Munupura

Directions

Munupura අපි හිනා වෙමු! ✌️ "Follow කරන්න

15/10/2026

ටිකක් හිනාවෙන්න ආස අයට

14/10/2026

ඇයි අපි බතුයි වෑංජනයි වෙන වෙනම බෙදාගෙන ආයි ඔක්කොම එකට අනාගෙන කන්නෙ ? 🥹

14/10/2026

වතුර ටැංකිය උතුරනකොට ඇයි වතුර මෝටරේ උතුරනවා කියලා කෑ ගහන්නෙ ? 😫

14/10/2026

හැමෝටම බලන්න වාසනාව නැති වීඩීයෝ

🙏🌼 මේ සුදු මල් වගේ පිරිසිදු හදවතකින් කරන ප්‍රාර්ථනාව හැමෝටම සැනසීමක් වේවා! ❤️මේ පින්බර දසුන දකින ඔබේ හිතටත් සැනසීමක් දැන...
13/10/2026

🙏🌼 මේ සුදු මල් වගේ පිරිසිදු හදවතකින් කරන ප්‍රාර්ථනාව හැමෝටම සැනසීමක් වේවා! ❤️
මේ පින්බර දසුන දකින ඔබේ හිතටත් සැනසීමක් දැනුණා නම්, ඔබේ හිතේ තියෙන උතුම් ප්‍රාර්ථනාවත් comment එකකින් ලියා යන්න. 🙏🌸
තෙරුවන් සරණයි! ❤️🙏

13/10/2026

මේ මචං
Fresh Milk වල නිෂ්පාදිත දිනේ කියන්නෙ වැස්සිගෙන් කිරි දොවපු දිනේටද කිරි පැකට් කරපු දිනේටද ??? 😫

12/10/2026

බස් එකේ බලන්න එපා 🤣

12/10/2026

ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්නෙ නැතුව උපක්‍රමශීලීව මග ඇරීමත් ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීමක් නේද ?

වෙඩින් එකේ photo දාන්නලු..දැම්මට කව්රුත් ලයික් එකක්වත් දාන්නෙ නෑනේ වස්තෝ 😫
11/10/2026

වෙඩින් එකේ photo දාන්නලු..දැම්මට කව්රුත් ලයික් එකක්වත් දාන්නෙ නෑනේ වස්තෝ 😫

11/10/2026

හොදම පදෙන් අහගන්න තප්පරයකට කලින් 🤣

Address

Hokandara North
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Munupura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share