DS CRAFT HOUSE

Directions

DS CRAFT HOUSE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DS CRAFT HOUSE, Art, Mahiyangana.

Welcome to DS CRAFT HOUSE 💫
Handmade with love

🎁 Gift Items
💐 Ribbon Flower Bouquets
👒 Hair Clips | 🔑 Keytags
🏡 Home Decor

Custom Orders Welcome `wa.me/94701943471

මේ මල් පෝච්චී දෙකම ගියේ එකම ගෙදරකට...🥰❤️‍🩹ඔයාලටත් මේ වගේ ලස්සන දේවල් අපට කියලා හදා ගන්න කැමැතී නම් වට්සැප් මැස්සෙජ් එකක්...
25/10/2026

මේ මල් පෝච්චී දෙකම ගියේ එකම ගෙදරකට...🥰❤️‍🩹
ඔයාලටත් මේ වගේ ලස්සන දේවල් අපට කියලා හදා ගන්න කැමැතී නම් වට්සැප් මැස්සෙජ් එකක් දාන්න...
0701943471🥰❤️‍🩹

゚viralシfypシ゚

Rest in Peace Kavantissa 🐘💔කාවන්තිස්ස - ලංකාවේ උසම දළ ඇතා අඩි 11ක් උස, අඩි 6ක දළ දෙකක් එක්ක ගල්ගමුව කැලේ රජ කරපු නිහතමාන...
17/10/2026

Rest in Peace Kavantissa 🐘💔

කාවන්තිස්ස - ලංකාවේ උසම දළ ඇතා අඩි 11ක් උස, අඩි 6ක දළ දෙකක් එක්ක ගල්ගමුව කැලේ රජ කරපු නිහතමානී යෝධයා ඊයේ (ඔක් 16) අපෙන් සමුගත්තා. වෙඩි තුවාලෙන් මාසයක් තිස්සේ බේරගන්න හදපු උත්සාහය අසාර්ථක වුණා.
කිසිම කෙනෙක්ට කරදරයක් නොකරපු, ඒත් කැලේට ලස්සනක් එකතු කරපු රජෙක්. ඔබට අජරාමර නිවන් සුව! 🙏

🎄🎅 Want a cute little Christmas tree for your home or office desk this Christmas? ❤️✨🎁 Don't wait until December! Place ...
14/10/2026

🎄🎅 Want a cute little Christmas tree for your home or office desk this Christmas? ❤️✨

🎁 Don't wait until December! Place your order early and get ready for the festive season. 🎄💚

📏 Height: 20 CM

📲 WhatsApp: 0701943471

✨ DS CRAFT HOUSE ✨
━━━━━━━━━━━━━━
🎄🎅 මේ නත්තලට ඔයාගේ ගෙදරටත්, ඔෆිස් එකේ මේසය උඩ තියාගන්නත් ලස්සන නත්තල් ගසක් ඕනෙද? ❤️✨

🎁 දෙසැම්බර් නත්තල් කාලය ළං වෙනකම් ඉන්න එපා. කලින්ම ඔයාගේ Order එක වෙන් කරගන්න! 🎄💚

📏 උස: 20 CM

📲 WhatsApp: 0701943471

✨ DS CRAFT HOUSE ✨

゚viralシfypシ゚

13/10/2026

මේ අවුරුද්දේ නත්තල් සීසන් එකට,
🌸ඔයාගේ ඔෆීස් එක ලස්සන කර ගන්න
🌸 ඔයාගේ ගෙදර ලස්සන කර ගන්න.
වගේ දේවල් වලට මේ වගේ ලස්සන නත්තල් ගසක් ඔනී නම් අපීට Whtsapp 0701943471 මැස්සේජ් එකක් දාන්න අමතක කරන්න එපා...

📍Mahiyanganaya.
DS CRAFT HOUSE

゚viralシfypシ゚

12/10/2026

එක නම් මාරම ලස්සනයී.🌸💐
DS CRAFT HOUSE
Whtsapp 0701943471

゚viralシfypシ゚

Teachers’ Day වෙනුවෙන් හදපු තවත් ලස්සන Flower pot  එකක්..  🎁💐ඉතීන් මේ වගේ මැලවෙන්නේ නැතී Flower pot  එකක් ඔයාගෙත් Office...
11/10/2026

Teachers’ Day වෙනුවෙන් හදපු තවත් ලස්සන Flower pot එකක්.. 🎁💐

ඉතීන් මේ වගේ මැලවෙන්නේ නැතී Flower pot එකක් ඔයාගෙත් Office එකේ,කාමරය ඇතුලේ, නිවසට එකී මෙකී නොකී දේවල් වලට උනත් අපෙන් ඔයලට ඕඩර් කර ගන්න පුලුවන්...
💖
Whtsapp 0701943471
DS CRAFT HOUSE

゚viralシfypシ゚

11/10/2026

Glitter දාපු ලස්සන Flower bouquet එකක් ඔයාටත් ඔනීද?
ඔයාගෙත් විශේෂ අයගේ Special දවස් ලස්සන කර ගන්න කරන්න තියෙන්නේ මෙච්චරයි පහල තියෙන නම්බර් එකට මැස්සේජ් එකක් දාලා ඔයාගෙත් ඕඩර් එක දැන්ම වෙන් කරවා ගන්න..
📍💐🌸Whtsapp 0701943471❤️
゚viralシfypシ゚

Good morning AllCustomer feedback Whtsapp 0701943471👩‍❤️‍👨 DS CRAFT HOUSE
10/10/2026

Good morning All
Customer feedback
Whtsapp 0701943471👩‍❤️‍👨
DS CRAFT HOUSE

අකුරක් අකුරක් ගළපාජීවිතේ මඟ කියා දුන්… 🥹❤️පුංචි හිතක ලොකු හීනආදරයෙන් හැඩ කළ… 🌷ගුරුතුමියනි, ඔබට පුදන්නමහමෙරක් තරම් ආදරයක්...
09/10/2026

අකුරක් අකුරක් ගළපා
ජීවිතේ මඟ කියා දුන්… 🥹❤️
පුංචි හිතක ලොකු හීන
ආදරයෙන් හැඩ කළ… 🌷

ගුරුතුමියනි, ඔබට පුදන්න
මහමෙරක් තරම් ආදරයක් ඇති… 💕
ඒ ආදරය වචන කරන්නට
මල් පොකුරක් අරන් ඇවිත්… 💐

මල් පෙති අතරේ සැඟවී ඇත්තේ
සුවඳ පමණක් නොවේ… 🌹
තමන්ට අකුරු කියා දුන්
ගුරු මවට ගෝලියකගේ හදවතේ
උතුරා යන ආදරයයි… ❤️🥹

මල් කළඹ පුංචි වුණත්,
ඒ තුළ ඇති ආදරය නම්
අහස තරම් විශාලයි… 💖🌸

🎀 Happy Teacher’s Day! 🎀

💐 DS Craft House 💐
Whtsapp 0701943471👩‍❤️‍👨

゚viralシfypシ゚

🌷✨ A little thank you for the wonderful teachers! ✨🌷Teachers’ Day වෙනුවෙන් ආදරණීය ගුරුවරුන්ට තිළිණ කරන්න ආදරයෙන් සකස් කළ...
08/10/2026

🌷✨ A little thank you for the wonderful teachers! ✨🌷

Teachers’ Day වෙනුවෙන් ආදරණීය ගුරුවරුන්ට තිළිණ කරන්න ආදරයෙන් සකස් කළ මල් තිළිණ කිහිපයක් ❤️💐

මේ ලස්සන Order එක අප වෙත ලබාදුන්නාට ගොඩක් ස්තූතියි 🥰🙏
ඔබගේ විශේෂ දිනත් අපේ අතින් තවත් ලස්සන කරගන්න… 🌸✨

📲 Orders සඳහා – 070 194 3471
💖 DS CRAFT HOUSE

゚viralシfypシ゚

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when DS CRAFT HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category