Richard Pieris Tyre Company

Richard Pieris Tyre Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Richard Pieris Tyre Company, No 310, High level Road, Navinna, Maharagama.

Richard Pieris Tyre Company is a trusted leader in brand-new, high-quality tyres, ensuring superior performance and safety.As pioneers in tyre retreading in Sri Lanka, we offer reliable solutions to meet diverse customer needs with unmatched satisfaction.

පිංබර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!
27/08/2026

පිංබර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!

26/08/2026

ලොරිය පාරට දැම්මම බර ගැන හිත හිත යන්න බෑ 🚛

බර වැඩට ගැළපෙන AUFINE Tyres එක්ක ගමන විශ්වාසයෙන් කරගෙන යන්න. ලොරි සහ බස් රථ සඳහා හොඳ Quality එකක් සමඟ දිනපතා ධාවනයට ගැළපෙන විශ්වාසදායක තේරීමක්.

Hotline 0777 119 339

Delivery එක පරක්කු වෙන්න බෑ 🏍️📦දවස පුරා පාරේ දුවන ඔබේ Bike එකට විශ්වාසදායක තේරීම ARL Tyres. හැම Delivery එකක්ම සැහැල්ලුව...
24/08/2026

Delivery එක පරක්කු වෙන්න බෑ 🏍️📦

දවස පුරා පාරේ දුවන ඔබේ Bike එකට විශ්වාසදායක තේරීම ARL Tyres. හැම Delivery එකක්ම සැහැල්ලුවෙන් ඉදිරියට ගෙනියන්න අදම ගැළපෙන ටයරය තෝරගන්න.

Richard Pieris Tyre Company
Hotline 0777 119 339

22/08/2026

බර වාහනවල වියදම ඉක්මනින් ඉහළ යනවද? 🚛🚌

Original tyre එකකට යන ලොකු වියදම වෙනුවට ගුණාත්මක Arpidag Retread Tyres එක්ක වාහනය නැවත ගමනට ගන්න. ලොරි බස් සහ අනෙකුත් බර වාහන සඳහා Budget එකට ගැළපෙන හොඳ විසඳුමක්.

Hotline 0777 119 339

21/08/2026

මහ කන්නෙ වැඩ පටන් ගන්න හොඳම වෙලාවට ට්‍රැක්ටරයත් සූදානම් කරගන්න 🚜🌾

ගොඩ මඩ දෙකටම ගැළපෙන Arpico ශක්ති Tractor Tyres එක්ක කන්නයේ වැඩ ටික විශ්වාසයෙන් කරගෙන යමු. දැන් ඔබේ ට්‍රැක්ටරයට ගැළපෙන ප්‍රමාණ තුනකින් ලබාගත හැකියි.

Tyre Sizes
13.6-28 | 12.4-28 | 6.00-16

Hotline 0777 119 339

#මහකන්නය #ගොවිබිමේශක්තිය

Retread කලාවේ ප්‍රමුඛයා... Arpidag. 🚛🚌ලොරි බස් සහ වාණිජ වාහන සඳහා ගුණාත්මක Retread ටයර් විසඳුමක්. වැඩි වියදමකට නොගොස් ඔබ...
20/08/2026

Retread කලාවේ ප්‍රමුඛයා... Arpidag. 🚛🚌

ලොරි බස් සහ වාණිජ වාහන සඳහා ගුණාත්මක Retread ටයර් විසඳුමක්. වැඩි වියදමකට නොගොස් ඔබේ වාහනය නැවතත් ගමනට සූදානම් කරගන්න Arpidag තෝරගන්න.

Hotline 0777 119 339

19/08/2026

අලුත් ටයර් වලට ලොකු වියදමක් යනවද? 🚜

පරණ ටයරයට අලුත් ජීවයක් දෙන Arpidag Retread Tyres එක්ක වියදමත් අඩු කරගෙන වැඩේ නවත්තන්නේ නැතුව ඉදිරියට යන්න. ට්‍රැක්ටර් සහ බර වාහන සඳහා විශ්වාසයෙන් තෝරගන්න Arpidag.

Hotline 0777 119 339

බස් සහ ලොරි රථවල බර වැඩට හොඳම සහය 🚛🚌වැඩි බරක් සමඟ දිගු ගමනක් විශ්වාසයෙන් යන්න Arpico NEXT G Tyres තෝරගන්න. බර වාහන සඳහාම...
18/08/2026

බස් සහ ලොරි රථවල බර වැඩට හොඳම සහය 🚛🚌

වැඩි බරක් සමඟ දිගු ගමනක් විශ්වාසයෙන් යන්න Arpico NEXT G Tyres තෝරගන්න. බර වාහන සඳහාම නිමවූ ශක්තිමත් තේරීමක්.

Hotline 0777 119 339

ඔබේ රථයට ගුණාත්මක බවත් විශ්වාසයත් එකම තේරීමකින් 🚗කාර් වෑන් සහ SUV රථ සඳහා MAXTREK Tyres දැන් Richard Pieris Tyre Company...
13/08/2026

ඔබේ රථයට ගුණාත්මක බවත් විශ්වාසයත් එකම තේරීමකින් 🚗

කාර් වෑන් සහ SUV රථ සඳහා MAXTREK Tyres දැන් Richard Pieris Tyre Company වගකීම සමඟ. හැම ගමනකටම විශ්වාසයෙන් තෝරගන්න ගුණාත්මක විසඳුමක්.

Hotline 0777 119 339

பயமின்றி சேற்றில் இறங்குங்கள்... ஆர்பிகோ சக்தி! 🚜🌾பெரும்போகப் பருவத்தின் வயல் வேலைகளுக்கு, நம் நாட்டிலேயே தயாரிக்கப்பட்ட...
11/08/2026

பயமின்றி சேற்றில் இறங்குங்கள்... ஆர்பிகோ சக்தி! 🚜🌾

பெரும்போகப் பருவத்தின் வயல் வேலைகளுக்கு, நம் நாட்டிலேயே தயாரிக்கப்பட்ட Arpico சக்தி Tractor Tyres உடன் நம்பிக்கையுடன் முன்னேறுங்கள். உங்கள் டிராக்டருக்குப் பொருத்தமான மூன்று அளவுகளில் கிடைக்கிறது.

Tyre Sizes
13.6-28 | 12.4-28 | 6.00-16

Hotline 0777 119 339

#பெரும்போகப்பருவம் #வயல்வெளியின்வலிமை

Address

No 310, High Level Road, Navinna
Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when Richard Pieris Tyre Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Richard Pieris Tyre Company:

Shortcuts

Share