Minu TV & Radio Network

Minu TV & Radio Network සම්ප්‍රධායික සයිබර් අවකාශයෙන් ඔබ්බට ගිය මාධ්‍ය කලාවක්.. A media art that goes beyond traditional cyberspace..

මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙහි ප්‍රාථමික අංශය විසින් පවැත්වූ අවුරුදු උත්සවය - 2025Album 02Captured By Methul keragala ph...
23/04/2025

මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙහි ප්‍රාථමික අංශය විසින් පවැත්වූ අවුරුදු උත්සවය - 2025

Album 02

Captured By Methul keragala photography

මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙහි ප්‍රාථමික අංශය විසින් පවැත්වූ අවුරුදු උත්සවය - 2025Album 01Captured By Methul keragala ph...
23/04/2025

මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙහි ප්‍රාථමික අංශය විසින් පවැත්වූ අවුරුදු උත්සවය - 2025

Album 01

Captured By Methul keragala photography

🛑විල්පත්තුවේ මියැදෙන වලස්සු🛑මීට දින කිහිපයකට ඉහතදී විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි වෙසෙන ලද වලසුන් කිහිපදෙනෙකු මියගොස් තිබ...
24/03/2025

🛑විල්පත්තුවේ මියැදෙන වලස්සු🛑

මීට දින කිහිපයකට ඉහතදී විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි වෙසෙන ලද වලසුන් කිහිපදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රථම චායාරූපයෙ සිටින වලස් පැටවා ඊට පෙර හොඳින් නිරෝගිමවත්ව සිටි නමුදු පසුදු දිනක මියගොස් ඇති අතර අනිත් සත්වයා මරදන්මඩු බංගලාවේ පහත මහලයේ මියොගොස් සිටියදී සොයා ගෙන තිබේ

සම්ප්‍රධායික සයිබර් අවකාශයෙන් ඔබ්බට ගිය මාධ්‍ය කලාවක්...
Minu TV & Radio Network

Minu tv  news web අඩවිය
24/03/2025

Minu tv news web අඩවිය

Minu tv  web අඩවිය ...
24/03/2025

Minu tv web අඩවිය ...

24/03/2025
මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා... , නොමිලයේ ආහා...
08/12/2024

මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා... ,

නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා ඔබ වෙනුවෙන්ම ඉදි කර ඇත. ඔබ දන්නා මෙහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ වූ කවුරුන් හෝ වේ නම් මේ බැව් දැන්වීමෙන් ඔබටද මහගු පිනක් අත්වේ නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන "අංක 73" අපේක්ෂා රෝහල පාර, මහරගම.

ඔවුන් වෙනුවෙන් දාන වේලක් ලබා ගැනිමටද ඔබටද අවස්ථාව ඇත.
හැකි තාක් මෙය ෂෙයාර් කිරිමට කාරුණික වන්න.

දුරකථන අංක-0112745800
www.nwms.lk

උපුටා ගැනිමකි!

අපේ ජිවිතවල අපිව වෙනස් කරපු ආදරණීය ගුරුවරයෙක් අපි හැමෝටම ඉන්නවා. මේ වීඩියෝව බලලා මාව Subscribe කරලා ඔයාගේ ජිවිතේ ඉන්න ආද...
07/12/2024

අපේ ජිවිතවල අපිව වෙනස් කරපු ආදරණීය ගුරුවරයෙක් අපි හැමෝටම ඉන්නවා. මේ වීඩියෝව බලලා මාව Subscribe කරලා ඔයාගේ ජිවිතේ ඉන්න ආදරණීය ම ගුරුවරයව Mention කරන්න.
https://youtu.be/jxx3rAEkM3Y?si=oy_XVJJuAlpdtuXJ

Address

Kaduwela Road
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Minu TV & Radio Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share