Nilakshi Dance Academy

Nilakshi Dance Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilakshi Dance Academy, Dance Studio, Awissawella Road, Maharagama.

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨නර්තනයට ලැදි ඔබ වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ කථික...
01/05/2026

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨

නර්තනයට ලැදි ඔබ වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලක්ෂි ඉනෝකා ද අල්විස් මහත්මිය මෙහෙයවන ප්‍රායෝගික පහතරට නර්තන වැඩමුළු මාලාව සඳහා දැන් ලියාපදිංචිය ඇරඹුනා.

මෙම වැඩමුළුව තුළ බෙන්තර, මාතර සහ රයිගම යන ප්‍රධාන ශෛලී තුනම මුල සිට සරලව එකම වේදිකාවකින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. වයස් බේදයකින් තොරව මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ගුරුවරුන්ට සහ සිසුන් හට වෙන වෙනම පැවැත්වේ.

මැයි මාසයේ සිට ආරම්භ වන මේ අවස්ථාව, නර්තනයට ආදරය කරන ඔබ සැම අතපසු කරගන්න එපා.💃🔥

📌 ලියාපදිංචි වීම සඳහා පහත Comment Section එකේ ඇති Google Form link එකට පිවිසෙන්න.

✨ ලංකාවේ අනෙකුත් පළාත් වලටත් ඉදිරියේදී මෙම වැඩමුළුව සිදු කරන බැවින්, ඔබ වෙනත් පළාතක වුවත් දැන්ම ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සඳහා: 071 999 7733 / 076 966 5359

#පහතරටනර්තනය #නර්තනවැඩමුළුව #ලාංකීයනර්තනය

30/04/2026

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨

නර්තනයට ලැදි ඔබ වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලක්ෂි ඉනෝකා ද අල්විස් මහත්මිය මෙහෙයවනු ලබයි.

මෙම වැඩමුළුව තුළ බෙන්තර, මාතර සහ රයිගම යන ප්‍රධාන ශෛලී තුනම මුල සිට සරලව එකම වේදිකාවකින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. වයස් බේදයකින් තොරව මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ගුරුවරුන්ට සහ සිසුන් හට වෙන වෙනම පැවැත්වේ.

මැයි මාසයේ සිට ආරම්භ වන මේ අවස්ථාව, නර්තනයට ආදරය කරන ඔබ සැම අතපසු කරගන්න එපා.💃🔥

📌 ලියාපදිංචි වීම සඳහා පහතින් ඇති Google Form link එකට පිවිසෙන්න.👇👇👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSeZgDRTGjlryHYT57QKYNomA6lUxvtRo_-AiOsClkuzI1DcfQ/viewform?usp=header

✨ ලංකාවේ සියලුම පළාත් සදහා ඉදිරියේදී මෙම වැඩමුළුව සිදු කරන බැවින්, ඔබ වෙනත් පළාතක වුවත් දැන්ම ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සඳහා: 071 999 7733 / 076 966 5359

#පහතරටනර්තනය #නර්තනවැඩමුළුව #ශ්‍රීලාංකීයනර්තනය

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨බස්නාහිර පළාතේ නර්තනයට ලැදි ඔබ වෙනුවෙන්...
28/04/2026

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨

බස්නාහිර පළාතේ නර්තනයට ලැදි ඔබ වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලක්ෂි ඉනෝකා ද අල්විස් මහත්මිය මෙහෙයවන ප්‍රායෝගික පහතරට නර්තන වැඩමුළු මාලාව සඳහා දැන් ලියාපදිංචිය ඇරඹුනා.

මෙම වැඩමුළුව තුළ බෙන්තර, මාතර සහ රයිගම යන ප්‍රධාන ශෛලී තුනම මුල සිට සරලව එකම වේදිකාවකින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. වයස් බේදයකින් තොරව මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ගුරුවරුන්ට සහ සිසුන් හට වෙන වෙනම පැවැත්වේ.

මැයි මාසයේ සිට ආරම්භ වන මේ අවස්ථාව, නර්තනයට ආදරය කරන ඔබ සැම අතපසු කරගන්න එපා.💃🔥

📌 ලියාපදිංචි වීම සඳහා පහතින් ඇති Google Form link එකට පිවිසෙන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeZgDRTGjlryHYT57QKYNomA6lUxvtRo_-AiOsClkuzI1DcfQ/viewform?usp=header

✨ ලංකාවේ අනෙකුත් පළාත් වලටත් ඉදිරියේදී මෙම වැඩමුළුව සිදු කරන බැවින්, ඔබ වෙනත් පළාතක වුවත් දැන්ම ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සඳහා: 071 999 7733 / 076 966 5359

#පහතරටනර්තනය #නර්තනවැඩමුළුව #ශ්‍රීලාංකීයනර්තනය

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨පළාත් නවයම ආවරණය කරමින් ගුරුවරුන් සඳහා ...
20/04/2026

ශ්‍රී ලාංකීය පහතරට නර්තන සම්ප්‍රදාය තවත් පරම්පරාවකට රැගෙන යන විශේෂ අවස්ථාවක්! 🇱🇰✨

පළාත් නවයම ආවරණය කරමින් ගුරුවරුන් සඳහා වෙනමත්, දරු දැරියන් සඳහා වෙනමත් සංවිධානය වන පහතරට නර්තන වැඩමුළු මාලාව සඳහා දැන් ලියාපදිංචිය ඇරඹුනා.

මෙම වැඩමුළුව තුළ බෙන්තර, මාතර සහ රයිගම යන ප්‍රධාන ශෛලී තුනම එකම වේදිකාවකින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.

නර්තනයට ආදරය කරන ඔබ සැම මේ අවස්ථාව අතපසු කරගන්න එපා.💃🔥

📌 ලියාපදිංචි වීම සඳහා පහතින් ඇති Google Form link එකට පිවිසෙන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeZgDRTGjlryHYT57QKYNomA6lUxvtRo_-AiOsClkuzI1DcfQ/viewform?usp=header

14/04/2026
06/04/2026

නිවන්තිඩිය පංචමහා විහාරාධිපති නන්ද ස්වාමින් වහන්සේ සහ වේරහැර කපු පත්තිනි රෝහිත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්මඩු මංගල්‍යයේදි අපගේ දරුවන් අට දෙනෙකු එම මඩුවේ කලඑළි බැසිම සදහා ලබාදුන් අවස්ථාවට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරමු.🙏ඒ වගේම එදින කපු පත්තිනි ප්‍රවින නර්තන ශිල්පි ලසන්ත මහතා සහ ප්‍රවින නර්තන ශිල්පි ජයන්ත මහතා ප්‍රධාන 🙏සියලුම නර්තන ශිල්පින්ටත් , 🙏දරුවන් පුහුණු කල ඉදුනිල් රන්චාමර පුතණුවන්ටත් 🙏 ,Indunil Sandun ,ප්‍රවින බෙර වාදන ශිල්පි ප්‍රේමෙ මහතා 🙏අජිත් මහතා 🙏සහ එරංග මහේෂ් මහතා🙏 ප්‍රධාන සියලුම වාදක ශිල්පීන්ටත් 🙏අපගේ ගෞරවනීය ස්තුතිය 🙏පුදකරමු.එමෙන්ම අපගේ ආරාධනය පිළිගෙන සපැමිණි සම්මානිත මහාචාර්ය ලයනල් බෙංතරගේ මැතිතුමන්ට හදපිරි ස්තූතිය පුදකර සිටිමි.🙏 තෙරුවන් සරණයි.

2026 මඩු මංගල්‍යය ♥️
video created by Keshiya Minali

02/04/2026

2026 /03/28 නිලක්ෂි නර්තන පාසලේ පුතාලගෙ මඩු මංගල්‍යය 🙏❤️ සවේන් පුතාIndunil Sandun

02/04/2026

2026 /03/28 නිලක්ෂි නර්තන පාසලේ පුතාලගෙ මඩු මංගල්‍යය 🙏❤️ සන්දුල් පුතා Indunil Sandun

02/04/2026

2026 /03/28 නිලක්ෂි නර්තන පාසලේ පුතාලගෙ මඩු මංගල්‍යය 🙏❤️ දම්සස් පුතා Indunil Sandun

01/04/2026

2026 /03/28 නිලක්ෂි නර්තන පාසලේ පුතාලගෙ මඩු මංගල්‍යය 🙏❤️ චමිදු විජේදෝරු පුතා Indunil Sandun

Address

Awissawella Road
Maharagama
10280

Telephone

+94719997733

Website

Alerts

Be the first to know and let us send you an email when Nilakshi Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nilakshi Dance Academy:

Share

Category