ClubLife.lk - Feel the Life

ClubLife.lk - Feel the Life ClubLife.lk - Feel the Club Life

30/12/2023

ඒ හඬ යළි අසනුවස්....පතමු ඉක්මන් සුව...
22/12/2023

ඒ හඬ යළි අසනුවස්....
පතමු ඉක්මන් සුව...

09/04/2023

GOLDEN AWARD 2022 - Awarding Ceremony of Licensed Foreign Employment Agencies.

මහරගම රේන්බෝ එජන්සි ආයතනය තරු පහේ රන් සම්මානයෙන් පිදුම් ලබයි. (Five Star Category)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් BMICH හී පවත්වනු ලැබූ , නීත්‍යානුකූල අවසරලත් රැකියා නියෝජිත ආයතන ඇගයිමේ උළෙලේදී මේ රන් සමානය අත්කර ගැනීමට රේන්බෝ එජන්සි ආයතනය සමත් විය.

05/03/2021

See our collection and make to order click our page link | නව ඇදුම් එකතුව නරඹා ඇණවුම් කරන්න මේ ලින්ක් එකෙන් අපගේ පේජ් එකට එන්න.
https://www.facebook.com/Girlzdotlk/

(also full collection link on the first comment - පහත පළමු කමේන්ටුවේද නව ඇදුම් එකතුව නැරඹිමේ ලින්ක් එක ඇත. )

Girlz.lk Contact Number : 0770222864 (WhatsApp)
අමතන්න - Girlz.lk 0770222864 (WhatsApp)

ClubLife.lk - Feel the Club Life

05/03/2021

This is so GROSS!

ක්‍රමිකව වැඩිවෙන මාසික ආදායම් වෙනුවෙන් නව ඇරඹුමක්! අන්තර්ජාලය ඔස්සේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඔබට අගනා අවස්තාව...
08/03/2020

ක්‍රමිකව වැඩිවෙන මාසික ආදායම් වෙනුවෙන් නව ඇරඹුමක්! අන්තර්ජාලය ඔස්සේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඔබට අගනා අවස්තාවක්...! පහත විස්තර හොදින් කියවලා අපිට දුරකථන ඇමතුමක් ගන්න.එතකොට ඔබට ඔක්කොම තොරතුරු දැනගෙන වැඩ පටන් ගන්න පුළුවන්.ඉක්මන් කරන්න මිළග කණ්ඩායම් පුහුණුව - ගම්පහ දෙවන කණ්ඩායම මාර්තු 14 ඇරඹෙනවා.
Hotline - 0761117695 | 0754080938 | 0713278785.............................................................................................
🔵ඇත්තටම මොකක්ද මේ???

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන සාර්ථක, වගකීමක් සහිත ක්‍රමවේදයක්.

🔵ඇත්තටම මේ පාඨමාලාවේදි අවසානයේදි මොකද වෙන්නේ ??

☑️අන්තර්ජාලය ඔස්සේ සිදුවන තමන්ගේම නීත්‍යානුකූල ව්‍යාපාරයක් ඔබට හිමිවෙනවා

☑️වෙනත් රැකියාවක් යෙදෙන ගමන් වුවද මෙම කටයුතු සිදු කරගෙන යා හැකියි

☑️ඔබ පාඨමාලාවට යෙදවූ මුදල් වලට වගකියනු ලබනවා ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න එපා.

☑️විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නැහැ. මූලික පරිගණක දැනුම ප්‍රමාණවත් .ලැප්ටොප් එකක් සහ අන්තර්ජාල සබඳතාවයක් එකක් තිබිය යුතුය.

☑️ඔබට මග පෙන්වනු ලබන්නේ විශ්ව විද්‍යාල සිසුන් සහ උපාධිධාරීන් පිරිසක් විසින්. ඔවුන් මේ ක්ෂේත්‍රයේ දිගුකාලීනව නිරතවන අය පාඨමාලාවේදී ඔවුන්ගේ සත්‍ය ඉපයීම් දැකගැනීමට හැකියි
(මෙරට සහ විදේශීය)

☑️පුහුණු කාලය තුළදීම ඔබට බොහෝවිට රැ17,000ක්- රැ20,000 ක මාසික ආදායමක් උපයා ගත හැකි වෙන ආකාරයටයි පාඨමාලාව සකසා ඇත්තේ.

🔵මේ eBay සෙලින්ග් ද?

ඕක අද ඊයේ e-බිස්නස් ගැන දැන ගත්ත මල්ලිලාගේ සුපුරුදු ප්‍රශ්නයක්. කොහෙන් හරි බාගෙට ඉගෙනගෙන Account suspend කරගෙන තව කාට හරි ඒ දේම සිද්ධ වෙනකම් බලන් ඉන්න කුහක සෙට් එකකගෙ සම්ප්‍රදායික ප්‍රශ්නයක් ඕක.මේ ප්‍රශ්නයට අපේ උත්තරේ "නෑ" කියන එක මේක ඉ-ව්‍යවසායකත්වය,ඉ- ව්‍යාපාර හා අවස්ථා යන පැති ගණනාවක් ආවරණය කරගත්ත පාඨමාලාවක්.මේ පාඨමාලාවේ eBay කියන්නෙ තවත් එක කොටසක් විතරයි.

🔘පාඨමාලාව ආරම්භයේදිම ඩොලර් දහස් ගණනින් ,රැපියල් ලක්ෂ ගණනින් ඉපැයිය හැකි බවට විවිධ ආයතන මගින් කරනු ලබන ප්‍රචාරණ ඔබ දැක ඔබ දැකල ඇති.නිකමට හිතලා බලන්න කෙටි කලකදී ඒ තරම් ප්‍රතිඵල ලැබිය හැකිද කියලා.එහෙනම් අද මුළු ලංකාවෙන් බාගයක් අන්තර්ජාල ව්‍යවසායකයෝ.තවත් සමහරු නෙට්වර්ක් මාර්කටින් නැත්නම් මල්ටි ලෙවල් මාර්කටින් ක්‍රමවේදයට ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා. එවැනි සංකල්ප වලින්ම ඔබ වටහා ගන්න ඔවුන්ගේ අරමුණ කුමක්ද කියලා.ඇත්තම කිව්වොත් ලංකාවෙ මේ වනවිට මේ ක්ෂේත්‍රය ජාවාරමක් වගේ වෙලා .

🔘 DollarSquad අපි අන් අයගෙන් වෙනස් වෙන්නේ අපේ පවතින සුවිශේෂී ක්‍රමවේදය නිසා ඔබට පාඨමාලාව අවසානයේදී තවදුරටත් මේ සම්බන්ධ ව හැදෑරිය අවශ්‍ය නම් අපට පුළුවන් ඔබව බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය නියෝජිතයන් සමග සෘජුව සම්බන්ධ කරන්න.කෙනෙක් හිතනවා නම් මේකත් ගතානුගතික ඉ-මනි පාඨමාලාවක් කියලා අපි අභියෝග කරනවා ඇවිත් බලන්න කොහොමද අපේ අන්තර්ගතය කියලා.

🔵ගාස්තු කොහොමද?

දැන්නෙ ලොකුම ප්‍රශ්නය නේද? මේ විශයට ලොකු වටිනාකමක් තියෙනවා ඒ වගේම ලොකු ඉල්ලුමක් තියෙනවා ඒ නිසා මේ දේ අඩුවට,කොටුවෙ කඩේ විකුණනවා වගේ කරන්න බැහැ නමුත් අප අයකරන මුදල ඉතා සාධාරණ මුදලක්. ඔබට පාඨමාලාව අවසානයේ දී එය තේරේවි

📌පාඨමාලාව දින 3යි!

☑️පළමු දිනය රුපියල් 6000 යි
☑️දෙවැනි දිනය රැපියල් 4000 යි
☑️තුන්වැනි දිනය ඩොලර් 30 USD

(මේ ඩොලර් 30 තමයි ඔබ අන්තර්ජාලයෙන් තනිව මුදල් උපයන බවට ඔබට ලබා දෙන වගකීම.මෙම මුදල ගෙවන්නේ ඔබ අන්තර්ජාලයෙන් උපයපු ආදායමෙන්)

💛දෙවන කණ්ඩායම මාර්තු 14 දින ඇරඹෙනවා.
Hotline - 0761117695 | 0754080938 | 0713278785

Demi Lovato's back tattoo 'symbolises' her 'spiritual awakening'The 'Cool for the Summer' hitmaker recently had a "falle...
12/02/2020

Demi Lovato's back tattoo 'symbolises' her 'spiritual awakening'

The 'Cool for the Summer' hitmaker recently had a "fallen angel" being held up by "four angelic doves" inked on her body by celebrity tattoo artist Alessandro Capozzi, and the 27-year-old singer has revealed that the "dark wings" signify the "darkness" she was "shedding" after her she was hospitalised following a near-fatal overdose in July 2018.

Demi - who returned to the stage at this year's Grammys and Super Bowl, her first performances following her hospitalisation - explained in detail the meaning behind her latest body art, writing on Instagram alongside a picture of the ink and Alessandro tattooing her: "I recently went dark on social media in preparation for my Grammy and Super Bowl performances but while I was off socials I got this incredibly meaningful tattoo done by . Getting tatted by him was an experience I’ve never had before.. no idea what I was going to get done, I told him about my life and where I was at in that moment and we created a combination on images that best symbolized the spiritual awakening I was having. Having a fallen angel being lifted by 3, pure, angelic doves (the Holy trinity) as her inner light is being guided by a higher consciousness, and the disintegration of her dark wings was representing the darkness I was shedding. Alessandro - you are extremely talented and I can’t wait for more!! Thank you for this special experience.. the only bummer is I can’t physically see this amazing artwork because it’s on my back! Haha. Also shout out to for introducing us! ps. I still can’t believe how life like this looks and it healed amazing as well (sic)"

It was previously claimed the tattoo took around eight hours to create, with Demi sitting down at around midday and finishing at 8pm.

Demi's new inking also came after she split with model Austin Wilson to "concentrate on herself" and her "relationship with God".

A source close to Demi shared: "She's concentrating on herself and her work right now, as well as focusing on her relationship with God. She's excited for what this chapter in 2020 will bring."

Demi confirmed the split on social media and both she and Austin deleted all pictures of each other from their accounts.

She said: "Please don't go after him. He's a good guy. Much better than what people see on the outside just because he's got a lot of tattoos. Breakups are hard for both parties involved. Just stay nice and say prayers.”

12/02/2020

Hotel Kashyapa - Avissawella - Wedding Exhibition 2020 | කාශ්‍යප සරණ මංගල්‍යය 2020

🔵මිලියන දෙකක් වටිනා වෙඩින් පැකේජයක් නොමිලේ ලබා ගන්න.පෙබරවාරි 15 | 16 දෙදින තුල ඔබේ මංගල දිනය වෙන්කරවා ගන්න.
🔵අපගේ ප්‍රවිණ විවාහ සැපයුම්කරුවන් මුණ ගැසී විශේෂ වට්ටම් ලබා ගන්න ඔබත් එන්න.

Hotel Kashyapa - Avissawella - Wedding Exhibition 2020 | කාශ්‍යප සරණ මංගල්‍යය 2020🔵මිලියන දෙකක් වටිනා වෙඩින් පැකේජයක් නො...
01/02/2020

Hotel Kashyapa - Avissawella - Wedding Exhibition 2020 | කාශ්‍යප සරණ මංගල්‍යය 2020

🔵මිලියන දෙකක් වටිනා වෙඩින් පැකේජයක් නොමිලේ ලබා ගන්න.පෙබරවාරි 15 | 16 දෙදින තුල ඔබේ මංගල දිනය වෙන්කරවා ගන්න.
🔵අපගේ ප්‍රවිණ විවාහ සැපයුම්කරුවන් මුණ ගැසී විශේෂ වට්ටම් ලබා ගන්න ඔබත් එන්න.

කාශ්‍යප සරණ මංගල්‍යය 2020 🔵මිලියන දෙකක් වටිනා වෙඩින් පැකේජයක් නොමිලේ ලබා ගන්න.පෙබරවාරි 15 | 16 දෙදින තුල ඔබේ මංගල දිනය .....

අද ඔබත් එන්න...🎶🎵🎼🎤🎸🎷🎹🎙️
19/10/2019

අද ඔබත් එන්න...🎶🎵🎼🎤🎸🎷🎹🎙️

  -  ඔක්තෝම්බර් මස 11වනදා,සිකුරාදා සවස 6.00 සිට...Friday 11th October 2019 - 6.00 PM @ Hotel_KashyapaTickets : Rs2500/= ...
09/10/2019

-

ඔක්තෝම්බර් මස 11වනදා,සිකුරාදා සවස 6.00 සිට...
Friday 11th October 2019 - 6.00 PM @ Hotel_Kashyapa

Tickets : Rs2500/= With Dinner.

Call : 0760 95 90 94 | 0760 95 90 90
සිමිත ටිකට් ප්‍රමාණයක් බැවින් දැන්ම වෙන්කිරිම් සිදුකරන්න.


Address

108A/2/1, Sri Vajiragnana Mawata
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when ClubLife.lk - Feel the Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

ClubLife.lk - Feel the Club Life

ClubLife.lk - Feel the Club Life