I M E S H

I M E S H ����

අප්පච්චි 🖤🥺Susara Photography
14/06/2023

අප්පච්චි 🖤🥺

Susara Photography

02/04/2023

අයිති කර ගැනීමක්, පරිත්‍යාගයක්, බලාහිදීමක් ද වුණු ආලය කියන්නෙම හරි සුන්දර හැගීමක්...

විවිධ ආරයෙන් අරුත් දෙන්නට
උත්සහ දැරුවද
අරුථක් නොමැති එය
වචන කළ නොහැකි හරි අපූරු දැනීමක්...

කැමැත්ත, ආකර්ෂණය, රාගය පැරද වූ ආලය කියන්නෙම සංකීර්ණ බැදීමක්...

❤️‍🩹

💍🖤
08/02/2023

💍🖤

20/01/2023

🌻

මචං - මෙ කොල්ලට ආදරය කරපු කෙල්ලව මහ දවාලක කපලා මරන්න තරම් හිතක් හැදෙන්නව කියන්නෙ. අපි නොදන්න දෙයක් මෙතන ඇති. ඒක නිසා කෙල...
18/01/2023

මචං -

මෙ කොල්ලට ආදරය කරපු කෙල්ලව මහ දවාලක කපලා මරන්න තරම් හිතක් හැදෙන්නව කියන්නෙ.

අපි නොදන්න දෙයක් මෙතන ඇති.

ඒක නිසා කෙල්ලෙව වත් කොල්ලවත් සුද්ද කරන්න ඔනි නැ.

(හැබැයි කොල්ලගෙම යාලුවෙක් එක්ක වටේ ගියාවත් වෙන්න බැරිද 🙄🤔)

🙂
17/01/2023

🙂

ජිවිතේට මොනදෙ ලැබුනත් එ හැමදේම තාවකාලිකයි. සතුට උනත් එ වගෙමයි. සතුට තියෙන්නෙ තමන් ලග තමන් එක්ක ඉන්න අය ලග උනාට එ අයටත් අ...
14/01/2023

ජිවිතේට මොනදෙ ලැබුනත් එ හැමදේම තාවකාලිකයි. සතුට උනත් එ වගෙමයි. සතුට තියෙන්නෙ තමන් ලග තමන් එක්ක ඉන්න අය ලග උනාට එ අයටත් අපිට දෙන්න පුලුවන් සතුට තාවකාලිකයි.

සතුට කියන්නෙ තාවකාලික දෙයක් 🖤🥀

🥺
11/01/2023

🥺

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when I M E S H posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category