Maheshakya Pin Poth

Maheshakya Pin Poth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheshakya Pin Poth, Art, New Kandy road, Malabe.

2018/6/3 වික්ටෝරියා නිවාසය .අද දින රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ මවි පිය වරැන්ට උපස්ථාන කිරිමටත්,ඔවුන් සමග සතුටින්...
03/06/2018

2018/6/3 වික්ටෝරියා නිවාසය .

අද දින රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ මවි පිය වරැන්ට උපස්ථාන කිරිමටත්,ඔවුන් සමග සතුටින් ගත කිරිමටත්, මටත් මාගේ කල්‍යාණ මිත්‍රයන්ටත් හැකි විය.අපට හැකි අයුරින් කල එ උතුමි පිංකමෙන් රැස් කල සියලු පිං කල්‍යාණ මිත්‍රයන්ටත්,පවුල් වල සියලු දෙනාටත් ,ඔබටත් අනුමෝදන් කරමි අනුමෝදන්ම වෙිවා.....උතුමි චතුරාර්ය සත්‍ය අව⁣බෝධයට මෙි පිං හේතු වාසනා වෙිවා......
මෙිවන් උතුමි පිංකමි දැකිමෙන් අප සමග එකතු වි ඉදිරියට තව තවත් පිංකමි වලට දායක විමට ඔබටත් සිත් පහල වෙිවා.......

28/04/2018
2018/4/24 වන අද දින ,අප භාග්‍යවතුන් වහන්සේගේ ඨාතුන් වහන්සේලා තැන්පත් කැලණිය රජමහා විහාරයේ සෑ රජාණන් වහන්සේගේ සුදු හුණු ...
24/04/2018

2018/4/24 වන අද දින ,අප භාග්‍යවතුන් වහන්සේගේ ඨාතුන් වහන්සේලා තැන්පත් කැලණිය රජමහා විහාරයේ සෑ රජාණන් වහන්සේගේ සුදු හුණු පිලියම් කිරිමෙි භාග්‍ය මටද උදා විය.එ උතුම් පිංකමෙන් ලද සියලු පිං මා මෙි සදහා යොමු කල face book තුලින් හදුනා ගත් කල්‍යාණ මිතුරු ටිරාන් සොහොයුරාටත්,ජිනේන්ද්‍ර සොහොයුරාටත්,මගේ පවුලේ සියලු දෙනා⁣ටත්,පිංවත් ඔබ සියලු දෙනාටත් සතුටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙිවා................
Facebook වැනි සමාජ ජාලා තුලින් අන්‍යයන් විනාශ කරා යොමු කරන සමාජයක,අපව නිරතුරුවම බෙහෝ පින් කමි වලට යොමු කරන ටිරාන් සොහොයුර , ඔබෙි කල්‍යාණ මිතු දම මට වාසනාවන්........

2018/4/13  දින මාලබෙි මහමෙව්නා අසපුව මගින් සංවිධානය කල ලේ දන් දිමෙි පිංකමෙින් රැස් කල සියලු පිං අපව යහ මගට යොමු කල පිං ව...
15/04/2018

2018/4/13 දින මාලබෙි මහමෙව්නා අසපුව මගින් සංවිධානය කල ලේ දන් දිමෙි පිංකමෙින් රැස් කල සියලු පිං අපව යහ මගට යොමු කල පිං වත් ලොකු ස්වාමීන්වහන්සේ ටත්, අසපුවාසි සියලුම කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේලාටත්, තාවතිංස යාත්‍රා සංවිධානයේ සියලු සහෝදර ,සහෝදරියන් ටත්,මගේ පවුලේ සියලු දෙනාටත් ,පිංවත් ඔබ සැමටත් අනුමෝදන් කරමි...අනුමෝදන් වෙිවා....

Address

New Kandy Road
Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Maheshakya Pin Poth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category