Nu Aadhi Wood Art

Nu Aadhi Wood Art ඔබගේ අවකාශයට සොබාදහමේ අලංකාරය ලී නිර්මාණ තුළින්
0769308087 | 0716308087
(698)

20/08/2026

තවත් ලස්සන වැඩ ටිකක් 🥰

12/08/2026

තවත් සාර්ථක නිර්මාණයක් අපේ පාරිභෝගිකයෙක් අතට! 🤝🔥

​ව්‍යාපාරයක පළමු හැඟීම (First Impression) ඇති කරන්නේ ඒකේ ලෝගෝ එකෙන්.
Brand Mobile වෙනුවෙන් Wood සහ Acrylic යොදාගෙන අපි නිර්මාණය කරපු මේ ලෝගෝ එකේ ලස්සන වීඩියෝ එකෙන්ම බලන්නකෝ.

​ඔබේ ව්‍යාපාරය කුමක් වුවත්, ඊට ගැළපෙනම විදිහට, ඔබට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකකින් 3D ලෝගෝ එකක් නිර්මාණය කරගන්න අපි සූදානම්.

​100% ක් විශ්වාසවන්ත සේවාව

​ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍ය භාවිතය (High-Quality Wood & Acrylic)

​වැඩේ බාරදීලා නිදහසේ ඉන්න, අදම අමතන්න!

https://wa.me/94769308087?text=Hi%20I%20want%20to%20order%20a%20custom%20logo

📞 0716308087

10/08/2026

බලමුද හැදුන සහ හැදෙමින් යන logo desing කිහිපයක් 🥰

09/08/2026

Art එකක් ඇතුළේ Art එකක්
මේ art එක හරිම ලස්සනයි

04/08/2026

Wooden cross Mandela art එකක්
ඔයාලටත් පුළුවන් මිලදී ගන්න

ගෙදරට ,gift එකක් දෙන්න වටින නිර්මාණයක්

දිගු කාලීන කල් පැවැත්ම
උස අගල් 29
පළල අගල් 20
මිල 13500/=

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට deliver කරනු ලැබේ ( ප්‍රවාහන ගාස්තු අය කෙරේ )

03/08/2026

ලස්සනම නිර්මාණයක් අපි කරපු 🙏

30/07/2026

නිවසේ අලංකාරය වැඩි කරන සුවිශේෂී නිර්මාණයක්

:🐝 Mom's Kitchen Luxury Collection - අම්මාගේ කුස්සියට ලස්සන තෑග්ගක්! 🍯✨හැමදාමත් ආදරයෙන් රසට කෑම හදන අම්මාගේ කුස්සිය තවත්...
25/07/2026

:🐝 Mom's Kitchen Luxury Collection - අම්මාගේ කුස්සියට ලස්සන තෑග්ගක්!

🍯✨හැමදාමත් ආදරයෙන් රසට කෑම හදන අම්මාගේ කුස්සිය තවත් හැඩ කරන්න, පෙනුම වැඩි කරන්න අපූරු මෝස්තරයකින් යුත් Wooden Kitchen Set එකක්.

🪵❤️මෙය 100% ක්ම උසස්ම තත්ත්වයේ දේශීය මහෝගනි ලීයෙන් (Mahogany Wood) නිමවා ඇති බැවින්, නිවැරදිව භාවිත කිරීමෙන් වසර 5කට වඩා වැඩි කාලයක් කිසිදු වෙනසක් නොවී අලුත් තත්ත්වයෙන්ම පාවිච්චි කළ හැකියි.

🥰🌟මෙම Combo පැකේජයට ඇතුළත් දේවල්:

Cutting Board Wall Plaque

Kitchen Towel Holder (ලී පබළු සහිත වෙනස්ම හැඩයේ තුවා රඳවනයක්)

සුවිශේෂීතා:

Premium Wooden Finishing (Premium නිමාව) 👌

Unique & Aesthetic Design

🎨අම්මාට දෙන්න කදිම තෑග්ගක් (Perfect Gift for Mom)

🎁💰 මිල (Combo Pack): රු. 5,000/- ක් පමණි!🚚

ප්‍රවාහන ගාස්තු (Delivery): රු. 700/-

🛍️ ඇණවුම් කිරීමට (For Orders):
දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න: 0769308087 📲

(දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ)

23/07/2026

ඔයාගෙ logo එකත් වෙනස්ම විදියකට හදමුද

මෙයත් තවම වැඩ ඉවර නෑ   යන්න තමයි හැඩවෙන්නෙ 🥰
21/07/2026

මෙයත් තවම වැඩ ඉවර නෑ යන්න තමයි හැඩවෙන්නෙ 🥰

Address

139 Dewala Road Makola North Makola
Makola North

Telephone

+94769308087

Website

Alerts

Be the first to know and let us send you an email when Nu Aadhi Wood Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nu Aadhi Wood Art:

Shortcuts

Share

Category