S P K Media

Directions

S P K Media සංගිතයේ සොදුරු තෝතැන්න අපි සුවහසක් ඔබ වෙනුවෙන් ගෙන එන වගයි

25/09/2026

❤️❤️ ලෝබ කමක් නැතිව සංගීතවේදියාණන් තම සිසු සිසුවියන්ට දැනුම ලබා දෙනවා කියලා කියන්න පුළුවන් පුංචි සෙනුරිගේ ගායන විලාශය දැක්කාම. ❤️👌👌👌

❤️❤️ SPK Media  අධිපති විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන්ගේ හා සියළුම සාමාජික මහත්ම,මහත්මීන්ගේ හද පිරි සුභ පැතුම් ....
25/09/2026

❤️❤️ SPK Media අධිපති විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන්ගේ හා සියළුම සාමාජික මහත්ම,මහත්මීන්ගේ හද පිරි සුභ පැතුම් .! ❤️👌👌👌

24/09/2026

❤️❤️ ලස්සන ගායනයක් ❤️👌👌👌

❤️❤️ SPK Media ප්‍රධාන ඇඩ්මින් කුමාර පෙරේරා මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා  🙏❤️👌👌👌
20/09/2026

❤️❤️ SPK Media ප්‍රධාන ඇඩ්මින් කුමාර පෙරේරා මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා 🙏❤️👌👌👌

19/09/2026

❤️❤️ නිහඩ වෙලා නෑ ළමයි .අපි වැඩ 👌👌👌

16/09/2026

❤️❤️ හදවතටම දැනෙන ගායනයක් .❤️👌👌👌

❤️❤️ විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන්ගේ බාහිර සංගීත කටයුතුවල සම්බන්ධීකරණය සිදු කරන්නේ SPK Media අධ්‍යක්ෂක කැළුම් ...
16/09/2026

❤️❤️ විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන්ගේ බාහිර සංගීත කටයුතුවල සම්බන්ධීකරණය සිදු කරන්නේ SPK Media අධ්‍යක්ෂක කැළුම් කුරුවිටආරච්චි මහතා හෝ කුමාර පෙරේරා මහතා විසිනි.එතුමා විසින් සියළුම සම්බන්ධීකරණ කටයුතුවල වගකීම් පවරා ඇත්තේ ඔවුන් හටයි.එයින් බාහිරව කරනු ලබන ඉල්ලීම් හා ආරාධනා ඉවත හෙලීමට සිදුවන බව කණගාටුවෙන් උවද දන්වමි.👌👌👌

❤️❤️  නවක ගායිකා මංජුලා ද සිල්වා ,ඔබට නිදුක්  නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා  ❤️👌👌👌
15/09/2026

❤️❤️ නවක ගායිකා මංජුලා ද සිල්වා ,ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ❤️👌👌👌

14/09/2026

❤️❤️ විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන් සමග ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී කුමුදුනී අධිකාරි ගැයූ ගීතයක් ❤️👌👌👌

12/09/2026

❤️❤️ විශාරද ශිරාන් පුෂ්පකුමාර සංගීතවේදියාණන්ගේ ලස්සනම ලස්සන ගායනයක් ❤️👌👌👌

Address

Wattagedara
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when S P K Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share