චතූ :$ chathuu

චතූ :$ chathuu ���

.හැම එකාටම අම්මා නැති වෙන දවසක් එනවා . . . 😔මල ගෙදර ආව අය ගෙදරින් ගියාම ආපු නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම මලගෙදර ගහපු හඩ් ...
01/02/2021

.හැම එකාටම අම්මා නැති වෙන
දවසක් එනවා . . . 😔

මල ගෙදර ආව අය ගෙදරින් ගියාම
ආපු නෑදෑයෝ හිත සනසලා යන්න ගියාම
මලගෙදර ගහපු හඩ් ගලෝපුවාම . . .
අප්පච්චීත් එක්ක ගෙදර තනිවෙද්දී . . . . . 😔

බත් බෙදන්න කෙනෙක් නැති උනාම
පෝන් එක ඔබනවට කෑගහන්න කෙනෙක් නැති උනාම
හිතේ හැමදේම කියන්න කෙනෙක් නැති උනාම
මම කරන්න ඕනි මොනාද කියන්න ඕන මොනාද කියලා කියන්න කෙනෙක් නැති උනාම
කොටින්ම කිව්වොත් ජීවිතේ ඉතුරු ටික අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක් වෙද්දී . . . 😔

තනිකම කියන පිහිය පපු කැවුත්ත ඇතුලේ රිදුම් දීදී මතකයන් පාරවද්දී
උබට කෑ ගහලා අඩන්න හිතෙයි . . .
ඒත් වැඩක් නෑ බන් එතකොට එයා අපිව දාලා ගිහින් . . . 😔

ඒ හින්දා පුළුවන් තරම් ඒ රත්තරං අම්මව සනසන්න බලපන් පුළුවන් තරම් ආදරේ කරපන් එයා ආස දේවල් විතරක් කරපන් .

බුදු සරණයි 🙏

උපුටාගැනීමකි ❤

26/12/2020
හැම කොල්ලෙක්ටම බෑ තාත්තා කෙනෙක් වගේ ආදරේ දෙන්න ❤එක ගෑනු හිතක් මත්තෙම නැහීගෙන, උබගේ ආදරේම විතරක් ඉල්ලන,උබගේ හැමදේම හොයාලා...
26/12/2020

හැම කොල්ලෙක්ටම බෑ
තාත්තා කෙනෙක් වගේ ආදරේ දෙන්න ❤

එක ගෑනු හිතක් මත්තෙම නැහීගෙන,
උබගේ ආදරේම විතරක් ඉල්ලන,
උබගේ හැමදේම හොයාලා බලලා,
උඹ කරන හැම වැඩකටම,
හැම විදිහටම උදව් කරන,

කෙල්ල කරන හැම වරදකටම
මට උඹව ඔනි නෑ, මට ඔයාව ගැල පෙන්නේ නෑ, මට ඔයා එක්ක ඉන්න බෑ ,කියලා තනිකරලා දානා යන්න නෙමේ,
ආදරෙන් ඒ හැමදේම කියළා දෙන ,
එහෙම බැරිනම් ,
බැනලා,මරාගෙන හරි ,
තනි නොකරන කෙනෙක්

තමන්ට ඕනී හැමදේම ,
තමන් ආදරේ කරන කෙල්ල එක්ක බෙදා ගන්න පිරිමි හිත් හරි අඩුයි,

ඒ නිසා ඒ ආදරේ කවදාවත් අතාරින්න එපා පන වගේ රැක ගන්න 🤟❤️

Credits goes _imesha| ❤️☘️🌺

🙄🙄🙄
13/10/2020

🙄🙄🙄

Address

Makandura

Website

Alerts

Be the first to know and let us send you an email when චතූ :$ chathuu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category