Nayodara cake mart

Nayodara cake mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nayodara cake mart, Makandura.

07/09/2026

පොල් කේක් වලට
Chocolate දාලා කාලා බලමුද? 😍

31/08/2026

අම්මේ ඉතින්.🥹😘

29/08/2026

Cake හදනවා කිව්වාම
ඔයාලාගේ Order එක හැදෙන
විදිහ බලන්න ආසයි නේද?🥰

Order එක දෙද්දී Cake එක
හදන Video එක Free.. ❤️🚛

දවස් 10ට😍 Cake 10යි..🥰Cake වල අයිතිකාරයෝ ටික දැක්කොත් මං සතුටින්.. 😁ඇස් පිනවන්න ලස්සන විතරක් මදි..Cake එක රස වෙන්නත් ඕනේ...
28/08/2026

දවස් 10ට😍 Cake 10යි..🥰

Cake වල අයිතිකාරයෝ ටික
දැක්කොත් මං සතුටින්.. 😁

ඇස් පිනවන්න ලස්සන විතරක් මදි..
Cake එක රස වෙන්නත් ඕනේ.. 💋
සමහර Orders හම්බෙන්නේ ගාණ අහන්නේ නැතිව..
"වැඩේ ලස්සනට තිබ්බා නම් ඇති නංගී.." ❤️

ඔයත් එන්න ලස්සන,
රස Cake අපෙන් අරන් යන්න... 🚛

තලම්මැහැරට, පන්නල අවට විතරක් නෙමේ..
දංකොටුව, බඩල්ගම, ගිරිඋල්ල, කුලියාපිටිය,
නගර සියල්ලම ආවරණය කරමින්
Delivery පහසුකම්ද සහිතව.. 😍😍

Order Now: 075-3699514
Whatsapp : 077-8062839

28/08/2026

කාටවත් කිසිදා අත නොපා..❤️🥰

26/08/2026

කවුරුහරි මගෙන් දවසක🥰🥰
ඔයා වැඩිපුරම ආස
දූලාටද? පුතාලාටද?
කියලා ඇහුවොත්..😁😁
දෙකක් නෑ..
මම ආස දුවලාට..මොකද,
"එයාලා චූටී දේවල් වලින්
උනත් ගොඩාක්
සතුටු වෙන්න දන්න අය" 😘😘❤️

26/08/2026

පැය ගාණක මගේ මහන්සියට
ඔයාලගේ like එකක් දීලාම,
විනාඩියකින් බලන්න එන්න.. 🥰🥰🤗

24/08/2026

Customer බොක්ක
තමා ජීවිතේම.. 😍😍

24/08/2026

Bento cake 🎂 🍰 🧁

22/08/2026

Cake ගණන් නෑ අනේ.. 😒
එයාලාගේ තමා ගණන්.. 🙂
අරයගේ ගණන් අඩුයි.. 🥲
කියලා කියන අයට.. 😑👋

විශ්වාස කරනවද?
රුපියල් 50000/- ක බඩු
මෙතන තියෙනවා කියලා..🥰🥰
එතකොට හොදම දේවල් පාවිච්චි කරන අයගේ Cake ගණන් අඩු වෙන්නේ කොහොමද? 🤗🤗

පොඩි ළමයින්ට වැඩිපුරම
Orders අපෙන් යන්නෙත්
ඒ නිසා තමයි.. ❤️

ඔයාගේ Order එකත්
අදම වෙන් කරගන්න..

Whatsapp : 077-8062839
Call now : 075-3699514

Address

Makandura

Telephone

+94778062839

Website

Alerts

Be the first to know and let us send you an email when Nayodara cake mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nayodara cake mart:

Shortcuts

Share