Oleesha Inuthi Jayasanka

Directions

Oleesha Inuthi Jayasanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oleesha Inuthi Jayasanka, Visual Arts, Maharagama.

The school’s prize-giving ceremony was a truly special moment. ✨    ゚   ❤️🏆✨
05/06/2026

The school’s prize-giving ceremony was a truly special moment. ✨


゚
❤️🏆✨

05/06/2026

Congratulations, මගෙ මැණික❤️

I am always your biggest fan and so proud of you. Keep believing in yourself and reaching for your dreams.

👑 Class Prize – 1st Place

🏆 English – 1st Place
🏆 ICT – 1st Place
🏆 Sinhala – 1st Place
🥉 Buddhism – 3rd Place
🥉 Mathematics – 3rd Place

Congratulations, my darling! Your hard work and dedication have brought you this wonderful success. The future is bright, and I know this is only the beginning of many more achievements to come. ❤️

Love you, sweetheart!

-අම්මා-


゚
❤️🏆✨

“පහේ ළමයි” කියන්නේ අපේ ඔලීශාට ලැබුණු ලස්සන මතකයක් විතරක් නෙවෙයි… ඇගේ හීන වලට පාරක් විවෘත කළ ආදරණීය ගමනක් ❤️🎬Luckshan Wat...
17/05/2026

“පහේ ළමයි” කියන්නේ අපේ ඔලීශාට ලැබුණු ලස්සන මතකයක් විතරක් නෙවෙයි… ඇගේ හීන වලට පාරක් විවෘත කළ ආදරණීය ගමනක් ❤️🎬

Luckshan Wattuhewa Creations ලක්ෂාන් වත්තුහේවා මහතාගේ හදවතට දැනෙන තිර රචනයත් එක්ක “පහේ ළමයි” හැමෝගෙම ආදරය දිනාගත් නිර්මාණයක් වුණා ❤️
හදවතට දැනෙන්න ලියන්නත්…
මිනිස්සුන්ට හිනා වෙන්න අතරේ හිතන්න දෙන්නත්…
චරිත වලට ජීවයක් දෙන්නත් හැමෝටම බෑ..ඒක උපරිමයෙන් ඔහුට පිහිටල තිබුණා…❤️✨
තරුණ අධ්‍යක්ෂවරයෙක් ලෙස Shan Jayarathna මහතා සියලු දෙනා අභිබවා ඉදිරියට යන ගමන ඇත්තටම විශේෂයි ❤️
මේ තරම් පුංචි, නිහතමානී තරුණයෙක් තුළ මෙච්චර දැවැන්ත නිර්මාණකරුවෙක් ජීවත් වෙනවාද කියලා හිතෙන තරමට ඔහුගේ නිර්මාණ දැක්ම අපූරුයි ✨ඔබ දෙදෙනා ගේ නිර්මාණයකින් රංගන ජීවිතය ආරම්භ කරන්න මගේ දූට ලැබුණු අවස්ථාව ගැන හරිම ආඩම්බරයි...🙏

“පහේ ළමයි” tele drama audition ගැන මුලින්ම දැනුවත් කළේ අපේ Dilan Roshan මල්ලි…
ඔයාට බොහොම ස්තුතියි 🙏
ඔයා නිසා තමයි දුව ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ…❤️

දරුවන් රංගනයේ යෙදෙද්දී, දෙමාපියන් ලෙස අපි අතරත් ලස්සන බැඳීමක් ගොඩනැගුණා…
ගහකින් අඹ කඩා අච්චාරුවක් දාගෙන, කෑම බීම බෙදාගෙන, හිනා වෙවී ගෙවුණු ඒ දවස් ඇත්තටම හරිම සුන්දර මතකයන් 🥹✨
Athma priyadarahani
Rasadari Wicramaarachi
Sayurya Samarasinghe
Ramira Theshara
Deshon Dantanarayana
ඒ නිසාම “පහේ ළමයි” අපිට නාට්‍යයක් විතරක් නොවෙයි… ජීවිතේ ලස්සන මතකයක් වුණා නේද? 🎬❤️
තිරය පිටුපස Shan Jayarathna Films කණ්ඩායම — ලහිරු යාපහුව නාලක, Chanaka Sanjeewa Prasanna මල්ලී ඇතුළු හැමෝම නිසා මේ නාට්‍ය මේ තරම් ආදරණීය වුනේ..

ඉතින් මේ සියළු දෙනා ඉදිරියට කරන්නාවූ සෑම නිර්මාණයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤️✨

ඔලීශා කියන විදියට නම් ඊයේ අවසන් රූගත කිරීම නෙමෙයි ලු
“හයේ පන්තිය” ලෙස තවත් ලස්සන කතාවක් එනවාලු…🥹✨

මගේ එකම ප්‍රාර්ථනාව —
ඔලීශාගේ හීන ලස්සනට සැබෑ වේවා කියලායි…🙏❤️

— ඔලීශාගේ අම්මා —

පහේ ළමයි
29/04/2026

පහේ ළමයි

💛💛
11/02/2026

💛💛

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Oleesha Inuthi Jayasanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category