි ගායන සමගින් ගල් කුලු මත පෙණ දමමින් සිසිල්ව ගලන දොළක් සිහිවේවි. දයා හේමන්තා මහත්මිය ඊට හඬ මුසුකොට ඇති අතර ඇයගේ දුව සුප්‍රියා මහත්මිය එය නව ලොව වෙත ගෙනැවිත් ඇත.

21/01/2026

සහෝදරියන් දෙදෙනාගේ හඬ සංයමය....

සංගීත වෙනස්කම් දැකගන්න පිටුව follow, like, share, comment කරන්න

27/12/2025

Full Song ⬇️🔗🎤🎧🔊

https://youtu.be/Osn8MMHGD8k?si=mZ7U97UHfVXR-644

Artist - Arya Nirwan
Lyrics - Rachitha Wakishta
Melody - Thilina Ruhunage (Voizy Music)
(Composer mix and mastaring)
Video - Sajith Priyankara (Studio Bravo)

https://youtu.be/Osn8MMHGD8k?si=suaWY1bmQUotAsR8Face book එකේ share කරන්නකො මේක, මාවත් mention කරන්න ♥️😁Yt එකෙත් like, s...
20/12/2025

https://youtu.be/Osn8MMHGD8k?si=suaWY1bmQUotAsR8
Face book එකේ share කරන්නකො මේක, මාවත් mention කරන්න ♥️😁
Yt එකෙත් like, share, comment දාන්නත් ඉල්ලනවා
Arya Nirwan ගෙ ලගන්නාසුලු හඬ
Thilina Ruhunage මල්ලිගෙ මධුර මනෝහර ස්වර මුසුවෙන් Sajith Priyankara Bravo සහෘදයාගෙ රූ හරඹය එක්ක කාලෙකින් දැක්ක මනෝරම්‍ය නිර්මාණයක්. බොහෝ දෙනෙකුගෙ ඇපකැපවීමෙන් අද අපි අතට පත්වුණා. අහලා බලන්න.
https://youtu.be/Osn8MMHGD8k?si=suaWY1bmQUotAsR8

Thilina Ruhunage Presents Arya Nirvan - Sihina Wasanthaye (Official Music Video) 🎧 Stream /Download: (Available on Spotify, Apple Music/iTunes, YouTube Musi...

2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති එල්ලේ තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ දී පැවැත්විය. එහි දී 1️⃣16...
19/02/2024

2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති එල්ලේ තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ දී පැවැත්විය.
එහි දී
1️⃣16න් පහළ බාලක
ශූරතාවය පරවි නිවාසයත්
අනුශූරතාවය ලිහිණි නිවාසයත්

2️⃣20න් පහළ බාලක
ශූරතාවය මයුර නිවාසයත්
අනුශූරතාවය පරවි නිවාසයත්

3️⃣20න් පහළ බාලිකා
ශූරතාවය මයුර නිවාසයත්
අනුශූරතාවය තිසර නිවාසයත්
දිනා ගන්නා ලදී .


🇳🇮
🎙️
Photography by - Shashi Umayanga 📷

🤼‍♂️🏌️‍♀️🤾‍♂️⛹️‍♂️🤸🏻‍♀️🏏🏋️‍♂️⛹️‍♀️

සාරානාත් විද්‍යාලයේ  වසර ගණනාවක් සේවය කරමින් උත්තම ගුරුපදවියේ අමිල යුග මෙහෙවරක නියැළුණු අභිමානවත් ගුරු පියෙකුවන විද්‍යාල...
17/02/2024

සාරානාත් විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කරමින් උත්තම ගුරුපදවියේ අමිල යුග මෙහෙවරක නියැළුණු අභිමානවත් ගුරු පියෙකුවන විද්‍යාලයේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිතුමන් වශයෙන් කටයුතු කළ එල්.පී. ධර්මවර්ධන මැතිඳුන් සිය ගුරු දිවියට සමුදුන් අතර එතුමා විසින් සිදුකළ විශාල සේවය අගයනු වස් සමස්ත සාරානාතය කෘතගුණ දක්වමින් ලද ඉසිඹු දිවියට හද බැති සිතින් උපහාර පිරිනැමුවේ ය.

🇳🇮
🎙️
Photography by - Poorna Akash📷

The recruitment and the  orientation programme  for A-level students for the academic year 2024/2025 was held recently a...
09/02/2024

The recruitment and the orientation programme for A-level students for the academic year 2024/2025 was held recently at the school main hall.

🇳🇮
🎙️
Photography by - Janidu Chamathsara 📷

පැහැබර සුවදායී හෙටක් වෙනුවෙන් මිනිස්සු  එදත්,අදත් අරගල කළහ, දහඩිය හෙළුහ, කදුළු සැලූහ. ජයග්‍රහණය මාවත කරා පියනැගීමට අතීතය...
03/02/2024

පැහැබර සුවදායී හෙටක් වෙනුවෙන් මිනිස්සු එදත්,අදත් අරගල කළහ, දහඩිය හෙළුහ, කදුළු සැලූහ. ජයග්‍රහණය මාවත කරා පියනැගීමට අතීතයේ සිට ම ඔවුහු නොපසුබට උත්සාහයක නිරත වූහ. රට දැය සමය වෙනුවෙන් ඒ තම දිවිය පුද කළ අභීත සිංහල ජාතිය අදටත් අනුස්මරණීය යි.

නිදහස නිවහල්භාවය සැබැවින් ම මහ සයුරක් වැනි ය. ඒ නිදහස නැමැති සයුරට උල්පත වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව ම ය. එබැවින් එම නිදහසේ සුවය විඳින්නට අප එක ම මවකගේ දූපුතුන් ලෙස එකට පොදි බැඳී අපි සතු යුතුකම් ඉටුකළ යුතුවෙමු.

වර්ෂ 2024 පෙබරවාරි 04 වන දිනට
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදයේ යදම්වලින් මිදී ස්වාධීන දේශයක් වශයෙන් ලැබූ
76 වසරක නිදහස අභිමානයෙන් සමරමු .



🎙️
🇱🇰🇱🇰🇱🇰

ක්ලේශ මායාවෙන් මිදී අමා දම් පහසට සිතැඟි යාවන සුපින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා....🪷🙏🏻Have a blessed Duruthu full moon...
24/01/2024

ක්ලේශ මායාවෙන් මිදී අමා දම් පහසට සිතැඟි යාවන සුපින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා....🪷🙏🏻
Have a blessed Duruthu full moon Poya day,

ලක්වැසි දනන්හට නිර්වාණ ද්වාරය විවර කරවමින් බුදු හිමියන් ප්‍රථම වරට ලක්දිවට වැඩම වීම, මහා මේඝයක් මවා මහානාග යක්ෂ නාග ගෝත්‍රිකයන් දමනය කිරීම, සමන් දෙවිඳුගේ ඇරයුමින් දුන් කේශ ධාතූන් නිදන් කොට මහියංගණය සෑය ඉදි කිරීම, උරුවේලයෙහි ජටිල සොයුරන් ඇතුළු දහසක් දෙනා ධර්මයෙහි පිහිටුවීම, මගධය තුළ ධර්ම ප්‍රචාරය, සම්බුදු සසුනේ මංගල ආරාම පූජාව සනිටුහන් කරමින් බිම්බිසාර රජු විසින් වේළුවනාරාමය තනවා පූජා කිරීම, කැලණි පෙරහැරෙහි සමාරම්භය ආදී වූ ශාසනික වටිනාකම් රාශියකින් හෙබි දුරුතු පොහෝ දින බැතිබර සිතින් සමරමු....

💙🤍💙



🎙️

05/01/2024

INTER - HOUSE SPORTS MEET 2024

Let's compete being in,
🟡 Parawi
🔴 Thisara
🔵 Mayura
🟢 Lihini
houses..

Will be held from 13th February to 07th March..

Are you ready ??????


🇳🇮
🎙️

⛹🏼‍♂️🤼‍♀️🤾🏼‍♀️⛹🏼‍♂️🤺

මෙවර උසස් පෙළ විභාගය ට පෙනී සිටින ආදරණීය සාරානාතයන් වෙත විදුහල්පති ගුරු පියාණන්ගේ ආශීර්වාදය
03/01/2024

මෙවර උසස් පෙළ විභාගය ට පෙනී සිටින ආදරණීය සාරානාතයන් වෙත විදුහල්පති ගුරු පියාණන්ගේ ආශීර්වාදය

May this year 2024 brings you Peace, Happiness and Prosperity...Wishing you a Happy New Year which makes your wishes com...
01/01/2024

May this year 2024 brings you Peace, Happiness and Prosperity...
Wishing you a Happy New Year which makes your wishes come true.. 🎊❄️


🇳🇮
🎙️

💙🤍💙

Address

Maligawaththa
Kuliyapitiya
00100

Alerts

Be the first to know and let us send you an email when Music For Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Music For Life:

Share