The Devil INK.

The Devil INK. 🔸Anime tattooer Based in 🇱🇰 🇦🇪
🔸Location In Kiribathgoda
🔸 Hygienic Environment
☎️ Dm for Bookings | 0764642597

01/09/2026

“විශ්වාසය උපයන්න ඕන… හැමෝටම දෙන්න නෙවෙයි.” 🖤

📍 The Devil Ink Tattoo Studio – Makola, Kiribathgoda
📩 Book your appointment 0764642597

29/08/2026

Italy 🇮🇹 සිට ලංකාවට ආපු අපේ client කෙනෙක්ට Spartan Warrior inspired tattoo එකක් ඇතුළුව tattoos 3ක්

Every tattoo has a story.
Every line has a meaning.
Made with passion. Inked with precision. 🖤

📍 The Devil Ink Tattoo Studio – Makola, Kiribathgoda
📩 Book your appointment 0764642597

27/08/2026

Dubai ඉඳලා අපේ studio එකට ආපු customer කෙනෙක්ගේ tattoo restoration එකක්. 🇦🇪🇱🇰

ටැටූ එක කරලා අවුරුද්දක් විතර ගතවෙලා තිබුණා. එයා වැඩ කරන environment එකේ වැඩි heat එක, දාඩිය සහ දිගටම sun exposure නිසා tattoo එක ටිකෙන් ටික fade වෙලා, original details බොහොමයක් නැතිවෙලා තිබුණා.

ඒ නිසා අපි original design එක වෙනස් නොකර, තිබුණු details සහ depth එක ආයෙත් restore කරලා tattoo එක refill කළා. 🔥

පරණ tattoo එකක් කියන්නේ නිකං අතහැරලා දාන්න ඕන දෙයක් නෙමෙයි…
Sometimes, it just needs a proper refill. 🔥

🇦🇪 From Dubai to our studio — and here’s the final result.

📍 The Devil Ink Tattoo Studio
📍 Kiribathgoda / Makola
📩 DM us for appointments & custom tattoo designs
📞 0764642597

25/08/2026

මේක අවිස්සාවේල්ලට - coverup tattoo 🔥

📍 THE DEVIL INK TATTOO STUDIO
📍 Kiribathgoda / Makola
📲 DM us to book your appointment 📞 0764642597
🔥 Custom Designs | Fine Line | Realism | Black & Grey |

22/08/2026

ජීවිතයේ දිනුම කියන්නේ වෙනත් කෙනෙක් පරදවන එක නෙවෙයි. ඊයේට වඩා අද දවසේ තමන්වම දියුණු කරගන්න එකයි. 🔥

​අපි ගොඩක් වෙලාවට සාර්ථකත්වය සොයන්නේ බාහිර ලෝකයෙන්. හැබැයි සැබෑ අභියෝගය තියෙන්නේ තමන් ඇතුළේ. අපේ කම්මැලිකම, බිය, සහ "මට මේක කරන්න බැහැ" කියන වැරදි මානසිකත්වය පරාජය කරලා, හැම දවසකම තමන්ටම අභියෝග කරගන්න පුළුවන් නම්... අන්න එතනයි සැබෑ පෙරළිය ආරම්භ වෙන්නේ.

​Comfort Zone ඉඳන් කවදාවත් ලොකු ජයග්‍රහණ ලබන්න බැහැ. අමාරු දේවල් කරන්න, අවදානම් ගන්න, වැටුන තැනින් ආපහු නැගිටින්න බය වෙන්න එපා.

​ඔබේ එකම තරඟකරුවා ඊයේ සිටි ඔබයි. අද දවසේදී ඒ ඊයේ සිටි පුද්ගලයාට වඩා අඩි කිහිපයක් ඉදිරියට යන්න ඔබටම අභියෝග කරගන්න.❤️

21/08/2026

නංගී තමා හොදටම කෙරේ......😅

🐍 SNAKE TATTOO — DARK • BOLD • HANDCRAFTED 🖤🔥

📍 THE DEVIL INK TATTOO STUDIO
📍 Kiribathgoda / Makola
📲 DM us to book your appointment 📞 0764642597
🔥 Custom Designs | Fine Line | Realism | Black & Grey |

19/08/2026

Dubai ඉඳලා ලංකාවට ආපු අපේ client කෙනෙක් වෙනුවෙන් කරපු Lion Tattoo 🦁 එකක්!
Bold • Powerful • Custom • 100% Handmade ✨

ඔයාටත් ඔයාගේ personality එකට match වෙන Custom Tattoo එකක් ඕනේ නම්, අදම අපිව DM කරන්න. 🔥

📍 The Devil Ink Tattoo Studio
📍 Kiribathgoda / Makola
🎨 Custom Tattoos | Realism | Anime | Black & Grey | Cover-ups
💯 Professional & 100% Handmade Work

☎️ DM for bookings 0764642597

Your story. Your style. Your tattoo. 😈🖤

ඔබත් Tattoo එකක් කරගන්න හිතාගෙන ඉන්නවාද? 👀මේ මාසයේ Devil Ink Tattoo Studio වෙතින් 20% OFF Special Discount එකක්! -------...
12/08/2026

ඔබත් Tattoo එකක් කරගන්න හිතාගෙන ඉන්නවාද? 👀
මේ මාසයේ Devil Ink Tattoo Studio වෙතින් 20% OFF Special Discount එකක්!
-------------------------------------------------------
⚠️ මෙම Offer එක වලංගු වන්නේ Forearm Tattoo, upper arm tattoo, leg tattoo, chest tattoo සඳහා පමණි.
-------------------------------------------------------
අපි එකම Tattoo Design එක දෙවැනි වතාවට කරන්නේ නැහැ.
ඔබ වෙනුවෙන්ම 100% Custom & Unique Design එකක් නිර්මාණය කරලා, ඒක ඔබටම පමණක් Tattoo කරනවා. ✍️
-------------------------------------------------------
ඔබේ Personality එකට ගැළපෙන, වෙන කාටවත් නැති unique Tattoo එකක් අවශ්‍ය නම්,
📩 අදම Inbox කරලා ඔබේ Appointment එක Book කරන්න!

📍 Devil Ink Tattoo Studio
🇱🇰 Location = makola kiribathgoda
📞 076 464 2597

📲 TikTok: https://www.tiktok.com/?_r=1&_t=ZS-989Tr7GoD2I
📷 Instagram: https://www.instagram.com/thedevil.ink.sl?igsh=NWp4ZGlhN3FyaTVh

06/08/2026

🔥 Anime වලට ආස අයට.... full thigh project - PART 01 😍

💬 Rate this tattoo 1-10!

👇 ඔයාගේ Favorite Anime Character එක comment කරන්න. ඊළඟ masterpiece එක ඔබේ වෙන්න පුළුවන්! 😁

👑 The Devil Ink Tattoo Studio
Professional Artists • Custom Designs • Premium Tattoo Experience

ඔයාගේ next tattoo එකට අපි ready. 🩸🖤

📍 The Devil Ink – Makola / Kiribathgoda
📩 Book your appointment via DM
📲 Contact us for bookings 0764642593

Your Skin. Your Story. Our Art. 🖤🔥

Address

Makola North
11640

Alerts

Be the first to know and let us send you an email when The Devil INK. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to The Devil INK.:

Shortcuts

Share