The Crafty Cart

The Crafty Cart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Crafty Cart, Art, Malabe.
(7)

20/08/2026

පිටත් වූ ඇනවුමක්

Candles / Gypsum නිර්මාණ සදහා අවශ්‍ය සියල්ල අපෙන් මිලදී ගන්න පුලුවන් 😍❤️

මිල ගනන් දැන ගැනීමට /ඇනවුම් ලබා දීමට,
Whatsapp මැසේජ් එකක් දාන්න 📩

077 751 9246

Location - Malabe 📌️

Candles නිර්මාණ සදහා අවශ්‍ය සියල්ල අපෙන් මිලදී ගන්න පුලුවන් 😍❤️ මිල ගනන් දැන ගැනීමට /ඇනවුම් ලබා දීමට,Whatsapp මැසේජ් එකක...
19/08/2026

Candles නිර්මාණ සදහා අවශ්‍ය සියල්ල අපෙන් මිලදී ගන්න පුලුවන් 😍❤️

මිල ගනන් දැන ගැනීමට /ඇනවුම් ලබා දීමට,
Whatsapp මැසේජ් එකක් දාන්න 📩

077 751 9246

Location - Malabe 📌️

ජිප්සම් නිර්මාණ සදහා අවශ්‍ය සියල්ලම එකම තැනකින් 😍♥️ 077 751 9246 කෑශ් ඔන් ඩිලිවරි පහසුකම් ඇත 🚛📦 ඔයත් කොළඹ අවට නම් අපේ ශො...
17/08/2026

ජිප්සම් නිර්මාණ සදහා අවශ්‍ය සියල්ලම එකම තැනකින් 😍♥️

077 751 9246

කෑශ් ඔන් ඩිලිවරි පහසුකම් ඇත 🚛📦

ඔයත් කොළඹ අවට නම් අපේ ශොප් එකට ඇවිල්ලා ගන්න පුලුවන් 😉♥️

Location - Malabe

ඔයත් ඔයාගේම ජිප්සම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙක් ද ?

එහෙනම් අපේ course එකට අදම ලියාපදිංචි වෙන්න.

හොඳම කොලිටි එකෙන් Pipe Cleaners ඔයා කොළඹ අවට නම් අපේ ශොප් එකට ඇවිල්ලා ගන්න පුලුවන් 😉♥️ Location - Malabe📌️ 077 751 9246
17/08/2026

හොඳම කොලිටි එකෙන් Pipe Cleaners

ඔයා කොළඹ අවට නම් අපේ ශොප් එකට ඇවිල්ලා ගන්න පුලුවන් 😉♥️

Location - Malabe📌️
077 751 9246

Candles / Gypsum නිර්මාණ සදහා අවශ්‍ය සියල්ල අපෙන් මිලදී ගන්න පුලුවන් 😍❤️ මිල ගනන් දැන ගැනීමට /ඇනවුම් ලබා දීමට,Whatsapp ම...
17/08/2026

Candles / Gypsum නිර්මාණ සදහා අවශ්‍ය සියල්ල අපෙන් මිලදී ගන්න පුලුවන් 😍❤️

මිල ගනන් දැන ගැනීමට /ඇනවුම් ලබා දීමට,
Whatsapp මැසේජ් එකක් දාන්න 📩

077 751 9246

Location - Malabe 📌️

ඔයාගේ ජිප්සම් නිර්මාණ ලස්සන කරගමුද ?😌අපෙන් ඔයාලට Acrylic /Fabric Paints ,Paint brushes මිලදී ගන්න පුලුවන් 😉♥️ 077 751 92...
15/08/2026

ඔයාගේ ජිප්සම් නිර්මාණ ලස්සන කරගමුද ?😌

අපෙන් ඔයාලට Acrylic /Fabric Paints ,Paint brushes මිලදී ගන්න පුලුවන් 😉♥️

077 751 9246

🍃Cash On Delivery ඇත.

ඔයා කොළඹ අවට නම් අපේ ශොප් එකට ඇවිල්ලා ගන්න පුලුවන් 😉♥️

Location - Malabe📌️

14/08/2026

📢 Gypsum / Plaster of Paris Course – මාධ්‍ය සිංහල

Course එකට සම්බන්ධ වීමට කැමතිද? 😊

ස්ථානය - මාලඹේ📌️ (Physical Class )

ඔබට Zoom හරහා Live classes නොමැත.
📹 සියලුම පාඩම් පෙර පටිගත කළ (Recorded) වීඩියෝ ලෙස ලබාදෙන අතර, ඔබට ඔබේ පහසු වේලාවට නැරඹිය හැක.(Online Class)

අපගේ Gypsum / Plaster of Paris Course සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත.

📅 දිනය: අගෝස්තු 22 සහ 29

💰 සම්පූර්ණ Course Fee: රු. 5,000/=
(කොටස් 2 ලෙස ගෙවිය හැක.)

Course එකේදී ඔබ ඉගෙන ගන්නා දේ:
✅ Gypsum / Plaster of Paris නිවැරදිව මිශ්‍ර කරන ආකාරය
✅ Home décor items, trays, pots, candle holders ඇතුළු නිර්මාණ සෑදීම
✅ Coloring, Sealing, Sanding සහ Finishing techniques
✅ Common mistakes සහ නිවැරදි ක්‍රම
✅ Product selling guidance

ඔබට ලැබෙන විශේෂ පහසුකම්:
✨ සියලුම Materials සපයනු ලැබේ.
✨ Course එකෙන් පසුවත් අවශ්‍ය සහාය මාස 06 ක් ලබා දේ.

☘️විභාගයෙන් පසු වටිනා සහතික පතක් නොමිලේ.

📲 Course එක සඳහා ලියාපදිංචි වීමට වට්සැප් හරහා පමණක් මැසේජ් කරන්න. 😊

077 751 9246

ලියාපදිංචි කිරීමේ අවසාන දිනය Agust 21

14/08/2026

🕯️ Candle Making Physical/Online Course

📅 Course Dates: August 23 & 30 (දින 2ක පාඨමාලාවකි)
📍 Venue: Loomana, Malabe(Physical)

▪️Zoom Live Class නොවේ.
▪️Step by step recorded videos මගින් ඔබට ඔබේම වේලාවට පහසුවෙන් ඉගෙන ගත හැක.(Online)

💰 Course Fee: Rs. 5,000/-
✅ පාඨමාලා ගාස්තුව කොටස් 2කින් ගෙවීමේ පහසුකම ඇත.

🗣️ මාධ්‍යය: සිංහල

මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේවල්:
✨ Basic Candle Making
✨ Scented Candles
✨ Container Candles
✨ Colour Mixing & Fragrance Usage
✨ Wick Selection
✨ Candle Finishing Techniques
✨ Cost Calculation & Pricing
✨ Candle Business එකක් ආරම්භ කරන ආකාරය

✅ පාඨමාලාව සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය හා උපකරණ අප විසින් සපයනු ලැබේ.
▪️විභාගයෙන් පසු සහතික පතක් නොමිලේ.

🗓️ ලියාපදිංචි වීමේ අවසන් දිනය: Agust 21

ලියාපදිංචි වීම සදහා වට්සැප් මැසේජ් එකක් දමන්න.

077 751 9246

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when The Crafty Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category